Drugs අල්ලන එක ගැන මොකද හිතන්නේ

Fade

Well-known member
  • May 25, 2022
    1,144
    2,310
    113
    රටේ ජීවත් වෙන කොල්ලොන්ට රස්සා නෑ ...

    බයික් එකක් කාර් එකක් ගන්න එක හීනයක් ..

    ගෙයක්දොරක් මේ කපේකට අටවගන්න වෙන්නේ නෑ ..

    තමන් ආස phone එකක් කැමරාවක් පින්තූරෙකින් තමයි බලන්න වෙන්නේ ..

    Suplinment එකක් pre workout එකක් ගහලා ඇගක් හදනවා තියා බිත්තරයක් කන්න OT කරන්න ඕන ..

    Weekend එකේ හොද club එකකට pub එකකට ගිහින් හොද whiskey shot එකක් ජීවිතේට ගහන්න බෑ

    Branded ඇදුමක් perfume එකක් , shirt එකක් දැකලවත් නෑ ..

    ලෝකේ අනික් රටවල් වල කොල්ලෝ මාස 6ක් වැඩකරලා මාස 6ක් අපේ වගේ ආතල් රටකට ඇවිත් සුපිරි සැපක් දාලා යනකොට ඒ ආතල් රටේම ඉපදුනු අපේ උන් කතරගම අවුරුද්දකට සැරේකට යන්න සීට්ටු දානවා ..

    කොටින්ම මේ රටේ ඉපදුනු සාමන්‍ය පවුලක බහුතරයක් කොල්ලොනට වෙලා තියෙන්නේ reality එක දුකක් වෙනකොට fantasy එකේ අතරමං වෙන්න.. උන් ඒකට තෝරගන්නේ මේ ලෝකේ තියෙන cheap ම drugs ..

    කුඩ්ඩෝ අයිස්කාරයෝ සුද්ද කරන්නේ නෑ ..

    ඒත් මොකෙක් හරි හිතනවා නම් මේ සමාජ pattern එක වෙනස් කරන්නේ නැතුව flat වලටයි වතු වලටයි පැනලා කුඩු අයිස් නවත්තන්න පුලුවන් කියලා ? මහත්තයෝ ඊළග සුමති සම්මන උළලේ හොදම රංගනයට හිමි සම්මානය හිමි වෙන්නන ඕන ශ්‍රීලංකා පොලීසීයට..😄

    -Copied-
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    6,037
    6,371
    113
    1.png
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    50,490
    18,600
    113
    Gotland

    කුඩු හා පාටාලේ ඇත්තටම නැති කරනවානං හොදයි
    හැබැයි මීට කලිනුත් ඔය උඩ ඉන්න වේසිගෙ පුතා පාතාලේ නැතිකරනවා කියල උගෙ සෙට් එකට පාතාලේ තැන හදලා දුන්න එක තමයි කලේ
    පොලිස් stf ඉන්නේ කොහොමත් ඕව රේඩ් කරන්නනේ
    ඇයි අලුත් එකෙක් ආවම විශේෂෙන් පටන් අරං
    කලින් පොලිස් ඕව අල්ලන්න බය උනාද ?
     
    andare_malli

    Active member
  • Dec 2, 2023
    102
    35
    28
    බොරුව උන් කරන්නෙ, අහුවෙන ගොඩ දැක්කාම මුන් ඔක්කම නිදියන්නෙ ඉදලු තියේන්න
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    7,601
    8,315
    113
    කුඩ්ඩෝ ගංජා කාරයෝ අල්ලයි
    හැබයි අත්තන ඇටයි දාපු ගුලි නම් අල්ලන්නේ නැ සත්තයි.
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    6,037
    6,371
    113
    කුඩු හා පාටාලේ ඇත්තටම නැති කරනවානං හොදයි
    හැබැයි මීට කලිනුත් ඔය උඩ ඉන්න වේසිගෙ පුතා පාතාලේ නැතිකරනවා කියල උගෙ සෙට් එකට පාතාලේ තැන හදලා දුන්න එක තමයි කලේ
    පොලිස් stf ඉන්නේ කොහොමත් ඕව රේඩ් කරන්නනේ
    ඇයි අලුත් එකෙක් ආවම විශේෂෙන් පටන් අරං
    කලින් පොලිස් ඕව අල්ලන්න බය උනාද ?
    ඕව බොරු සන්දර්ශන බන් උන්ගෙ උන්ව ඉතුරු කරල අනික් උන්ව අල්ලනව....බිස්නස් අඩු හින්ද
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    23,987
    9,304
    113
    Forest
    රටේ ජීවත් වෙන කොල්ලොන්ට රස්සා නෑ ...

    බයික් එකක් කාර් එකක් ගන්න එක හීනයක් ..

    ගෙයක්දොරක් මේ කපේකට අටවගන්න වෙන්නේ නෑ ..

    තමන් ආස phone එකක් කැමරාවක් පින්තූරෙකින් තමයි බලන්න වෙන්නේ ..

    Suplinment එකක් pre workout එකක් ගහලා ඇගක් හදනවා තියා බිත්තරයක් කන්න OT කරන්න ඕන ..

    Weekend එකේ හොද club එකකට pub එකකට ගිහින් හොද whiskey shot එකක් ජීවිතේට ගහන්න බෑ

    Branded ඇදුමක් perfume එකක් , shirt එකක් දැකලවත් නෑ ..

    ලෝකේ අනික් රටවල් වල කොල්ලෝ මාස 6ක් වැඩකරලා මාස 6ක් අපේ වගේ ආතල් රටකට ඇවිත් සුපිරි සැපක් දාලා යනකොට ඒ ආතල් රටේම ඉපදුනු අපේ උන් කතරගම අවුරුද්දකට සැරේකට යන්න සීට්ටු දානවා ..

    කොටින්ම මේ රටේ ඉපදුනු සාමන්‍ය පවුලක බහුතරයක් කොල්ලොනට වෙලා තියෙන්නේ reality එක දුකක් වෙනකොට fantasy එකේ අතරමං වෙන්න.. උන් ඒකට තෝරගන්නේ මේ ලෝකේ තියෙන cheap ම drugs ..

    කුඩ්ඩෝ අයිස්කාරයෝ සුද්ද කරන්නේ නෑ ..

    ඒත් මොකෙක් හරි හිතනවා නම් මේ සමාජ pattern එක වෙනස් කරන්නේ නැතුව flat වලටයි වතු වලටයි පැනලා කුඩු අයිස් නවත්තන්න පුලුවන් කියලා ? මහත්තයෝ ඊළග සුමති සම්මන උළලේ හොදම රංගනයට හිමි සම්මානය හිමි වෙන්නන ඕන ශ්‍රීලංකා පොලීසීයට..😄

    -Copied-
    Uba wena rataka jeewath wela thiyenawada 😂
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    8,800
    1,309
    113
    මකර ලන්තෙ

    sira
     
    • Like
    Reactions: NRTG and Fade

    Lasanthajn

    Well-known member
  • Nov 26, 2007
    1,520
    1,320
    113
    ලංකාවෙ ලොකු ඉස්කෝල, ඉහල පංතියේ කියන ඒවුන් කොහම හරි දේශපාලන පත් වීම් අරගෙන ඉන්නවා
     
