Dtv 3990

netnet

Well-known member
  • Oct 6, 2016
    9,260
    8,030
    113
    අද ඩයලොග් ට්ව් එකක් ගන්න ආර්කේඩ් එකට ගියා 5900 අරන්
    දවසට 8 කැපෙන පැක් එක තමා අඩුම එක. එක දාල ෆුල් සෙට් එකම
    3990 දුන්නා.එච්, ඩී බොක්ස් එක
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,613
    33,793
    113
    ඩයලොග් මොබයිල් පාවිච්චි කරනවනම් ඩිස්කවුන්ට් දෙනවලු බං. අපෙත් යාළුවෙක් ගත්තේ ඔය ගානට
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,260
    8,030
    113
    ඩයලොග් මොබයිල් පාවිච්චි කරනවනම් ඩිස්කවුන්ට් දෙනවලු බං. අපෙත් යාළුවෙක් ගත්තේ ඔය ගානට

    වයිෆ්ගේ නමට ගත්තේ බන් ඒයාගේ නමට ඩයලොග්
    කිසිදෙයක් අරන් නෑ මම හිතුවේ ෆ්‍රෙස් අයී ඩී වලට කියල
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,613
    33,793
    113
    වයිෆ්ගේ නමට ගත්තේ බන් ඒයාගේ නමට ඩයලොග්
    කිසිදෙයක් අරන් නෑ මම හිතුවේ ෆ්‍රෙස් අයී ඩී වලට කියල

    එහෙනං කොරෝනා සීන් එක හින්දා වෙන්න ඇති. ඕක උන් ෆ්‍රී හයි කරන්නේ නෑ නෙද්?
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,260
    8,030
    113
    එහෙනං කොරෝනා සීන් එක හින්දා වෙන්න ඇති. ඕක උන් ෆ්‍රී හයි කරන්නේ නෑ නෙද්?

    සෙට් කරන බුවෙක් එනව 1500 දෙන්න කිව්වා
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,885
    72,000
    113
    මාලඹේ
    serama tax ekka 9.80 wage kapenawa
    machan. dialog genie app eken reload kalaa
    Rs 50 bonus ekakuth awa

    එල එල ඒ ගානට ලාබයි . ඕක පොඩ්ඩක් 1500 දෙන්න ඕනේ නැහැ . Youtube එකේ තියෙනවා කොහොමද හයි කරන්නේ කියලා . පොඩ්ඩක් ට්‍රයි කරලා බලන්න ඒ විදියට . තමන්ටම උනත් හයි කරගන්න පුළුවන්. 1500 ඉතුරුයි:P
     
    Last edited:

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,260
    8,030
    113
    එල එල ඒ ගානට ලාබයි . ඕක පොඩ්ඩක් 1500 දෙන්න ඕනේ නැහැ . Youtube එකේ තියෙනවා කොහොමද හයි කරන්නේ කියලා . පොඩ්ඩක් ට්‍රයි කරලා බලන්න ඒ විදියට . තමන්ටම උනත් හයි කරගන්න පුළුවන්. 1500 ඉතුරුයි:P

    mama gedara ne ban ekai
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,885
    72,000
    113
    මාලඹේ
    එල එල ඒ ගානට ලාබයි . ඕක පොඩ්ඩක් 1500 දෙන්න ඕනේ නැහැ . Youtube එකේ තියෙනවා කොහොමද හයි කරන්නේ කියලා . පොඩ්ඩක් ට්‍රයි කරලා බලන්න ඒ විදියට . තමන්ටම උනත් හයි කරගන්න පුළුවන්. 1500 ඉතුරුයි:P

    mama gedara ne ban ekai

    එහෙනම් 1500 දෙන්න වෙනවා:sorry::sorry:
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    Mage postpaid Silver package eka disconnect kara peoTV ganna kiyala hithagena.
    VIUhub eka + free router eka timeshifting/catchup walata.

    Corona awa nisa peoTV ganna bari una.

    Dan sathi 3kata vithara kalin dialog eken msg ekak awa 308/= package ekata free maru karala dennam kiyala thawa channel okkoma masa 6kata free HD channel ekkama.

    Patas gala mail ekak dala active kara. Dan

    308/= + tax post paid package eka.
    54 Channels thiyenawa mathaka vidiyata
    Free VIU hub + Free router
    Postpaid lifetime services

    me okkoma thiyenawa. Patta labai dan nam mata.
    Dialog TV un dan padu pita duwanawa da manda.

    Naththam customers la mechchara thiya ganna balanne nane.
     
    මම නම් ට්වි බැලෙන්නම නෑ
    බන් ගත්තේ ගෙදර අයට අනික පොඩි අයට
    බේබි ට්වි හොදයි. ලන්කාවේ ජැනල් වල හොද දේවල් යන්නෙම නැති නිසා.
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    මම නම් ට්වි බැලෙන්නම නෑ
    බන් ගත්තේ ගෙදර අයට අනික පොඩි අයට
    බේබි ට්වි හොදයි. ලන්කාවේ ජැනල් වල හොද දේවල් යන්නෙම නැති නිසා.

    Ow machan. eka nam 100% aththa.
    Baluwath balanne news tika vitharai. ekath fast forward kara kara balanawa. Naththam advertisements mane yanne.
     
    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    Mage postpaid Silver package eka disconnect kara peoTV ganna kiyala hithagena.
    VIUhub eka + free router eka timeshifting/catchup walata.

    Corona awa nisa peoTV ganna bari una.

    Dan sathi 3kata vithara kalin dialog eken msg ekak awa 308/= package ekata free maru karala dennam kiyala thawa channel okkoma masa 6kata free HD channel ekkama.

    Patas gala mail ekak dala active kara. Dan

    308/= + tax post paid package eka.
    54 Channels thiyenawa mathaka vidiyata
    Free VIU hub + Free router
    Postpaid lifetime services

    me okkoma thiyenawa. Patta labai dan nam mata.
    Dialog TV un dan padu pita duwanawa da manda.

    Naththam customers la mechchara thiya ganna balanne nane.

    Mokakada ban oya uba kiyana dialog package ekey nama
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    Mokakada ban oya uba kiyana dialog package ekey nama

    Menna meka.. 308/= package thamai ekata kiyanne mama hithanne.
    Onetime offer karana ekak. Hamotama ganna ba.

    78146386_2814314315260089_460603013061410816_o.jpg

    Meka FB eken gaththe.