Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Drugs අල්ලන එක ගැන මොකද හිතන්නේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="Mr UNKNOWN" data-source="post: 29455550" data-attributes="member: 558255"><p>මෙහෙමයි ඔය මොනවා උනත් කුඩු අයිස් ගහන පක්කුනං සුද්ද කරන්න බෑ. ඔය ප්රශ්න තියන හැම එකාම කුඩු ගහන්න ගියානං කොහොම වෙයිද? එක්කෝ කොහොම හරි මේ නරාවලෙන් ගොඩ එන්න ගේමක් ගහන්න පටන් ගන්න ඕන හිතට හයිය අරං කොල්ලෙක් උනාම. කැම්පස් ගිය ඩිග්රී තියන උන් පැත්තක තිබ්බත් නෝමල් එකෙක්ට උනත් කරන්න පුලුවන් දේවල් තියනවනෙ? ඒක බිස්නස් එකක් පටන් ගන්න එක, ටෙක් කෝස් එකක් කරලා රට පැනලා සල්ලි හොයන් ටික ටික qualifications හදාගෙන ඉස්සරහට යන එක, කොරියන් වගේ ක්ලාස් ගිහිං එක්සෑම් කරලා කොරියා පනින එක...etc වගේ ටාගට් එකක් හදාගෙන ඒකට වැඩකරලා ගේමක් ගහන්න බලන්න ඕන. එහෙම නැතුව කම්මැලි කමටයි ගොබ්බ කමටයි ඉන්න කාලකන්ණි comfort zone එකේ ෆැන්ටසි වල හැමිනෙන්න කුඩු ගහන පක්කු සාධාරණීකරණය කරන්න යන්න එපා. අර උඩ කිව්ව ගේම ගහන්න හැකියාවක් නැත්තං හයියක් නැත්තං සමාජෙට වදයක් සාපයක් වෙන්නෙ නැතුව රෙස්පා පිට කෝච්චියට හරි බෙල්ල තියන්න ඕන කොල්ලෙක් උනාම. අපිත් ඔය සමාජෙ ඉදලා ආව කොල්ලොනෙ? අඩියක් එහෙම ගහලා ආතල් නොගන්න උනුත් නෙවෙයිනෙ? හැබැයි එහෙමයි කියලා ජොයින්ට් එකෙන් එහාට ගියා කියන්නෙ තනිකර අපායක් කියලත් දන්න නිසා ජීවතේට මොන දේ උනත් එතනින් එහා දේකට යන්නෙ නැතුව හිටියනෙ? ඒ තියෙද්දි කුඩු අයිස් ගහන උන් කියන්නෙ උන්ට උන්ගෙ ජීවිතේ කිසිම අගයක් නෑ. උන්නත් එකයි මලත් එකයි ලෙවල් එකේ උන්නෙ? උන්ගෙ රියල් ජීවිත අපායක් හින්දා කුඩු ටිකෙන් අයිස් ටිකෙන් තමා ආතල් එක ගන්නෙ. ඊටපස්සෙ සොම්බි වගේ තමා. ජීව්තේ එකම අරමුණ ඊලග කුඩු පැකට් එක ගන්න එක. සික් එක හැදුනම තමන්ගෙ ගෑනි විකුණලා වකුගඩුවක් විකුණලා හරි කුඩු ටික ගන්න දෙපාරක් හිතන්නෙ නෑ. කුඩු ගෙන්න උන් කොච්චර ඇල්ලුවත් මේ වසංගතේ නවතින්නෙ නෑ. මොකද තමන්ගෙ වකුගඩුවක් විකුණලා හරි කුඩු ටික ගහන්න බලන් ඉන්න සික් කාරයො ඉන්නවා කියලා දැක්කම එකෙක් අල්ලනකොට තව 10ක් ගේමට බහිනවා කුඩු ගෙන්නන්න. මේකට කරන්න තියෙන්නෙ කුඩු/ අයිස් ගහන ( සාක්ෂි සහිත හොදටම ඇබ්බැහි උන උන්) උන් ඔක්කොම අල්ලලා මුලින්ම රට පුරා සුපිරි පුනුරුත්තාපන වැඩසටහනක් පටන් අරං ඒකට ගිහින් දාන එක. ඊටපස්සෙ ඒකෙන් එලියට ඇවිල්ලත් ආය එකපාරක් හරි කුඩු ගහලා අහුවෙන උන්ව STF එක දාල බස් වල පටවගෙන පුත්තලමෙ වගේ පාලු මුඩුබිම් පැත්තකට අරං ඇවිල්ලා බැකෝ වලින් පත වලවල් කපලා උන්ට පෝලිමට හිටවලා වෙඩි තියලා දාලා අර වලවල් වලටම දාල වහලා එන්න ඕන. මේක දිගටම කරන්න ඕන අන්තිම කුඩ්ඩා මැරෙනකං. අඩුගානෙ උන් හින්දා අපා දුක් විදින උන්ගෙ ගෑනු දරුවො හරි හොදට ඉදියි ඊටපස්සෙ. නැත්තං ඔය කැරි කුඩ්ඩො/ අයිස් කාරයො සමාජෙ ඉන්නකං උබ පොඩිකාලෙ ඉදන් පට්ට ගේමක් ගහලා දුක් විදලා ඉගෙනගෙන දැන් සුපිරි ජොබක් කරලා සල්ලි හම්බ කරලා ගෙයක් වාහනයක් අරං ලස්සන කෙල්ලෙක් බැදලා හොදම ජීවිතයක් ගත කරත් එක සික් වෙච්ච කුඩ්ඩෙක් ඇති උබේ ඒ අවුරුදු ගානක මහන්සියෙන් ගොඩ නගාගත්ත ලස්සන ජීවිතේ අපායක් කරලා දාන්න.</p></blockquote><p></p>