    • Like
    Reactions: NRTG and Fade

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    10,446
    26,990
    113
    මෙහෙමයි ඔය මොනවා උනත් කුඩු අයිස් ගහන පක්කුනං සුද්ද කරන්න බෑ. ඔය ප්‍රශ්න තියන හැම එකාම කුඩු ගහන්න ගියානං කොහොම වෙයිද? එක්කෝ කොහොම හරි මේ නරාවලෙන් ගොඩ එන්න ගේමක් ගහන්න පටන් ගන්න ඕන හිතට හයිය අරං කොල්ලෙක් උනාම. කැම්පස් ගිය ඩිග්‍රී තියන උන් පැත්තක තිබ්බත් නෝමල් එකෙක්ට උනත් කරන්න පුලුවන් දේවල් තියනවනෙ? ඒක බිස්නස් එකක් පටන් ගන්න එක, ටෙක් කෝස් එකක් කරලා රට පැනලා සල්ලි හොයන් ටික ටික qualifications හදාගෙන ඉස්සරහට යන එක, කොරියන් වගේ ක්ලාස් ගිහිං එක්සෑම් කරලා කොරියා පනින එක...etc වගේ ටාගට් එකක් හදාගෙන ඒකට වැඩකරලා ගේමක් ගහන්න බලන්න ඕන. එහෙම නැතුව කම්මැලි කමටයි ගොබ්බ කමටයි ඉන්න කාලකන්ණි comfort zone එකේ ෆැන්ටසි වල හැමිනෙන්න කුඩු ගහන පක්කු සාධාරණීකරණය කරන්න යන්න එපා. අර උඩ කිව්ව ගේම ගහන්න හැකියාවක් නැත්තං හයියක් නැත්තං සමාජෙට වදයක් සාපයක් වෙන්නෙ නැතුව රෙස්පා පිට කෝච්චියට හරි බෙල්ල තියන්න ඕන කොල්ලෙක් උනාම. අපිත් ඔය සමාජෙ ඉදලා ආව කොල්ලොනෙ? අඩියක් එහෙම ගහලා ආතල් නොගන්න උනුත් නෙවෙයිනෙ? හැබැයි එහෙමයි කියලා ජොයින්ට් එකෙන් එහාට ගියා කියන්නෙ තනිකර අපායක් කියලත් දන්න නිසා ජීවතේට මොන දේ උනත් එතනින් එහා දේකට යන්නෙ නැතුව හිටියනෙ? ඒ තියෙද්දි කුඩු අයිස් ගහන උන් කියන්නෙ උන්ට උන්ගෙ ජීවිතේ කිසිම අගයක් නෑ. උන්නත් එකයි මලත් එකයි ලෙවල් එකේ උන්නෙ? උන්ගෙ රියල් ජීවිත අපායක් හින්දා කුඩු ටිකෙන් අයිස් ටිකෙන් තමා ආතල් එක ගන්නෙ. ඊටපස්සෙ සොම්බි වගේ තමා. ජීව්තේ එකම අරමුණ ඊලග කුඩු පැකට් එක ගන්න එක. සික් එක හැදුනම තමන්ගෙ ගෑනි විකුණලා වකුගඩුවක් විකුණලා හරි කුඩු ටික ගන්න දෙපාරක් හිතන්නෙ නෑ. කුඩු ගෙන්න උන් කොච්චර ඇල්ලුවත් මේ වසංගතේ නවතින්නෙ නෑ. මොකද තමන්ගෙ වකුගඩුවක් විකුණලා හරි කුඩු ටික ගහන්න බලන් ඉන්න සික් කාරයො ඉන්නවා කියලා දැක්කම එකෙක් අල්ලනකොට තව 10ක් ගේමට බහිනවා කුඩු ගෙන්නන්න. මේකට කරන්න තියෙන්නෙ කුඩු/ අයිස් ගහන ( සාක්ෂි සහිත හොදටම ඇබ්බැහි උන උන්) උන් ඔක්කොම අල්ලලා මුලින්ම රට පුරා සුපිරි පුනුරුත්තාපන වැඩසටහනක් පටන් අරං ඒකට ගිහින් දාන එක. ඊටපස්සෙ ඒකෙන් එලියට ඇවිල්ලත් ආය එකපාරක් හරි කුඩු ගහලා අහුවෙන උන්ව STF එක දාල බස් වල පටවගෙන පුත්තලමෙ වගේ පාලු මුඩුබිම් පැත්තකට අරං ඇවිල්ලා බැකෝ වලින් පත වලවල් කපලා උන්ට පෝලිමට හිටවලා වෙඩි තියලා දාලා අර වලවල් වලටම දාල වහලා එන්න ඕන. මේක දිගටම කරන්න ඕන අන්තිම කුඩ්ඩා මැරෙනකං. අඩුගානෙ උන් හින්දා අපා දුක් විදින උන්ගෙ ගෑනු දරුවො හරි හොදට ඉදියි ඊටපස්සෙ. නැත්තං ඔය කැරි කුඩ්ඩො/ අයිස් කාරයො සමාජෙ ඉන්නකං උබ පොඩිකාලෙ ඉදන් පට්ට ගේමක් ගහලා දුක් විදලා ඉගෙනගෙන දැන් සුපිරි ජොබක් කරලා සල්ලි හම්බ කරලා ගෙයක් වාහනයක් අරං ලස්සන කෙල්ලෙක් බැදලා හොදම ජීවිතයක් ගත කරත් එක සික් වෙච්ච කුඩ්ඩෙක් ඇති උබේ ඒ අවුරුදු ගානක මහන්සියෙන් ගොඩ නගාගත්ත ලස්සන ජීවිතේ අපායක් කරලා දාන්න.
     
    Sumanafer

    Well-known member
  • Jun 25, 2021
    546
    992
    93
    වැඩ බලන කෑල්ල අයින් කරගන්නනෙ මේ සේරම.
    මං මේ කියන්න හැදුවා විතරයි වැඩ බලන කෑල්ල අයින් උන ගමන් ආයි සුපුරුදු වැඩසටහන කියලා
     
    • Like
    Reactions: NRTG and rukshrulz