DSLR කැමරා හදන තැනක් දන්නවද?
පොඩි පස්නයක්...
මගේ අතින් කැමර් එක වැටුනා...
දැන් මෙහම එරර් එකක් එනවා...
live view එන්නෙත් නැ
හදා ගන්න පුලුවන් වෙයිද???
කැමර් එක - d5300
Manual + manual focus
Dala gattama photos wadinne ohoma..
Anith eka mode ekakwath wada na
මගේ අතින් කැමර් එක වැටුනා...
දැන් මෙහම එරර් එකක් එනවා...
live view එන්නෙත් නැ

හදා ගන්න පුලුවන් වෙයිද???
කැමර් එක - d5300
Manual + manual focus
Dala gattama photos wadinne ohoma..
Anith eka mode ekakwath wada na

Last edited:


