ම්ම් ගොඩදවසකින් මුකුත් දැම්මේත් නැනේ
වැඩිකතා ඹ්නේ නැ බලලාම ඉන්නකො
මෙයා ඉන්දියන් කෙනේක් එ උනාට හොදට පැහැදිලිව විස්තර කරනවා
කැමරා ගැන උනන්දු අයට දැම්මේ බලන්න
හොදයිනම් rep දීලා යන්න තව කාටහරි බලන්න Bump එකක් දාගෙන යන්න
මේ තියෙන්නේ මැන්ගේ you tube channel එක
http://www.youtube.com/user/geekyranjit
ඹයාලා කැමතිනම් කියන්න දිගටම අලුත් video දාන්නම්



