Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
~ !! DSLR Camera Spot !! ~
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සමන්යයෙන් ඡායාරූපකරණයේ දි අපි කැමරාව සෙලවීම වලක්වා ගන්න එහෙමත් නැත්නම් group එකක් වගේ ගන්නකොට මේ වගේ Tri-pod (ත්‍රි පාද) යොදාගන්නව.

නමුත් අද මම කියන්න යන්නෙ තනි පාද (Monopod) ආධාරක ගැන. මේ ආධාරක වල තියන විෂේෂත්වය තමයි ත්‍රි පාද ආධාරක වගේ සිටුවා තබන්නට නොහැකිවීම. මේ ආධාරකය නිසා පහසුවෙන් කැමරාව එහා මෙහා ගෙන්යාමට හැකිවෙනව. ඒ එක්කම සමහර Tele/Zoom lens සදහාත් මෙම ආධාරක බාවිතා කරනව. සමහර විට ඕගොල්ලො දැකල ඇති cricket match වල ඡායාරූප ශිල්පියෝ මෙම ආධාරක පාවිච්චි කරනව.

මේ තියෙන්නේ ඒ මම කිව්ව Monopod (තනි පාද) ආධාරයක රූපයක්

මේ තියෙන්නේ ඒ වගේ Tele/Zoom lens බාවිතේදි Monopod (තනි පාද) ආධාරයක යොදාගන්න අන්දම

මෙම Monopod (තනි පාද) ආධාරයක බාවිතයෙන් low shutter speed වගේ ඡායාරූප ඉතා පැහැදිලි ලෙස ගන්න පුලුවන්. ඇත්තෙන්ම Tri-pod (ත්‍රි පාද) යොදාගෙනත් මෙම කර්තව්‍යය කරගන්න පුලුවන් හැබැයි Monopod, Tripod වලට වඩා පහසුවෙන් රැගෙන යා හැකියි.

මේ වගේ Monopod ලන්කාවෙන් මිලදී ගන්න පුලුවන්ද කියන එක තමා ඊලග ප්‍රශ්නෙ?

ඇත්තෙන්ම පුලුවන්

පිටකොටුවෙ ඡායාරූපකරණ උපාන්ග විකුනන තැන් වලින් මෙම උපාන්ගය පහසුවෙන්ම මිලදී ගන්න පුලුවන්.

මෙහි මිල සමන්යයෙන් රු. 2,000.00 සිට 6,500.00 ක පරාසයක පවතිනව. නමුත් මේ ඔක්කොම චීන බඩු. හොද ජර්මන් හරි ඉන්ගිශ් ඒවනම් මිල ටිකක් අධිකයි

Photo Technica එකේ තියනව Original Velbon (UK) Tripod සහ Monopod. මිල අතින් රු. 5,000.00 සිට 24,500.00 දක්වා විතර වෙනව.

මන් ගාව තියෙන්නේ ඉහල පින්තූරෙ තියන Welbon RUP-43 වර්ගයේ Monopod එකක්. ඊක නම් මම Singapore වලින් ගෙන්න ගත්ත. මට උනේ රු. 3,000.00 වගෙ මුදලක්. සමහර විට E-bay වලින් මීට වඩා අඩුවට ගන්න හැකියාවක් ඇති.

වැදගත් වෙයි කියල තමයි මේ ටික හරි කෙටුවෙ. මේ නූලෙ දාල තියන photos වෙබ් එකෙන් ගත්තෙ. සමහර ඒව ටිකක් ලොකු ඇති. ඒකට සමාවෙන්න

හොද නම් සලකන්න

[QUOTE="mudrana, post: 13007145, member: 17378"] [SIZE="5"]සමන්යයෙන් ඡායාරූපකරණයේ දි අපි කැමරාව සෙලවීම වලක්වා ගන්න එහෙමත් නැත්නම් group එකක් වගේ ගන්නකොට මේ වගේ Tri-pod (ත්‍රි පාද) යොදාගන්නව. [IMG]http://www.microcenter.com/images/email/random_access/2009/0809/tripod_parts.png[/IMG] නමුත් අද මම කියන්න යන්නෙ තනි පාද (Monopod) ආධාරක ගැන. මේ ආධාරක වල තියන විෂේෂත්වය තමයි ත්‍රි පාද ආධාරක වගේ සිටුවා තබන්නට නොහැකිවීම. මේ ආධාරකය නිසා පහසුවෙන් කැමරාව එහා මෙහා ගෙන්යාමට හැකිවෙනව. ඒ එක්කම සමහර Tele/Zoom lens සදහාත් මෙම ආධාරක බාවිතා කරනව. සමහර විට ඕගොල්ලො දැකල ඇති cricket match වල ඡායාරූප ශිල්පියෝ මෙම ආධාරක පාවිච්චි කරනව. මේ තියෙන්නේ ඒ මම කිව්ව Monopod (තනි පාද) ආධාරයක රූපයක් [IMG]http://upload.wikimedia.org/wikipedia/commons/d/d4/Velbon_Monopod.jpg[/IMG] මේ තියෙන්නේ ඒ වගේ Tele/Zoom lens බාවිතේදි Monopod (තනි පාද) ආධාරයක යොදාගන්න අන්දම [IMG]http://upload.wikimedia.org/wikipedia/commons/f/f0/Monopod.jpg[/IMG] මෙම Monopod (තනි පාද) ආධාරයක බාවිතයෙන් low shutter speed වගේ ඡායාරූප ඉතා පැහැදිලි ලෙස ගන්න පුලුවන්. ඇත්තෙන්ම Tri-pod (ත්‍රි පාද) යොදාගෙනත් මෙම කර්තව්‍යය කරගන්න පුලුවන් හැබැයි Monopod, Tripod වලට වඩා පහසුවෙන් රැගෙන යා හැකියි. මේ වගේ Monopod ලන්කාවෙන් මිලදී ගන්න පුලුවන්ද කියන එක තමා ඊලග ප්‍රශ්නෙ? ඇත්තෙන්ම පුලුවන් පිටකොටුවෙ ඡායාරූපකරණ උපාන්ග විකුනන තැන් වලින් මෙම උපාන්ගය පහසුවෙන්ම මිලදී ගන්න පුලුවන්. මෙහි මිල සමන්යයෙන් රු. 2,000.00 සිට 6,500.00 ක පරාසයක පවතිනව. නමුත් මේ ඔක්කොම චීන බඩු. හොද ජර්මන් හරි ඉන්ගිශ් ඒවනම් මිල ටිකක් අධිකයි Photo Technica එකේ තියනව Original Velbon (UK) Tripod සහ Monopod. මිල අතින් රු. 5,000.00 සිට 24,500.00 දක්වා විතර වෙනව. මන් ගාව තියෙන්නේ ඉහල පින්තූරෙ තියන Welbon RUP-43 වර්ගයේ Monopod එකක්. ඊක නම් මම Singapore වලින් ගෙන්න ගත්ත. මට උනේ රු. 3,000.00 වගෙ මුදලක්. සමහර විට E-bay වලින් මීට වඩා අඩුවට ගන්න හැකියාවක් ඇති. වැදගත් වෙයි කියල තමයි මේ ටික හරි කෙටුවෙ. මේ නූලෙ දාල තියන photos වෙබ් එකෙන් ගත්තෙ. සමහර ඒව ටිකක් ලොකු ඇති. ඒකට සමාවෙන්න [/SIZE] [SIZE="5"]හොද නම් සලකන්න[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom