dual මොනිටර් සෙටප් ගැන පොඩි අයිඩියා එකක් දියෝ

ShiranthaG

Well-known member
  • Apr 12, 2023
    712
    898
    93
    DVI එකක්ද තියෙන්නේ - View attachment 245555
    මෙන්න මෙහෙම එකකුත් තියෙනවා .
    1737543703889.png
     

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    712
    898
    93
    DVI එකත් එක්ක ඔය පේන පෝට් එක පාවිච්චි කරරපන් කන්වර්ටර් දාලා
    පොටෝ එකක් ගහල අරන් ගිහින් කොම්ප්යුටර් කඩේකින් ගන්න පුළුවන් . ඒක අවුලක් නෑ . කේස් එක තියෙන්නේ බන් , මේ අටවපු විදිහේ අවුලක් තියේ නම් . මේ අටවපු විදිහේ අවුලක් නැත්තම් , මොන කන්වර්ටර් එකවත් ඕන නෑ , මොනිටර් දෙකම බබා වගේ වැඩ :) .
     

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    712
    898
    93
    ඔන්න උබලට අප්ඩේට් එකක් ගෙන්වා .

    වීක්එන්ඩ් එකේ ටිකක් ෆ්‍රී උන හින්ද මේ ගැන පොඩ්ඩක් practical කරලා බැලුවා . මෙන්න මෙහෙමයි වෙන්නේ .

    PCI VGA card එකට ගහල තියෙන එකට ප්‍රයිමරි මොනිටරේ ගහල වැඩ කරනවා නම , VGA එක තමයි use වෙන්නේ .
    Onboard පෝර්ට් එකට ගහල තියෙන එකට ප්‍රයිමරි මොනිටරේ ගහල වැඩ කරනවා නම් , ඔන් බෝඩ් එක තමයි යූස් වෙන්නේ .

    මෙහෙමයි මන් කරේ .

    COMFY UI එක දාලා , සිම්පල් ඉමේජ් ජෙනරේෂන් ෆෝල්ව් එකක් රන් කරා . එකම ප්‍රොම්ප්ට් එකට , එකම ස්ටෙප් ගාන, ක්‍රම දෙකට .

    දෙක ප්‍රොසෙස් වෙන්න ගන්නා කාලේ වෙනස් , ඒ කියන්නේ බන් , බෝඩ් එකේ PCI එකට තව VGA එකක් ගහල තිබ්බත් , ඒකට මොනිටරයක් ගහල තිබ්බත් , අපි ප්‍රයිමරි මොනිටරේ ගහල තියෙන්නේ බෝඩ් එකේ පෝට් එකට නම් , එකේ තියෙන ග්‍රැපික් එක වෙන්න ඕනේ යූස් වෙන්නේ .

    මන් හරිද ?
     
    • Like
    Reactions: Psiko