senkadagala raja

Active member
  • Nov 1, 2025
    309
    172
    43
    සහෝදරවරුනි,,,මම අර තාත්තට දාලා දුන්න ශොප් එකට PC එකක් ගන්න බැලුවේ.තාත්තා කලින් Printout,Photocopy,Scan කරලා තියෙනවලු.ඒ නිසා used pc එකක් ගන්න ඔනි.ලොකු බජට් එකක් නෑ.ගන්න තැනක් හරි දන්නවද බන් කොළබ අවට..බජට් එක රු 15000.00 බන්
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,795
    7,094
    113
    Galaha
    Core 2 duo එකක් වගේනම් ගන්න පුලුවන් වෙයි system unit එක විතරක් වගේ. අවුලක් නෑ ඉන්නගමන් වැලක් බලනන් එහෙම වගේනම් හොඳයි. හැබැයි 4K එහෙමනම් බෑ මම හිතන්නෙ. :rolleyes:
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,876
    11,087
    113
    35
    Spain
    ඔය ගණනට ගන්න අමාරු වෙයි බන්. 15,000.00 ද 150,000.00 ද? ෆොටෝ කොපි ස්කෑන් කරන්න නම් ඒ මැෂින් එකෙන් විතරක් කරන්න පුළුවන් නේ? කම්පියුටර් ඕන වෙන්නේ ටයිප් සෙටින් කරනවා වගේ වැඩ වලට නෙ?