DSLR lens

pc kush

Well-known member
  • Feb 5, 2010
    8,610
    2,119
    113
    bump thamai,Used ewa sure karanna puluwanda ban,focus moter eke ehema awulak thibboth
     
    indigofire

    Member
    Jul 1, 2015
    33
    3
    0
    Tracking දාල ship කරගන්න. වැඩිය quality හොයන්නේ නැත්නම් tamron, sigma වගේ brand try කරලා බලන්න. ගාන ටිකක් අඩුයි.
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    ebay eken lens umba gennala thiyenawada? damage nowi enawada? custom case weida danne nehene

    ne mchn genalla ne.custom nan kohomath hirawei.but awulak ne meka mehe 70k witara wenawa.10k tax gahuwath kamak ne.damage nan wena ekak ne hodata wrap karoth.
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    Tracking දාල ship කරගන්න. වැඩිය quality හොයන්නේ නැත්නම් tamron, sigma වගේ brand try කරලා බලන්න. ගාන ටිකක් අඩුයි.

    ewath yanne nikon eke range ekemai mchn.VR nethi ewa nan aduwata yanawa.tamron eken VC tiyena ewa ganan.
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    Mchn mae lens eka paduda gathoth?

    http://www.ebay.com/itm/Nikon-Zoom-...005&rk=1&rkt=6&sd=302017716055&rt=nc#viTabs_0

    mata Nikon AF-S 70-300mm ekak ganna one mehe 70k wage wenawane.

    ෆොටෝග්‍රැෆි ගැන මම දන්න ටික අනුව මේ ලෙන්ස් එක "ස්ලෝ ලෙන්ස්" එකක්. ඒ කියන්නේ අඩු ශටර් ස්පීඩ් එකකින් විතරයි ෆොටෝ ගන්ඩ පුලුවන්. මේකේ F නොම්බර තියෙන්නේ 4.5 - 5.6.

    F අගය වැඩිවෙනකොට ඇපචර් විවරය කුඩයි. F අගය අඩුවෙනකොට ඇපචර් විවරය විශාලයි. (F නම්බර් හා ඇපචර් සයිස් යන මේ දෙක ප්‍රතිලෝමයි )

    F අගය අඩුවෙනවා කියන්නේ (උදා F/2.1 කියලා හිතමු ) ලෙන්ස් එකේ ඇපචර් විවරය ගොඩක් විශාල කරන්න පුලුවන් කියන එක. ඇපචර් එක විශාල වෙනකොට වාසිය තමයි, ඉතා වැඩි ශටර් ස්පීඩ් එකකින් (උදා 1/500 S) ෆොටෝ ගන්ඩ පුලුවන්.

    ෆාස්ට් ශටර් ස්පීඩ්, wildlife photography වලදී වැදගත් වෙනවා . මොකද සතෙක් ඉන්න ඉරියව්ව කශණයකින් වෙනස් වෙන්ඩ පුලුවන් නිසා. ඔයා මේ ලෙන්ස් එක ගන්ඩ හිතන් ඉන්නේ wildlife photography වලට නම්, මේකෙන් ගන්ඩ පුලුවන් ප්‍රයෝජනය අඩුවෙයි.

    Facebook එකේ හොඳ ෆොටෝග්‍රැෆි ගෲප්ස් තියෙනවා. (E.g. Wild Sri Lanka, Sri Lanka Photographers Club) ඒ ගෲප් එකකට සම්බන්ධ වෙලා ප්‍රොෆෙෂනල් වයිල්ඩ් ලයිෆ් ෆොටෝ ග්‍රැෆර්ලාගෙන් උපදෙසක් ගන්න එක හොඳයි...
     
    Tanx for the advice mchn.Ne mchn professional ganna newe.mata one zoom lens ekak.oya normal pic ekak gattama athi.
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,601
    2,707
    113

    Tanx for the advice mchn.Ne mchn professional ganna newe.mata one zoom lens ekak.oya normal pic ekak gattama athi.

    machan then what abt 55-300 ? it costs less than 40k. but sharpness is not sharp like 70-300
     
    Last edited:

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    machan then what abt 55-300 ? it costs less than 40k. but sharpness is not sharp like 70-300

    ow mchn it cost around 44k brand new here.But lot of reviews saying that it has a very slow autofocus system.Can it shoot a flying eagle?If so more than enough for me.