~ !! DSLR Camera Spot !! ~

ඔබ වඩාත් නිර්දේශ

  • Cannon

    Votes: 14 48.3%
  • Nikon

    Votes: 12 41.4%
  • Sony

    Votes: 2 6.9%
  • Olympus

    Votes: 1 3.4%
  • Sigma

    Votes: 0 0.0%
  • Pentax

    Votes: 0 0.0%

  • Total voters
    29

manojdhrma

Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    Machanla... :)

    Mama me thread eka open kale lankawe DSLR Camera & Lenses gena hoda wisthara tikak ekathu karaganna.

    Meka DSLR gena unandu wena kaatath prayojanawath wei.
    :)

    "Oyala danna lankaawe ganna puluwan DSLR Camera & Lenses gena wisthara saha
    e wagema apita use karanna puluwan DSLR Gears genath wisthara methana post karanna puluwan nam godak helpful." :yes::yes:

    USED camera wikunanawa nam ewath methana danna amathaka karanna epa.. :)

    Anith aya puluwan widihakata bump daala mekata udawwak denna.... ~~~~~~~~~~~ Thanks

    00397_sony-alpha-dslr.jpg


     

    oshok

    Member
    Jan 25, 2012
    18
    1
    0
    Mat hoyanwa machn DSLR camera ekak keyak vitara weida alut ekak.. camera gana tiyena site ekkak kiyapanko
     

    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    මේ මම කැමතිම DSLR කැමරා වලින් එකක්. නමුත් ගන්න තමයි බැරි.

    Cannon EOS 5D Mark ii
    review_canon5d_markii_f.jpg


    Canon-EOS-5D-Mark-II.jpg


    මම හරියටම ගාණ දන්නෙ නැහැ. නමුත් මේක ලංකාවේ මුදලින් රුපියල් 200,000/-
    ට වඩා වැඩියි. හැබැයි Professional Camera එකක් නම්...... මම හිතනව මේ කැමරාව ගොඩක් හොඳයි කියල. නමුත් සමහර අය නම් Nikon හොඳයි කියලත් කියනව. Experience තියෙන අය තමයි ඒක හරියටම කියන්න දන්නෙ.

    මේ කැමරාව ගොඩක් Music Video's වලට එහෙම දැනටත් ගොඩක් දෙනා පාවිච්චි කරනව. Picture Quality උපරිමයි. නමුත් ඒ Quality එකට කැමරාව විතරක් නෙමෙයි, Lens එකත් බලපාන නිසා හොඳ lens එකක් තෝරා ගන්නත් දැනගෙන ඉන්න වෙනව.


     

    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    Specifications Canon 5D Mark ii & iii

    මෙන්න Canon EOS 5D ගැන මට හොයාගන්න ලැබුණු විස්තර ටිකක්.... :cool:

    Canon 5D Mark II
    5d_markii_586x186.gif


    Digital SLR Camera
    Item Code: 2764B003 Estimated Retail Price: $2,199.00†
    Pricereflects camera body only.

    මෙන්න features !!!

    HDMI.gif
    icon_LiveView_104x54.gif
    icon_21_1mega_104x54.gif
    icon_3.9fps.gif

    icon_3inLCD_104x54.gif
    icon_digic4_104x54.gif
    icon_DirectPrint_104x54.gif
    icon_pictbridge_104x54.gif

    icon_USB_104x54.gif
    icon_ICS_104x54.gif
    icon_Mac_104x54.gif
    icon_eos_fullhd_104x54.gif


    icon_PictureStyle_104x54.gif
    icon_FullHD_1080.gif




    දැන් Canon 5D Mark III එකත් ඇවිල්ලයි තියෙන්නෙ......

    5d_marklll_586x186.gif


    Digital SLR Camera
    Item Code: 5260B002 Estimated Retail Price: $3,499.00†
    Price reflects camera body only.

    icon_22.3mp_104x54.gif
    icon_digic5_104x54.gif
    icon_fullframe_cmos_104x54.gif
    icon_iso_25600_104x54.gif


    icon_fullhd_1080.gif
    icon_61_hdr_af_104x54.gif
    icon_approx_100_vf_104x54.gif
    icon_6fps_104x54.gif


    icon_eos_fullhd_104x54.gif
    icon_ivf_104x54.gif
    icon_63zone_104x54.gif
    icon_32wide_cv2_104x54.gif


    icon_dual_card_slots_104x54.gif
    icon_DirectPrint_104x54.gif
    icon_multiple_exposure_104x54.gif
    icon_hdr_104x54.gif


    icon_cp_function_104x54.gif
    icon_dual_axis_el_104x54.gif
    icon_ar_function_104x54.gif
    icon_in_camera_raw_104x54.gif

    icon_scsu_104x54.gif
    icon_sia_104x54.gif
    icon_alo_104x54.gif
    icon_pictbridge_104x54.gif
     

    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    cannon t3i eka honda nedda

    ඔව්... Canon EOS Rebel T3i එකත් හොඳ තේරීමක්... 5D Mark ii එක්ක බලනකොට features අඩු වුනත් ඒ ආසන්නයට තියෙනව... මම හිතන්නෙ ඒක නම් අඩු ගාණකට ගන්න පුළුවන් වෙයි... ඒකෙ price එක $800 ක්. නමුත් අඩුම තරමේ 1 නම් පැනල ඇති ලංකාවේ මිලත් එක්ක බැලුවම....
     

    redcafe

    Well-known member
  • Jun 3, 2009
    1,905
    98
    48
    ඔව්... Canon EOS Rebel T3i එකත් හොඳ තේරීමක්... 5D Mark ii එක්ක බලනකොට features අඩු වුනත් ඒ ආසන්නයට තියෙනව... මම හිතන්නෙ ඒක නම් අඩු ගාණකට ගන්න පුළුවන් වෙයි... ඒකෙ price එක $800 ක්. නමුත් අඩුම තරමේ 1 නම් පැනල ඇති ලංකාවේ මිලත් එක්ක බැලුවම....

    :) ela
     

    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    Magenum thiyene d90 eka maru bande:yes:

    :yes: Thanks machan post එකට.... කොහොමද මේකෙ video quality එක..... ? Day & Night ගන්නකොට Shadows එහෙම පෙනෙන තැන් කොහොමද.....?
     

    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    mama canon 600D

    WOW !!!! Thanks machan post ekata.... !!!! :D:D

    මෙන්න මේවගේ කැමරාවෙන් ගන්න පුළුවන් Quality එක බලල තේරුම්ගන්න ලෙහෙසියි පින්තූර බැලුවම. Canon 600D එකත් ඇත්තටම හොඳයි. Photography කරන කෙනෙක්ට නම් මේ කැමරාව ගොඩක් වටිනව.