[QUOTE="Mr UNKNOWN, post: 29455550, member: 558255"] මෙහෙමයි ඔය මොනවා උනත් කුඩු අයිස් ගහන පක්කුනං සුද්ද කරන්න බෑ. ඔය ප්රශ්න තියන හැම එකාම කුඩු ගහන්න ගියානං කොහොම වෙයිද? එක්කෝ කොහොම හරි මේ නරාවලෙන් ගොඩ එන්න ගේමක් ගහන්න පටන් ගන්න ඕන හිතට හයිය අරං කොල්ලෙක් උනාම. කැම්පස් ගිය ඩිග්රී තියන උන් පැත්තක තිබ්බත් නෝමල් එකෙක්ට උනත් කරන්න පුලුවන් දේවල් තියනවනෙ? ඒක බිස්නස් එකක් පටන් ගන්න එක, ටෙක් කෝස් එකක් කරලා රට පැනලා සල්ලි හොයන් ටික ටික qualifications හදාගෙන ඉස්සරහට යන එක, කොරියන් වගේ ක්ලාස් ගිහිං එක්සෑම් කරලා කොරියා පනින එක...etc වගේ ටාගට් එකක් හදාගෙන ඒකට වැඩකරලා ගේමක් ගහන්න බලන්න ඕන. එහෙම නැතුව කම්මැලි කමටයි ගොබ්බ කමටයි ඉන්න කාලකන්ණි comfort zone එකේ ෆැන්ටසි වල හැමිනෙන්න කුඩු ගහන පක්කු සාධාරණීකරණය කරන්න යන්න එපා. අර උඩ කිව්ව ගේම ගහන්න හැකියාවක් නැත්තං හයියක් නැත්තං සමාජෙට වදයක් සාපයක් වෙන්නෙ නැතුව රෙස්පා පිට කෝච්චියට හරි බෙල්ල තියන්න ඕන කොල්ලෙක් උනාම. අපිත් ඔය සමාජෙ ඉදලා ආව කොල්ලොනෙ? අඩියක් එහෙම ගහලා ආතල් නොගන්න උනුත් නෙවෙයිනෙ? හැබැයි එහෙමයි කියලා ජොයින්ට් එකෙන් එහාට ගියා කියන්නෙ තනිකර අපායක් කියලත් දන්න නිසා ජීවතේට මොන දේ උනත් එතනින් එහා දේකට යන්නෙ නැතුව හිටියනෙ? ඒ තියෙද්දි කුඩු අයිස් ගහන උන් කියන්නෙ උන්ට උන්ගෙ ජීවිතේ කිසිම අගයක් නෑ. උන්නත් එකයි මලත් එකයි ලෙවල් එකේ උන්නෙ? උන්ගෙ රියල් ජීවිත අපායක් හින්දා කුඩු ටිකෙන් අයිස් ටිකෙන් තමා ආතල් එක ගන්නෙ. ඊටපස්සෙ සොම්බි වගේ තමා. ජීව්තේ එකම අරමුණ ඊලග කුඩු පැකට් එක ගන්න එක. සික් එක හැදුනම තමන්ගෙ ගෑනි විකුණලා වකුගඩුවක් විකුණලා හරි කුඩු ටික ගන්න දෙපාරක් හිතන්නෙ නෑ. කුඩු ගෙන්න උන් කොච්චර ඇල්ලුවත් මේ වසංගතේ නවතින්නෙ නෑ. මොකද තමන්ගෙ වකුගඩුවක් විකුණලා හරි කුඩු ටික ගහන්න බලන් ඉන්න සික් කාරයො ඉන්නවා කියලා දැක්කම එකෙක් අල්ලනකොට තව 10ක් ගේමට බහිනවා කුඩු ගෙන්නන්න. මේකට කරන්න තියෙන්නෙ කුඩු/ අයිස් ගහන ( සාක්ෂි සහිත හොදටම ඇබ්බැහි උන උන්) උන් ඔක්කොම අල්ලලා මුලින්ම රට පුරා සුපිරි පුනුරුත්තාපන වැඩසටහනක් පටන් අරං ඒකට ගිහින් දාන එක. ඊටපස්සෙ ඒකෙන් එලියට ඇවිල්ලත් ආය එකපාරක් හරි කුඩු ගහලා අහුවෙන උන්ව STF එක දාල බස් වල පටවගෙන පුත්තලමෙ වගේ පාලු මුඩුබිම් පැත්තකට අරං ඇවිල්ලා බැකෝ වලින් පත වලවල් කපලා උන්ට පෝලිමට හිටවලා වෙඩි තියලා දාලා අර වලවල් වලටම දාල වහලා එන්න ඕන. මේක දිගටම කරන්න ඕන අන්තිම කුඩ්ඩා මැරෙනකං. අඩුගානෙ උන් හින්දා අපා දුක් විදින උන්ගෙ ගෑනු දරුවො හරි හොදට ඉදියි ඊටපස්සෙ. නැත්තං ඔය කැරි කුඩ්ඩො/ අයිස් කාරයො සමාජෙ ඉන්නකං උබ පොඩිකාලෙ ඉදන් පට්ට ගේමක් ගහලා දුක් විදලා ඉගෙනගෙන දැන් සුපිරි ජොබක් කරලා සල්ලි හම්බ කරලා ගෙයක් වාහනයක් අරං ලස්සන කෙල්ලෙක් බැදලා හොදම ජීවිතයක් ගත කරත් එක සික් වෙච්ච කුඩ්ඩෙක් ඇති උබේ ඒ අවුරුදු ගානක මහන්සියෙන් ගොඩ නගාගත්ත ලස්සන ජීවිතේ අපායක් කරලා දාන්න. [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom