කොළඹ අවට dry ice ගන්න තැනක් දන්නවද වෙඩින් එකට? කලින් දවසේ අරන් තියාගන්න බැරිද?
Sams.Ryo Well-known member Dec 7, 2014 2,547 973 113 31 Colombo Nov 19, 2024 #1 කොළඹ අවට dry ice ගන්න තැනක් දන්නවද වෙඩින් එකට? කලින් දවසේ අරන් තියාගන්න බැරිද?
inspiron Well-known member May 27, 2014 24,922 17,564 113 Nowhere Nov 19, 2024 #2 Fridge eke dala tiyaganna puluwan
Janatha Jhon Well-known member Nov 24, 2023 10,538 14,418 113 Nov 19, 2024 #3 වත්තල තැනක් තියෙනවා නේද. 070 770 0329
Brandy2020 Well-known member May 15, 2018 20,104 25,214 113 Nov 19, 2024 #4 පිස්සු ද බොල, ඕවා කරන එකෙක් ට සල්ලි දීලා කරගනින්... ඔව්වා පොඩ්ඩ එහෙ මෙහෙ වෙද්දී පුපුරනවා
lgayyamp Well-known member Jan 16, 2019 3,476 3,530 113 කොලොම්පුරේ Nov 19, 2024 #5 Dry Ice 1 Dry Ice 2 kalin aran tiyagannawata edata wedding hall ekata deliver karaganna. yaluwekge wedding ehekata hall ekata deliver karagaththa. katahari eka araganna baradenna.
Dry Ice 1 Dry Ice 2 kalin aran tiyagannawata edata wedding hall ekata deliver karaganna. yaluwekge wedding ehekata hall ekata deliver karagaththa. katahari eka araganna baradenna.