Drupal developers la innawada?

bornunlucky

Well-known member
  • Oct 31, 2018
    550
    552
    93
    ...................................................................................................................................................................................................................................................

    Drupal වල එක් එක් User role එකට assign වෙලා තියෙන permissions කොහොමද මචං ස්ටෝර් කරල තියෙන්නේ?

    One to many relations විදියට? නැත්නම් comma seperated list එකක් හෝ serialized object එකක් විදියටද?

    හොයාගන්න බෑ බන් හෙන ගොඩක් ටේබල් තියෙනව. ඒ තියෙන ඒවල නමුත් වැඩිය ගැලපෙන්නෑ හොයන ඒවත් එක්ක. :dull:​