උබ නිකන් සිඩි එකක් අරන් බැලුවා වගේ තමා..එකම බලතහැකි
DTV kyanne mokak da ban. hariyata url eka dapan ko balanna
ඒකේ දැන් බලන්න කියලා දෙයක් යනවද?![]()
එහෙමද ... ඒ කියන්නේ බලන්න දෙයක් ඇත්තෙම නැද්ද ඉන්දියන් එඩිෂන් එකේ
DISCOVERY TURBO nan patta. ube taste eka anuwa thama


oya highligt karapu ewata wada hodai discovery science eke koi welawe demmath badu wikunanawa



ඔය channel දෙකේම කොයිවෙලේ බැලුවත් Telebrands
බදු විකුනනවා.