DSLR නම් නෙවේ ඕන්...

ilakookoo

Well-known member
  • Aug 3, 2012
    1,353
    505
    113
    මේවානම් මගේ samsung note එකෙන් ගහපුවා.. තම DSLR නෑනේ...

    1270766_10202116294696828_1538216981_o_converted.jpg

    1237623_10202085766733648_1038975989_n.jpg

    547013_10202101815934868_2037646546_n.jpg

    1270945_10202130085001577_650634700_o_converted.jpg

    :yes::yes:
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,609
    5,792
    113
    elazz ... DSLR කියන්නෙ ටූල් එකක් ... ටූල් එක යූස් කරන්න දන්නැත්තන් මොනා තිබ්බත් වැඩක් නෑ ... අනිත් එක පොකට් කැමරා වලින් පට්ට ෆොටෝස් ගන්න පුළුවන් , මගෙ තියෙනව Sony w320 14.1 Mpixel කැමරා එකක් ... DSLR එක වගේම මම ඒකත් යූස් කරනව ... මේ ෆොටෝස් ටික නියමෙට අරන් තියෙනව ... එළකිරි ...