dual boot දාල එක os එකක් පස්සෙ අයින් කරද්දි

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    https://answers.microsoft.com/en-us...computer/1d74832f-542a-4af3-ad91-9e41c524098d
    ලෙඩක් යන්නෙ නැතිවෙයි නේද , මෙතන OS එක ඩිලීට් කරනව කියල කියන්නෙ බූට් මෙනු එකෙන් විතරක් OS එක අයින්කරන එකද, නැත්තන් OS එකේ ෆයිල් එක්කම ඩිලීට් වෙනවද, my documents වගේ ඒවත් ඩිලීට් වෙනවද..
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,882
    15,673
    113
    Ursa Major
    Only the boot record will be deleted, however, if you do not restore the boot record to the intended OS, the PC will not boot.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,427
    75,143
    113
    https://answers.microsoft.com/en-us...computer/1d74832f-542a-4af3-ad91-9e41c524098d
    ලෙඩක් යන්නෙ නැතිවෙයි නේද , මෙතන OS එක ඩිලීට් කරනව කියල කියන්නෙ බූට් මෙනු එකෙන් විතරක් OS එක අයින්කරන එකද, නැත්තන් OS එකේ ෆයිල් එක්කම ඩිලීට් වෙනවද, my documents වගේ ඒවත් ඩිලීට් වෙනවද..
    Hondama dey tama reimage karana eka. Etakota kisi bayak ne.

    Also next time multi OS pukey amaruwa hadunama virtual machines use karapan. Etakota amaruwa honda una dawasata kelinma delete karanna tiyenne :lol: :lol: