DSLR Mirrorless Camera help

shopwaiter

Well-known member
  • Jan 25, 2019
    976
    656
    113
    මචන්ලා මම කැම් එකක් ගන්න කියලා බැලුවේ photography වලට. Specially portraits වලට ආසයි. මට කලින් තිබ්බා nikon 5200 එකක් මම ඒක වික්කා පාවිච්චි කරන්නේ නැති නිසා 2017 දැන් හිතෙනවා අපරදේ කියලා. ඒකේ කිට් ලෙස්න් එකෙන් ලස්සනට portrait ගත්තා මම. ඒත් professionlly නෙමයි නිකන් පර්සනල් සැටිස් වෙන්න..මට ඕක drybox වල දලා පාවිච්චි කරන්න කම්මැලි නිසා කලයක් යද්දි බොක්ස් එක පිටින්ම දුන්නා...මට ආයිත් ලගදි ඉන්දන් ෆොටෝගැරැෆි පිස්සුවක් ආවා.මා ගාව gopro 8 එකක් තියන නිසා මම ලොකුවට වීඩියෝ හොද කැම් එකක් බලන්නේ නෑ..මට ඕන වැඩිය කරදර නැති ඩ්‍රයි බොක්ස් වල දාන්න ඕන නැති කැම් එකක්...
    ඒක නිසා මට ඔප්ශන් 2 තියෙන්නේ. එකක් කොම්පැක්ට් කැම් එකක් ගන්න එක. අනික මිරර්ලස් එකක් ගන්න එක.

    මේ දෙකෙන් හොද මොකක් ගන්න එකද? මට ඔන නිකන් plug and play වගේ යූස් කරන්න ගෝප්‍රෝ එකේ වගේ...

    Compact cam වල ෆොටොස් කොලිටිද? මිරර් ලස් ඒවට වඩා?
    මගේ බජට් එක 75,000 ක්.

    දැනට හිත ගියේ canon m100 එකකට..
    මේක යූස් කරපු කරන අය ඉන්නවද මේකේ. හොද නරක කියන්න පුලුවන්ද? බැට්‍රි ලයිෆ් එක එහෙම හොදද. කෙලින්ම ෆෝන් එකට අරන් එඩිට් කරන්න පුලුවන්ද? Canon lens ඕන එකක් මවුන්ට් කරන්න පුලුවන්ද?
     
    • Like
    Reactions: UKKU PUTHA and NRTG

    dasith077

    Well-known member
  • Jun 18, 2009
    2,003
    1,767
    113
    Ⓔᗩ𝓇ţħ
    Man nan kiyanne hoda cam ekak thiyanwa phone ekak ganin (ubata High res one nattan and social media wala danna nan). portrait wala podi artificial gathiyak thiyanwa habai godak durata dan ewa adui.

    Iphone or pixel
     
    • Like
    Reactions: chami_84

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    Man nan kiyanne hoda cam ekak thiyanwa phone ekak ganin (ubata High res one nattan and social media wala danna nan). portrait wala podi artificial gathiyak thiyanwa habai godak durata dan ewa adui.

    Iphone or pixel
    කැමරාවක තියන කොලිටි එකට ෆෝන් එකකට කිට්ටුවෙන්නවත් බෑ බං.

    සෝනි ඇල්ෆා 6000 එකක් ගනිං. හැබැයි 95ක් වත් වෙයි. M100 එකට නඩා නං ඒක හොඳයි.
     
    shopwaiter

    Well-known member
  • Jan 25, 2019
    976
    656
    113
    Man nan kiyanne hoda cam ekak thiyanwa phone ekak ganin (ubata High res one nattan and social media wala danna nan). portrait wala podi artificial gathiyak thiyanwa habai godak durata dan ewa adui.

    Iphone or pixel
    හොද කැම් තියන ෆෝන් නෑ බන් මගේ බජට් එකට..ඒත් ලෙන්ස් මරු කරගන්න බෑනේ බන් ෆෝන් එකේ කවදාවත්..
    කැමරාවක තියන කොලිටි එකට ෆෝන් එකකට කිට්ටුවෙන්නවත් බෑ බං.

    සෝනි ඇල්ෆා 6000 එකක් ගනිං. හැබැයි 95ක් වත් වෙයි. M100 එකට නඩා නං ඒක හොඳයි.
    95ක් වැඩී බන් අරක තමා උපරිම බජට් එක. අනික සෝනී ලෙන්ස් ගානත් වැඩී නේ? කවද හරි ලෙන්ස් එකක් ගන්න හිතුනොත් ගන්නත් ඕන යලුවෙක්ගෙන් හරි ඉල්ලලා.
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    හොද කැම් තියන ෆෝන් නෑ බන් මගේ බජට් එකට..ඒත් ලෙන්ස් මරු කරගන්න බෑනේ බන් ෆෝන් එකේ කවදාවත්..

    95ක් වැඩී බන් අරක තමා උපරිම බජට් එක. අනික සෝනී ලෙන්ස් ගානත් වැඩී නේ? කවද හරි ලෙන්ස් එකක් ගන්න හිතුනොත් ගන්නත් ඕන යලුවෙක්ගෙන් හරි ඉල්ලලා.

    එහෙම සීන් එකක් තියනවා. කම්පැක්ට් ඔය ගණං වලට තියන කැමරාවල නං උඹේ තිබ්බ 5200 එකේ කොලිටිය නෑ රජෝ. උඹ dslr එකකට යන්නැත්තෙ පරිස්සං කරන්න වෙන සීන් එක හින්දද (dust අනන් මනන් ?)
     
    shopwaiter

    Well-known member
  • Jan 25, 2019
    976
    656
    113
    sony a7s3
    ගනන් කොහොමද? සෝනි ලෙන්ස් හොයාගන්න අමරුයි නේද?
    එහෙම සීන් එකක් තියනවා. කම්පැක්ට් ඔය ගණං වලට තියන කැමරාවල නං උඹේ තිබ්බ 5200 එකේ කොලිටිය නෑ රජෝ. උඹ dslr එකකට යන්නැත්තෙ පරිස්සං කරන්න වෙන සීන් එක හින්දද (dust අනන් මනන් ?)
    ඔව් බන් එපා වෙනවා ට්‍රිප් එකක්
    වගෙ යද්දි උස්සන් යන්න. අර ගෝප්‍රෝ එක තමා නියම ගාන ඒත් එකෙ ෆොටොස් ෆෝකස් කරලා ගන්න බෑ නේ..
    මන් හොයන්නේ ඩ්‍රයි බොක්ස් වල දාගෙන තියාගන්න එකක් නෙමයි. ඒක නිසා මිරර් ලස් එකක් හරි කොම්පැක්ට් එකක් බැලුවේ...
    DSLR එකක් අරන් ඕකේ පුස් බැදෙන ඒවා එහෙම බල බල ඉන්න ගියාම එපා වුනා මචන් ඒ කාලේ..
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,686
    5,616
    113
    මොක ගත්තත් ලංකාවේ කාලගුනේට පුස් බැදෙනවා. GoPro සීල් හින්දා කොහොමද දන්නේ නැහැ. හැබයි කෙලවුනෝත් ආයේ හැදිලි බැහැ. මිරර්ලස් කියවන්නේත් DSLR ම තමා වෙනස මැකනිකල් පාර්ට් එක අඩුයි. Canon m series වලට වෙනම ලෙවිස් ගන්න ඕනේ එකට canon EF ලෙවිස් බැහැ. ඇඩප්ටර් එකක් තිබ්බා ඕනෙනම්.dslr එකකට යන්න. Dry box අරන් ට්‍රිප් යන්න ඕනේ නැහැ. කොහේහරි ගිහින් ඇවිත් හොදට පිහදාලා dry box එකට දාන්න. දවසක් දෙකක් එලියේ තිබ්බා කියලා පුස් හැදෙන්නේ නැහැ.
     
    man hoyanne tikak podi cam ekak machan ekai mirrorless ekekata yanna baluwe dslr use kerela tiyanawa machan eka tikak karaderai trip ekak ehema yanakota geniyanna youtube eke dakka widiyata m100 eka hurubuhuti cam ekak
    Anith lense mount kerena adapter eka kiyak wage weida?
    Ow machan aith moka gattath drybox and charger ekak ganna thama hitan inne. Ekata 10k wenama ain keranna ona.
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,291
    2,577
    113
    Colombo
    oya budget ekata nam hoda mirrorless amarui. kittuwata yanna puluwan sony a6000. sony a6400 wage ganna thiyenam patta. habai godak ganan
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,241
    1,961
    113
    මහනුවර
    ube budget ekatanan weatherproof ganna wenne na .second hand wath sure na ithin. compact ekak gannawata wadiya hodai phone ekak gannawa. naththan entry level ekakata gihin drybox wala dala parissan karapan
     
    shopwaiter

    Well-known member
  • Jan 25, 2019
    976
    656
    113
    ube budget ekatanan weatherproof ganna wenne na .second hand wath sure na ithin. compact ekak gannawata wadiya hodai phone ekak gannawa. naththan entry level ekakata gihin drybox wala dala parissan karapan
    hoda entry level dslr ekak kiyapallako ganna. Canon m100 use kerena kenek nadda meke
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    Canon m50 ekak wath ganna
    150000 k nam wena ekam naha e wage kittu ganan walata yanne
    Credit card ekak ganna gewanna ganna puluwan awurudu 5 k yanakal samahara ewage
     
    shopwaiter

    Well-known member
  • Jan 25, 2019
    976
    656
    113