mcn oke toynwa podi unge diwal madina ekkuyi age gana ekakuyi eken mokakkda ?
අඩෝ මේක නම් සිරාවට මට wAda කලා. මගේ අතේ වැලමිට හරිය සේහෙන්න වේලෙනවා. cream ගෑවට හරිගියෙත් නැහැ. දැන් නම් උදේට මේක ගාගෙන office ආවහම දවසම ඉන්න පුළුවන් කිසි අවුලක් නැතුව.
+rep



agema ganna onada bn. poddak dry skin thiyena ayata use karana widiya pahadili karahanko![]()

oka gapuwama kalu wenawa kiynne aththada bn.............
podi kuppiya nathuwa loku ewa nadda bn ganda...... hamadama pharmacy yandath epa wenawane![]()