Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
DSLR lens
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ෆොටෝග්‍රැෆි ගැන මම දන්න ටික අනුව මේ ලෙන්ස් එක "ස්ලෝ ලෙන්ස්" එකක්. ඒ කියන්නේ අඩු ශටර් ස්පීඩ් එකකින් විතරයි ෆොටෝ ගන්ඩ පුලුවන්. මේකේ F නොම්බර තියෙන්නේ 4.5 - 5.6.

F අගය වැඩිවෙනකොට ඇපචර් විවරය කුඩයි. F අගය අඩුවෙනකොට ඇපචර් විවරය විශාලයි. (F නම්බර් හා ඇපචර් සයිස් යන මේ දෙක ප්‍රතිලෝමයි )

F අගය අඩුවෙනවා කියන්නේ (උදා F/2.1 කියලා හිතමු ) ලෙන්ස් එකේ ඇපචර් විවරය ගොඩක් විශාල කරන්න පුලුවන් කියන එක. ඇපචර් එක විශාල වෙනකොට වාසිය තමයි, ඉතා වැඩි ශටර් ස්පීඩ් එකකින් (උදා 1/500 S) ෆොටෝ ගන්ඩ පුලුවන්.

ෆාස්ට් ශටර් ස්පීඩ්, wildlife photography වලදී වැදගත් වෙනවා . මොකද සතෙක් ඉන්න ඉරියව්ව කශණයකින් වෙනස් වෙන්ඩ පුලුවන් නිසා. ඔයා මේ ලෙන්ස් එක ගන්ඩ හිතන් ඉන්නේ wildlife photography වලට නම්, මේකෙන් ගන්ඩ පුලුවන් ප්‍රයෝජනය අඩුවෙයි.

Facebook එකේ හොඳ ෆොටෝග්‍රැෆි ගෲප්ස් තියෙනවා. (E.g. Wild Sri Lanka, Sri Lanka Photographers Club) ඒ ගෲප් එකකට සම්බන්ධ වෙලා ප්‍රොෆෙෂනල් වයිල්ඩ් ලයිෆ් ෆොටෝ ග්රැෆර්ලාගෙන් උපදෙසක් ගන්න එක හොඳයි...

[QUOTE="makka_makka, post: 20461374, member: 105919"] [SIZE="4"]ෆොටෝග්‍රැෆි ගැන මම දන්න ටික අනුව මේ ලෙන්ස් එක "ස්ලෝ ලෙන්ස්" එකක්. ඒ කියන්නේ අඩු ශටර් ස්පීඩ් එකකින් විතරයි ෆොටෝ ගන්ඩ පුලුවන්. මේකේ F නොම්බර තියෙන්නේ 4.5 - 5.6. F අගය වැඩිවෙනකොට ඇපචර් විවරය කුඩයි. F අගය අඩුවෙනකොට ඇපචර් විවරය විශාලයි. (F නම්බර් හා ඇපචර් සයිස් යන මේ දෙක ප්‍රතිලෝමයි ) F අගය අඩුවෙනවා කියන්නේ (උදා F/2.1 කියලා හිතමු ) ලෙන්ස් එකේ ඇපචර් විවරය ගොඩක් විශාල කරන්න පුලුවන් කියන එක. ඇපචර් එක විශාල වෙනකොට වාසිය තමයි, ඉතා වැඩි ශටර් ස්පීඩ් එකකින් (උදා 1/500 S) ෆොටෝ ගන්ඩ පුලුවන්. ෆාස්ට් ශටර් ස්පීඩ්, wildlife photography වලදී වැදගත් වෙනවා . මොකද සතෙක් ඉන්න ඉරියව්ව කශණයකින් වෙනස් වෙන්ඩ පුලුවන් නිසා. ඔයා මේ ලෙන්ස් එක ගන්ඩ හිතන් ඉන්නේ wildlife photography වලට නම්, මේකෙන් ගන්ඩ පුලුවන් ප්‍රයෝජනය අඩුවෙයි. Facebook එකේ හොඳ ෆොටෝග්‍රැෆි ගෲප්ස් තියෙනවා. (E.g. Wild Sri Lanka, Sri Lanka Photographers Club) ඒ ගෲප් එකකට සම්බන්ධ වෙලා ප්‍රොෆෙෂනල් වයිල්ඩ් ලයිෆ් ෆොටෝ ග්රැෆර්ලාගෙන් උපදෙසක් ගන්න එක හොඳයි...[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom