Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Yesterday at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
DSLR Photography - Basic :)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙතැන් සිට ඉදිරියට කැමරාවෙ තියෙන දේවල් ගැන කියන්න ඉන්න නිසා මේ දේවල් ටික ගැන මුලින් කියල ඉන්න ඕනෙ. නැත්තම් පස්සට කරදර.

ISO speed

ISO speed කියල කියන්නෙ කැමරාවේ සංවේදීතාවය සමඟ බැඳුනු දෙයක්. ඔයාල සේයා පට යොදාගන්නා කැමරා භාවිත කරල තියෙනවනම් ඒ සේයා පටයේ තියෙන ISO 100 නැත්තම් ISO 200 කියලතියෙන ඉලක්කම ගැන හිතල තියෙනවද? ඒ තමයි ISO speed එක. ඒකෙන් කියන්නෙ ඔය කියල සේයා පටය ආලෝකයට කෙතරම් සංවේදීද කියන එක. ඉලක්කමේ විශාලත්වය වැඩි වෙන්න වැඩි වෙන්න සංවේදීතාවයත් වැඩි වෙනව.

සාමාන්‍යයෙන් දහවල් කාලයේ ඡායාරූපයක් ගනිද්දි ISO100 හොඳටම ඇති. හවස් වරුවකට 400 වඩාත්ම ගැළපෙනව.රාත්රියේදී, අඳුරු පරිසරයකදී ගන්නවනම් 800, 1600 වගේ විශාල ISO අගයක් තියෙන එකක් පාවිච්චි කරන එක හොඳයි.

මේක 25, 50, 100, 200, 400, 800, 1600, 3200 කියන අගයන්ගෙන් තියෙනව.

ෆිල්ම් කැමරාවකදි එහෙම වෙනස් කරන ISO speed එක ඩිජිටල් කැමරාවකදි කැමරාව තුළ තිබෙන සැකසුම් වෙනස් කිරීමෙන් ලබා ගන්න පුලුවන්.

Exposure (අනාවරණය)

Exposure කියල කියන්නෙ, ඡායාරූපය ගැනීමේදී කැමරාවේ සංවේදකය/ සේයා පටය මතට වැටෙන සියලු ආලෝක ප්‍රමාණයට. ඒක මනින්නෙ ලක්ස් තත්පර (Lux seconds) වලින්.මේක රඳා පවතිනව කැමරාවේ ශටරය ඇරිල තියෙන කාලයත්, කැමරාව තුලටආලෝකය ලබා ගන්න සිදුරේ විෂ්කම්භයත් මත (aperture).ශටරය ඇරිල තියෙන කාලෙ වැඩිවෙනකොට අනාවරණ කාලයත් වැඩි එනව. නැත්තම් aperture සයිස් එක ලොකු වෙන්න ලොකු වෙන්නත්, කැමරාව තුළට වැටෙන ආලෝකය වැඩි වෙනව. ඒ කියන්නෙ exposure එක වැඩි වෙනව කියන එක තමයි.

Aperture

Aperture කියල සරළව කියන්නෙ “සිදුර” කියන තේරුම. කැමරාවේ කාචය හරහා එන ආලෝකය කැමරාව තුළට යන ප්‍රමාණය පාලනය කරන සිදුරට තමා aperture එක කියල කියන්නෙ. අපිට පුළුවන් ඒ සිදුරේ ප්‍රමාණය පාලනය කරල, කැමරාවේ ආලෝක සංවේදකය මතව වැටෙන ආලෝක ප්‍රමාණය පාලනය කරන්න.

මේක බලන්නකො. පේනවද?

සිදුර ලොකු වෙන්න ලොකු වෙන්න, ඇතුළට යන ආලෝක ප්‍රමාණය වැඩි වෙන නිසා ඡායාරූපය ටික ටික ආලෝකමත් වෙනව. මොකද්ද ඔයාලට මතක් වෙන්නෙ?…….

ආලෝක ප්‍රමාණය වැඩි වෙනව කියන්නෙ මොකද්ද?

Exposure එක වැඩි වෙනව කියන එක නේද?

තව ටිකක් තියෙනව කියන්න. Aperture size එක වෙනස් වෙනකොට ඡායාරූපයේ Depth Of Field එකත් වෙනස් වෙනව. ඒ මොකද්ද කියල තව ටිකකින් කියල දෙන්නම්.

Shutter Speed

Shutter Speed කියල කියන්නෙ කැමරාව තුළට ආලෝකය ලබා ගන්නකොට අරින වහන දොර කොච්චර වෙලා ඇරගෙන ඉන්නවද කියන එකයි. එතනදිත් අර ඉස්සෙල්ල කිව්ව සිද්දියම වෙනව, වැඩි වෙලා ඇරගෙන හිටියොත් වැඩි ආලෝක ප්‍රමාණයක් ඇතුළට එනව, අඩු වෙලාවක් ඇරගෙන හිටියොත් ඇතුළට එන ආලෝක ප්‍රමාණය අඩු වෙනව.

ඒක මනින්නෙ තත්පර වලින්, හැබැයි කියන්නෙ තත්පරයකින් කීයෙන් පංගුවක්ද කියලයි.උදා: 1/1000 s, 1/500 s, 1/250 s, 1/60 s, 1/30 s, 1/15 s, 1/8 s, 1/4 s, 1/2 s, 1 s, 2 s, …

මේක බැලුවම ඔයාලත තේරේවි shutter speed එක වෙනස් වෙනකොට ඡායාරූපයට මොකද වෙන්නෙ කියල.

Focal length

ඇත්තම කිව්වොත් කැමරාවක තියෙන්නෙ එක කාචයක් නෙමෙයිනෙ, කාච පද්ධතියක්. ඉතින් ඒ කාච පද්ධතියෙම සංයුක්ත නාභිය දුර තමා මේ focal length කියල කියන්නෙ. (හැබැයි සරළ point and shoot කැමරාවක තියෙන්නෙ ස්ථිර නාභිය දුරක් තියෙන එක කාචයක් විතරයි)

කාච පද්ධතියේ නාභිය දුර අනුව ඒව කොටස් 3 කට බෙදන්න පුලුවන්.ඒව ගැනත් ඉස්සරහට සවිස්තරව කියන්නම්.

ඒක වෙනස් වෙනකොටත් ඡායාරූපයට එක එක වෙනස්කම් වෙනව.

මෙතනදිත් එනව මම තාම ඔයාලට කියල නොදුන්න අර ඉස්සෙල්ලත් කිව්ව එක, Depth Of Field. Focal length එක වැඩි වෙන්න වැඩි වෙන්න depth of field එක අඩු වෙනව, focal length අඩු වෙන්න අඩු වෙන්න depth of field එක වැඩි වෙනව.

Depth Of Field (DOF)

ඡායාරූපයේ තියෙන ගැඹුර තමයි මේ Depth Of Field එක කියල කියන්නෙ. ගැඹුර වැඩි වෙනව කියන්නෙ වැඩි ප්‍රදේශයක තියෙන දේවල් හරියට පැහැදිලිව පේන විදිහට නාභිගත වෙලා, ගැඹුර අඩු වෙනව කියන්නෙ පොඩි ප්‍රදේශයක් විතරයි නාභිගත වෙලා තියෙන්නෙ.

මේතන මේ ප්‍රදේශය කියල කියන්නෙ මුලු ඡායාරූපයේ වර්ගඵලය ගැන නෙමෙයි, එක එක වස්තු පිහිටි තලයන් ගැන. ගැඹුර වැඩි වෙනකොට තලයන් ගොඩක් නිවැරදිව නාභිගත වෙනව.

බලන්නකො මේව.

Zooming

දුරස්ථ දෙයක් ඡායාරූපයකට හසු කර ගැනීමේදී ඒ දෙය කැමරාව මගින් ලඟට ගෙන්න ගන්න පුලුවන්. එක අතකින් කිව්වොත් ඒක ව්ශාලනයක්. ඒකට තමා zoom කරනව කියල කියන්නෙ.

ඒකෙත් කොටස් දෙකක් තියෙනව optical හා digital කියල. ඒ ගැන විස්තර ඉදිරියට. විවිධ නාභිය දුර සහිත කාච පද්ධතියක් තමයි , කැමරාවෙ තියෙන්නෙ. ඒකෙ නාභිය දුර වෙනස් කිරීමෙන් පුලුවන් zoom එක වෙනස් කරන්න.

විශාලනයට අමතරව මේකෙන් තව ලස්සන වැඩ දාන්න පුලුවන්.

White Balance

මේකෙන් කරන්නෙ වටපිටාවෙ තියෙන ආලෝක තත්වය කොයි වගේද කියල කැමරාවට කියල දෙන එක, මොකද කැමරාව දන්නෙ නෑනෙ වටපිටාවෙ ආලෝකය ලැබෙන්නෙ මොන වගේ ප්‍රභවයකින්ද කියල. සමහරවිට සූර්යයාගෙන්, නැත්තම් සංයුක්ත ප්‍රතිදීපන පහනකින්, නැත්තම් සූත්‍රිකා පහනකින් වෙන්නත් පුළුවන්නෙ.

මෙහිදි කරන්නෙ පරිසරයේ තියෙන Colour Temperature එක ගැන කැමරාවට කියන එක. ඒක නිසා අනවශ්‍ය වර්ණ වෙනස්වීම් වෙන එක වළකිනව. සාමාන්‍යයෙන් හවස් වරුවෙ තියෙන්නෙ සිසිල් නිල් පහැති ආලෝක තත්වයක්. ඉර බැස යන අවස්ථාවක, පහන් එළියක් යටතේ ඉන්නකොට එතන තියෙන්නෙ උණුසුම් කහ පැහැති ආලෝකයක්, ප්‍රතිදෙපන පහනක් යට තියෙන්නෙ කොළ පැහැති සිසිල් ආලෝකයක්. මෙහිදී කළ හැකි සැකසුම් කිහිපයක් ඔබට ලැබෙනව, ගැළපෙනම එක තෝරා ගන්න.

Daylight or Sunny

ඉතා හොඳ සූර්යයාලෝකයක් තියෙන වෙලාවට මේක තෝරන්න.

01.Shade

සෙවණැලි තුළ ඡායාරූපය ගන්නවනම් මේක තමයි ගැළපෙන සැකසුම.

02.Cloudy

අහස වළාකුළු වලින් පිරිච්චි වෙලාවකට නම් ගැළපෙන්නෙ මේක තමා.

03.Fluorescent

ප්‍රතිදීපන පහන් ආලෝකය යටතේ ඡායාරූප ගන්නකොට මේ සැකසුම තෝරා ගත යුතුයි.

04.Tungsten

සූත්‍රිකා පහන් ආලෝකයෙන් පිරිච්ච තැනක ඡායාරූප ගත යුත්තේ මේ සැකසුම යටතේ.

05.Flash

සැණෙලිය සමඟ ඡාආරූප ගැනීමේදී තේරිය යුතු සැකසුම තමයි මේක.

06.Custom

මේකෙදි ඔබට පුළුවන් හරියට ම සුදු ආලෝකය කුමක්දැයි කැමරාවට පැවසීමට. ඒ කියන්නෙ අවස්ථාවට අනුව සමුද්දේශය කුමක්දැයි කැමරාවට පැවසීමට පුළුවන්. ඔබට කරන්න තියෙන්නෙ කැමරාව සුදු යැයි හඳුනා ගතයුතු දෙයට එල්ල කර මෙම සැකසුමේදී ඡායාරූපයක් ගැනීම, ඉන් පසු කැමරාව එම වර්ණය සුදු යැයි හඳුනා ගන්නව.මෙහි ඉහළ ඡායාරූපය auto mode එකේදීත් යටින් ඇති එක Fluorescent එකේදිත් අරගෙන තියෙන්නෙ, බලන්න වෙනස.

මේක බැලුවම තවත් තේරේවි. විවිධ White balance settings ක්‍රියාකරන හැටි.

සම්පූර්ණ ස්වයංක්‍රීය අවස්ථාවේ කැමරාව ක්‍රියා කරන විට, කැමරාව අවශ්‍ය පරිදි white balance එක සකසා ගන්නව, නමුත් ඒක හැම වෙලේම හරියන්නෙ නෑ. ඒ වගෙ වෙලාවට ඔබ manually, white balance එක සැකසිය යුතු වෙනව.

නැත්තම ඔබට පුළුවන් ඡායාරූපය පරිගණකයට ගත්තාට පසු white balance එක හදා ගන්න, මෘදුකාංග පාවිච්චි කරල. (eg: Photoshop, Gimp)

ඡායාරූපකරණය පිලිබද අනෙකුත් ලිපි

01 DSLR Camera Lovers [Nikon D7000] <3

<~CLICK HERE~>

02 කැමරාවක් ගමු

<~CLICK HERE~>

03 Buy A DSLR

<~CLICK HERE~>

04 MOBILE Photography <3

<~CLICK HERE~>

[QUOTE="load king, post: 15896744, member: 281951"] [CENTER][SIZE="3"]මෙතැන් සිට ඉදිරියට කැමරාවෙ තියෙන දේවල් ගැන කියන්න ඉන්න නිසා මේ දේවල් ටික ගැන මුලින් කියල ඉන්න ඕනෙ. නැත්තම් පස්සට කරදර.[/SIZE][/CENTER] [SIZE="3"][U]ISO speed[/U][/SIZE] [SIZE="3"]ISO speed කියල කියන්නෙ කැමරාවේ සංවේදීතාවය සමඟ බැඳුනු දෙයක්. ඔයාල සේයා පට යොදාගන්නා කැමරා භාවිත කරල තියෙනවනම් ඒ සේයා පටයේ තියෙන ISO 100 නැත්තම් ISO 200 කියලතියෙන ඉලක්කම ගැන හිතල තියෙනවද? ඒ තමයි ISO speed එක. ඒකෙන් කියන්නෙ ඔය කියල සේයා පටය ආලෝකයට කෙතරම් සංවේදීද කියන එක. ඉලක්කමේ විශාලත්වය වැඩි වෙන්න වැඩි වෙන්න සංවේදීතාවයත් වැඩි වෙනව. සාමාන්‍යයෙන් දහවල් කාලයේ ඡායාරූපයක් ගනිද්දි ISO100 හොඳටම ඇති. හවස් වරුවකට 400 වඩාත්ම ගැළපෙනව.රාත්රියේදී, අඳුරු පරිසරයකදී ගන්නවනම් 800, 1600 වගේ විශාල ISO අගයක් තියෙන එකක් පාවිච්චි කරන එක හොඳයි. මේක 25, 50, 100, 200, 400, 800, 1600, 3200 කියන අගයන්ගෙන් තියෙනව. ෆිල්ම් කැමරාවකදි එහෙම වෙනස් කරන ISO speed එක ඩිජිටල් කැමරාවකදි කැමරාව තුළ තිබෙන සැකසුම් වෙනස් කිරීමෙන් ලබා ගන්න පුලුවන්.[/SIZE] [SIZE="3"][U]Exposure (අනාවරණය)[/U][/SIZE] [SIZE="3"]Exposure කියල කියන්නෙ, ඡායාරූපය ගැනීමේදී කැමරාවේ සංවේදකය/ සේයා පටය මතට වැටෙන සියලු ආලෝක ප්‍රමාණයට. ඒක මනින්නෙ ලක්ස් තත්පර (Lux seconds) වලින්.මේක රඳා පවතිනව කැමරාවේ ශටරය ඇරිල තියෙන කාලයත්, කැමරාව තුලටආලෝකය ලබා ගන්න සිදුරේ විෂ්කම්භයත් මත (aperture).ශටරය ඇරිල තියෙන කාලෙ වැඩිවෙනකොට අනාවරණ කාලයත් වැඩි එනව. නැත්තම් aperture සයිස් එක ලොකු වෙන්න ලොකු වෙන්නත්, කැමරාව තුළට වැටෙන ආලෝකය වැඩි වෙනව. ඒ කියන්නෙ exposure එක වැඩි වෙනව කියන එක තමයි.[/SIZE] [U][SIZE="3"]Aperture[/SIZE][/U] [SIZE="3"]Aperture කියල සරළව කියන්නෙ “සිදුර” කියන තේරුම. කැමරාවේ කාචය හරහා එන ආලෝකය කැමරාව තුළට යන ප්‍රමාණය පාලනය කරන සිදුරට තමා aperture එක කියල කියන්නෙ. අපිට පුළුවන් ඒ සිදුරේ ප්‍රමාණය පාලනය කරල, කැමරාවේ ආලෝක සංවේදකය මතව වැටෙන ආලෝක ප්‍රමාණය පාලනය කරන්න. මේක බලන්නකො. පේනවද?[/SIZE] [CENTER][IMG]http://lava360.com/wp-content/uploads/2013/03/Understanding-Aperture.jpg[/IMG] [SIZE="3"]සිදුර ලොකු වෙන්න ලොකු වෙන්න, ඇතුළට යන ආලෝක ප්‍රමාණය වැඩි වෙන නිසා ඡායාරූපය ටික ටික ආලෝකමත් වෙනව. මොකද්ද ඔයාලට මතක් වෙන්නෙ?……. ආලෝක ප්‍රමාණය වැඩි වෙනව කියන්නෙ මොකද්ද? Exposure එක වැඩි වෙනව කියන එක නේද? තව ටිකක් තියෙනව කියන්න. Aperture size එක වෙනස් වෙනකොට ඡායාරූපයේ Depth Of Field එකත් වෙනස් වෙනව. ඒ මොකද්ද කියල තව ටිකකින් කියල දෙන්නම්.[/SIZE] [SIZE="3"][U]Shutter Speed[/U][/SIZE] [SIZE="3"]Shutter Speed කියල කියන්නෙ කැමරාව තුළට ආලෝකය ලබා ගන්නකොට අරින වහන දොර කොච්චර වෙලා ඇරගෙන ඉන්නවද කියන එකයි. එතනදිත් අර ඉස්සෙල්ල කිව්ව සිද්දියම වෙනව, වැඩි වෙලා ඇරගෙන හිටියොත් වැඩි ආලෝක ප්‍රමාණයක් ඇතුළට එනව, අඩු වෙලාවක් ඇරගෙන හිටියොත් ඇතුළට එන ආලෝක ප්‍රමාණය අඩු වෙනව. ඒක මනින්නෙ තත්පර වලින්, හැබැයි කියන්නෙ තත්පරයකින් කීයෙන් පංගුවක්ද කියලයි.උදා: 1/1000 s, 1/500 s, 1/250 s, 1/60 s, 1/30 s, 1/15 s, 1/8 s, 1/4 s, 1/2 s, 1 s, 2 s, … මේක බැලුවම ඔයාලත තේරේවි shutter speed එක වෙනස් වෙනකොට ඡායාරූපයට මොකද වෙන්නෙ කියල.[/SIZE] [CENTER][IMG]http://3.bp.blogspot.com/-nCTwM2AKTb4/T_tEO1NRXtI/AAAAAAAAAiM/JH0ak56vQjM/s1600/ShutterSpeed+pic.JPG[/IMG][/CENTER] [SIZE="3"][U]Focal length[/U][/SIZE] [SIZE="3"]ඇත්තම කිව්වොත් කැමරාවක තියෙන්නෙ එක කාචයක් නෙමෙයිනෙ, කාච පද්ධතියක්. ඉතින් ඒ කාච පද්ධතියෙම සංයුක්ත නාභිය දුර තමා මේ focal length කියල කියන්නෙ. (හැබැයි සරළ point and shoot කැමරාවක තියෙන්නෙ ස්ථිර නාභිය දුරක් තියෙන එක කාචයක් විතරයි) කාච පද්ධතියේ නාභිය දුර අනුව ඒව කොටස් 3 කට බෙදන්න පුලුවන්.ඒව ගැනත් ඉස්සරහට සවිස්තරව කියන්නම්. ඒක වෙනස් වෙනකොටත් ඡායාරූපයට එක එක වෙනස්කම් වෙනව. මෙතනදිත් එනව මම තාම ඔයාලට කියල නොදුන්න අර ඉස්සෙල්ලත් කිව්ව එක, Depth Of Field. Focal length එක වැඩි වෙන්න වැඩි වෙන්න depth of field එක අඩු වෙනව, focal length අඩු වෙන්න අඩු වෙන්න depth of field එක වැඩි වෙනව. [/SIZE] [SIZE="3"][U]Depth Of Field (DOF)[/U][/SIZE] [SIZE="3"]ඡායාරූපයේ තියෙන ගැඹුර තමයි මේ Depth Of Field එක කියල කියන්නෙ. ගැඹුර වැඩි වෙනව කියන්නෙ වැඩි ප්‍රදේශයක තියෙන දේවල් හරියට පැහැදිලිව පේන විදිහට නාභිගත වෙලා, ගැඹුර අඩු වෙනව කියන්නෙ පොඩි ප්‍රදේශයක් විතරයි නාභිගත වෙලා තියෙන්නෙ. මේතන මේ ප්‍රදේශය කියල කියන්නෙ මුලු ඡායාරූපයේ වර්ගඵලය ගැන නෙමෙයි, එක එක වස්තු පිහිටි තලයන් ගැන. ගැඹුර වැඩි වෙනකොට තලයන් ගොඩක් නිවැරදිව නාභිගත වෙනව. බලන්නකො මේව.[/SIZE] [CENTER][IMG]https://www.etsy.com/blog/en/files/2011/10/f-stop-depth-of-field.jpg[/IMG] [IMG]http://farm4.staticflickr.com/3299/3473141850_2d60d49bdb.jpg[/IMG][/CENTER] [SIZE="3"][U]Zooming[/U][/SIZE] [SIZE="3"]දුරස්ථ දෙයක් ඡායාරූපයකට හසු කර ගැනීමේදී ඒ දෙය කැමරාව මගින් ලඟට ගෙන්න ගන්න පුලුවන්. එක අතකින් කිව්වොත් ඒක ව්ශාලනයක්. ඒකට තමා zoom කරනව කියල කියන්නෙ. ඒකෙත් කොටස් දෙකක් තියෙනව optical හා digital කියල. ඒ ගැන විස්තර ඉදිරියට. විවිධ නාභිය දුර සහිත කාච පද්ධතියක් තමයි , කැමරාවෙ තියෙන්නෙ. ඒකෙ නාභිය දුර වෙනස් කිරීමෙන් පුලුවන් zoom එක වෙනස් කරන්න. විශාලනයට අමතරව මේකෙන් තව ලස්සන වැඩ දාන්න පුලුවන්.[/SIZE] [SIZE="3"][U]White Balance[/U][/SIZE] [SIZE="3"]මේකෙන් කරන්නෙ වටපිටාවෙ තියෙන ආලෝක තත්වය කොයි වගේද කියල කැමරාවට කියල දෙන එක, මොකද කැමරාව දන්නෙ නෑනෙ වටපිටාවෙ ආලෝකය ලැබෙන්නෙ මොන වගේ ප්‍රභවයකින්ද කියල. සමහරවිට සූර්යයාගෙන්, නැත්තම් සංයුක්ත ප්‍රතිදීපන පහනකින්, නැත්තම් සූත්‍රිකා පහනකින් වෙන්නත් පුළුවන්නෙ. මෙහිදි කරන්නෙ පරිසරයේ තියෙන Colour Temperature එක ගැන කැමරාවට කියන එක. ඒක නිසා අනවශ්‍ය වර්ණ වෙනස්වීම් වෙන එක වළකිනව. සාමාන්‍යයෙන් හවස් වරුවෙ තියෙන්නෙ සිසිල් නිල් පහැති ආලෝක තත්වයක්. ඉර බැස යන අවස්ථාවක, පහන් එළියක් යටතේ ඉන්නකොට එතන තියෙන්නෙ උණුසුම් කහ පැහැති ආලෝකයක්, ප්‍රතිදෙපන පහනක් යට තියෙන්නෙ කොළ පැහැති සිසිල් ආලෝකයක්. මෙහිදී කළ හැකි සැකසුම් කිහිපයක් ඔබට ලැබෙනව, ගැළපෙනම එක තෝරා ගන්න.[/SIZE] [SIZE="3"]Daylight or Sunny ඉතා හොඳ සූර්යයාලෝකයක් තියෙන වෙලාවට මේක තෝරන්න. 01.Shade සෙවණැලි තුළ ඡායාරූපය ගන්නවනම් මේක තමයි ගැළපෙන සැකසුම. 02.Cloudy අහස වළාකුළු වලින් පිරිච්චි වෙලාවකට නම් ගැළපෙන්නෙ මේක තමා. 03.Fluorescent ප්‍රතිදීපන පහන් ආලෝකය යටතේ ඡායාරූප ගන්නකොට මේ සැකසුම තෝරා ගත යුතුයි. 04.Tungsten සූත්‍රිකා පහන් ආලෝකයෙන් පිරිච්ච තැනක ඡායාරූප ගත යුත්තේ මේ සැකසුම යටතේ. 05.Flash සැණෙලිය සමඟ ඡාආරූප ගැනීමේදී තේරිය යුතු සැකසුම තමයි මේක. 06.Custom මේකෙදි ඔබට පුළුවන් හරියට ම සුදු ආලෝකය කුමක්දැයි කැමරාවට පැවසීමට. ඒ කියන්නෙ අවස්ථාවට අනුව සමුද්දේශය කුමක්දැයි කැමරාවට පැවසීමට පුළුවන්. ඔබට කරන්න තියෙන්නෙ කැමරාව සුදු යැයි හඳුනා ගතයුතු දෙයට එල්ල කර මෙම සැකසුමේදී ඡායාරූපයක් ගැනීම, ඉන් පසු කැමරාව එම වර්ණය සුදු යැයි හඳුනා ගන්නව.මෙහි ඉහළ ඡායාරූපය auto mode එකේදීත් යටින් ඇති එක Fluorescent එකේදිත් අරගෙන තියෙන්නෙ, බලන්න වෙනස.[/SIZE] [CENTER][IMG]http://4.bp.blogspot.com/_5k2DqiiLLJg/SqqVcCiPhrI/AAAAAAAABYo/OkcYxouM3K4/s1600-h/white+balance.JPG[/IMG][/CENTER] [SIZE="3"]මේක බැලුවම තවත් තේරේවි. විවිධ White balance settings ක්‍රියාකරන හැටි.[/SIZE] [CENTER][IMG]http://ptgmedia.pearsoncmg.com/images/art_plicanic2_2functions/elementLinks/plicanic2_fig06.jpg[/IMG][/CENTER] [SIZE="3"]සම්පූර්ණ ස්වයංක්‍රීය අවස්ථාවේ කැමරාව ක්‍රියා කරන විට, කැමරාව අවශ්‍ය පරිදි white balance එක සකසා ගන්නව, නමුත් ඒක හැම වෙලේම හරියන්නෙ නෑ. ඒ වගෙ වෙලාවට ඔබ manually, white balance එක සැකසිය යුතු වෙනව. නැත්තම ඔබට පුළුවන් ඡායාරූපය පරිගණකයට ගත්තාට පසු white balance එක හදා ගන්න, මෘදුකාංග පාවිච්චි කරල. (eg: Photoshop, Gimp)[/SIZE] [SIZE="3"][I][U]ඡායාරූපකරණය පිලිබද අනෙකුත් ලිපි[/U][/I][/SIZE] [SIZE="3"]01 DSLR Camera Lovers [Nikon D7000] <3[/SIZE] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1578191"]<~CLICK HERE~>[/URL] [SIZE="3"]02 [SIZE="3"]කැමරාවක් ගමු[/SIZE][/SIZE] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1585713"]<~CLICK HERE~>[/URL] [SIZE="3"]03 Buy A DSLR[/SIZE] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1586091"]<~CLICK HERE~>[/URL] [SIZE="3"]04 MOBILE Photography <3[/SIZE] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1586468"]<~CLICK HERE~>[/URL][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom