DRY BOXES & CABINETS Help

Prime HD

Well-known member
  • Feb 22, 2016
    2,313
    1,042
    113
    ග්‍රහලෝකෙක
    DRY BOXES & CABINETS


    මේ දෙකෙන් මොකද්ද හොද ම පහසු එක ?

    Andbon Dry Cabinet

    LKR 15,500.00

    andbon-30l_1.png



    Dry Box With Silica Unit

    LKR 10,500.00

    macys-camera-shop-dry-cabinet-box-dry-box-for-camera-india-l-0db384b1003c0201.jpg


    අර Cabinet එකට කරන්ට් එක ගොඩක් යනවද ?
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Dry Cabinet එක තමා එකෙංම.. ඩ්‍රයි බොක්ස් එක සිලිකා යුනිට් එක චාර්ජ් කරන්න ගියාම එපා වෙනවා...
    ඩ්‍රයි කැබිනට් එකක් ගද්දි ටිකක් හොඳ එකක් ගන්න එක පාර
     

    Prime HD

    Well-known member
  • Feb 22, 2016
    2,313
    1,042
    113
    ග්‍රහලෝකෙක
    Dry Cabinet එක තමා එකෙංම.. ඩ්‍රයි බොක්ස් එක සිලිකා යුනිට් එක චාර්ජ් කරන්න ගියාම එපා වෙනවා...
    ඩ්‍රයි කැබිනට් එකක් ගද්දි ටිකක් හොඳ එකක් ගන්න එක පාර

    අර 15500 එක හොදයිද ?

    Dry Cabinet වලට විදුලිය ගොඩක් යනවද
     
    Last edited:

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    macys-camera-shop-dry-cabinet-box-dry-box-for-camera-india-l-0db384b1003c0201.jpg


    oka nam10k watinne naha, wiyadam wadi nam hada ganin
    airtight transparent container ekak (800-1500 wenne)aran eka athulata silica beads dapan podi cup ekaka piyana hil karala .
    humidity meter ekakuth dapan athulata ebay nam 1$.

    silica beads 500g 300LKR wage wenne bangasala stree eke


    vanilla essence ena podi bottle ekaking ekak athi beads oya image eke thina ekata wada poddak loku container ekakata.