dual inverter ekta current ynwa aduida ?
oya board repair karana un innawa....inverter type indoor pcb 12+ , outdoor 15+ wage recondition board yanne..LG eke inverter V eka dual inverter ekata wada complex aduy kiyanne ,same as normal inverter board..එක දිගටම දාල තියෙනවා නම්, සද්දෙට කැමති නැත්නම්, දාපු ගමන්ම වගේ cool වෙන්න ඕන නම් dual inverter තමා. තුනෙන්ම කරන්ට් අඩුවෙන්ම යන්නෙ එ්කට. එකම දේ දාල පැය දෙකෙන් තුනෙන් නිවනවා නම් ලොකු වෙනසක් නෑ. එකදිගටම තියන්න තමයි dual inverter හොඳ.
එකම දේ පට්ටම complex. බෝඩ් එක ගියොත්, outdoor unit එකට එක එක සත්තු රිංගල හැමනිලා ගියොත් හදන්ඩ ලේසි වෙන් නෑ. Original board එකක්ම දාන්න වෙනවා ගොඩක් වෙලාවට. අනික board එකත් කැරිම ගණන්.
Inverter නෙවