DSLR Camers Lens Problem!!!!

KNK dep 1

Well-known member
  • Oct 28, 2015
    661
    268
    63
    Sri Lanka
    මේකයි මචන් Case 1ක. මට දැනගන්න ඕනි Canon 700D එකක තියෙන 70-250mm Lens එකක් කෙලින්ම Nikon D 3300 කැම් එකට ගහන්න පුලුවන්ද කියල? රෙප් දෙනු ලැබේ.:yes:
     
    • Like
    Reactions: 2osama

    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    Ba. Cam deke tiyenne lens mounts dekak. Adapters tiyanawa.(okata tiyanawada kiyalanam sure na) Poddak google karala balapan. Canon EF-S to nikon F mount kiyala search karala balapan
     
    Last edited:

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ෙලනස් ඒෙක් වර්ෙග ෙමාකක්ද?
    කැනන් ඒකක්නන් බැහැ.. මවුන්ට් ඒක ෙවනස් නිසා. හැබැයි ෙකාමන් යූස් කරන්න පුලුවන් ෙලන්ස් ඒකක්නන් අවුලක් නැහැ.
     
    Last edited:

    thilaapiya

    Well-known member
  • Oct 16, 2015
    1,062
    287
    83
    කරන්න පුලුවන් එක විදියක් තියෙනවා. කෑනොන් to නිකොන් කන්වර්ටර් තියෙනවා.ඒ එකක් යූස් කරලා කරපන්. අනිත් එක තමයි කන්වර්ටර් යූස් කලොත් ලෙන්ස් එකේ තියෙන ඔටෝ ෆෝකස් වෑඩ කරන්නෙ නෑතුව යනවා & VR/VC -Vibration Compensation/ Vibration Reduction වෑඩ කරන්නෙ නෑතුව යනවා. මොකද කෑනන් වල මම දන්න විදියට ෆෝකසින් මෝටර් එක තියෙන්නෙ ලෙන්ස් එකෙ. අනිත් එක නිකොන් වල ෆෝකසින් මෝටර් එක තියෙන්නෙ කෑමරා බොඩි එකේ. ඉතින් ෆෝකසින් වෑඩ කරන එකක් නෑ නිකොන් බොඩි එකේ වත් කෑනන් ලෙන්ස් එකේ වත්.හෑබයි සමහර කන්වර්ටර්ස් තියෙනවා ෆෝකසින් වලට සපෝට් කරන.ඒවා නම් පට්ට ගනන් මචන්.