Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Today at 3:56 PM
Google AI PRO - 18 Month
Sanathbh
Updated:
Today at 2:42 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
DSLR Help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කැමරා බොඩි එකකින් පින්තූර ගන්ඩ පුලුවන් කියල ඇහුවෙත් අදමයි.DSLR ඕනෙම එකකින් ඒ පින්තූර ඕනෙම එකක් ගන්ඩ පුලුවන් ඒ පිත්තූර අරන් තියෙන ලෙන්ස් වගේම කොලිටි ලෙන්ස් පාවිච්චි කරොත්. එහෙම නැතුවනම් මේ සම්මත්ජාතියෙන් ඕවනම් ගන්ඩ බැ පුතෝ. ඒක මම කලිනුත් පෙන්නල දුන්නා. වැදගත් වෙන්නෙ බොඩී එක නේමේ මහත්තයෝ.. ලෙනස් එකයි. 60-70 ඔය කොලිටි එක ගන්ඩ පුලුවන් ලෙන්ස් එකක් වත් නැ. එකම එක 1.4 50mm එක විතරයි. එකත් 55 ක් වෙනවා. 1.2 50mm එක 300,000 පනිනව. එක ස්ටොප් එකකට එච්චර ගානක් වෙනස් වෙන්නෙ නිකන් නෙමේ කියල උඹෙ පට්ට මොලේට තේරුන් ගන්ඩ බැරුව ඇති නේහ්.... අනිත් එක ප්‍රින්ටර්ස් ල ගැන...

ලැබ් එක වහපන් බූරුවෝ...

කලර් බැලන්සින් කියන්නෙ එකක්, වෘත්තීය මුද්‍රණ කරුවෙක් කියන්නෙ තව එකක්.

උඹ ඔය කියන ප්‍රොෆෙශනල් ප්‍රින්ටර් කෙනෙක් නම් තියෙන්නෙ ඕනෙ මූලිකම දේ..

ප්‍රින්ටින්ග් ප්‍රොෆයිල් එකක්. ඒක වෙනස් නොවෙන එකක් වෙන්ඩ ඕනෙ. නැත්තන් උබේ කලර්ස් වලට අනුව තමන්ගෙ මොනිටර් කැලිබරේට් කරන් උබගෙන්ම පිර්න්ට්ස් ගන්න එවුන් අමාරුවේ. එහෙම එකක් උඹ අහලවත් නැතුව ඇති නේහ්...

අනික අඛන්ඩ බව. ඒ කියන්නෙ උබ දෙන ප්‍රින්ට් එකක් ඔනෙම කාලෙකදි ඒ මුල් මුද්‍රණයෙ දුන්න ඩෙන්සිටි වලින්ම කස්ටමර්ට ආපහු දෙන්න පුලුවන් වෙන්න ඕනෙ දශමයක් වත් වෙනස් නොවී.උබේ ලැබ් එකට පුලුවන්ද මීට මාස 6කට කලින් දුන්න ප්‍රින්ට් එකක් එ පාටම එන්න ආපහු දාල දෙන්න. බැරිනම් ලැබ් එක වහපන් දෙයියන්ගෙ නාමෙට. පොටෝ බාස්ලටනම් එහෙම වෙනස් උනාට කමක් නැතුව ඇති. හරියට අවුට්පුට් එක බලන එකෙකුට උඹව අහුඋනොත් සුම්ම පුතේ.

ඌබේ කලර් බැලන්සින් වලට ගන්න මොනිටරේ කැලිබරේට් ප්‍රොෆිලෙ එක මෙතන දාපන්කො බලන්ඩ අපිටත්.

අනික තමා උබලගේ කලර් කැලිබරේශන් සහ මේන්ටේන් රිපොර්ට්ස් කොච්චර කාලෙකට සැරයක් අප්ඩේට් කරනවද...?

ඔක්කොටම කලින් කියපන් උබේ ඔය හොද ඇහැක් තියෙන කලර්ස් හදන එකා වාඩිවෙලා ඉන්න තැන ඇම්බියන්ට් ලයිට් එකේ ලුමන් ගාන. තව වටපිටේ බිත්ති වල ගාල තියෙන පාට එහෙම.

දන්නෙ නැත්තන් පන්ඩිත කම කියවන්නෙ නැතුව ඉගෙනගනින්. පොඩ්ඩක් දැනගෙන ගොඩක් කියවන්න එපා බං. ගූ වෙනවා.

[QUOTE="DX-, post: 18296261, member: 273958"] [SIZE="5"]කැමරා බොඩි එකකින් පින්තූර ගන්ඩ පුලුවන් කියල ඇහුවෙත් අදමයි.DSLR ඕනෙම එකකින් ඒ පින්තූර ඕනෙම එකක් ගන්ඩ පුලුවන් ඒ පිත්තූර අරන් තියෙන ලෙන්ස් වගේම කොලිටි ලෙන්ස් පාවිච්චි කරොත්. එහෙම නැතුවනම් මේ සම්මත්ජාතියෙන් ඕවනම් ගන්ඩ බැ පුතෝ. ඒක මම කලිනුත් පෙන්නල දුන්නා. වැදගත් වෙන්නෙ බොඩී එක නේමේ මහත්තයෝ.. ලෙනස් එකයි. 60-70 ඔය කොලිටි එක ගන්ඩ පුලුවන් ලෙන්ස් එකක් වත් නැ. එකම එක 1.4 50mm එක විතරයි. එකත් 55 ක් වෙනවා. 1.2 50mm එක 300,000 පනිනව. එක ස්ටොප් එකකට එච්චර ගානක් වෙනස් වෙන්නෙ නිකන් නෙමේ කියල උඹෙ පට්ට මොලේට තේරුන් ගන්ඩ බැරුව ඇති නේහ්.... අනිත් එක ප්‍රින්ටර්ස් ල ගැන... ලැබ් එක වහපන් බූරුවෝ... කලර් බැලන්සින් කියන්නෙ එකක්, වෘත්තීය මුද්‍රණ කරුවෙක් කියන්නෙ තව එකක්. උඹ ඔය කියන ප්‍රොෆෙශනල් ප්‍රින්ටර් කෙනෙක් නම් තියෙන්නෙ ඕනෙ මූලිකම දේ.. ප්‍රින්ටින්ග් ප්‍රොෆයිල් එකක්. ඒක වෙනස් නොවෙන එකක් වෙන්ඩ ඕනෙ. නැත්තන් උබේ කලර්ස් වලට අනුව තමන්ගෙ මොනිටර් කැලිබරේට් කරන් උබගෙන්ම පිර්න්ට්ස් ගන්න එවුන් අමාරුවේ. එහෙම එකක් උඹ අහලවත් නැතුව ඇති නේහ්... අනික අඛන්ඩ බව. ඒ කියන්නෙ උබ දෙන ප්‍රින්ට් එකක් ඔනෙම කාලෙකදි ඒ මුල් මුද්‍රණයෙ දුන්න ඩෙන්සිටි වලින්ම කස්ටමර්ට ආපහු දෙන්න පුලුවන් වෙන්න ඕනෙ දශමයක් වත් වෙනස් නොවී.උබේ ලැබ් එකට පුලුවන්ද මීට මාස 6කට කලින් දුන්න ප්‍රින්ට් එකක් එ පාටම එන්න ආපහු දාල දෙන්න. බැරිනම් ලැබ් එක වහපන් දෙයියන්ගෙ නාමෙට. පොටෝ බාස්ලටනම් එහෙම වෙනස් උනාට කමක් නැතුව ඇති. හරියට අවුට්පුට් එක බලන එකෙකුට උඹව අහුඋනොත් සුම්ම පුතේ. ඌබේ කලර් බැලන්සින් වලට ගන්න මොනිටරේ කැලිබරේට් ප්‍රොෆිලෙ එක මෙතන දාපන්කො බලන්ඩ අපිටත්. අනික තමා උබලගේ කලර් කැලිබරේශන් සහ මේන්ටේන් රිපොර්ට්ස් කොච්චර කාලෙකට සැරයක් අප්ඩේට් කරනවද...? ඔක්කොටම කලින් කියපන් උබේ ඔය හොද ඇහැක් තියෙන කලර්ස් හදන එකා වාඩිවෙලා ඉන්න තැන ඇම්බියන්ට් ලයිට් එකේ ලුමන් ගාන. තව වටපිටේ බිත්ති වල ගාල තියෙන පාට එහෙම. දන්නෙ නැත්තන් පන්ඩිත කම කියවන්නෙ නැතුව ඉගෙනගනින්. පොඩ්ඩක් දැනගෙන ගොඩක් කියවන්න එපා බං. ගූ වෙනවා. :rolleyes::rolleyes::rolleyes: [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom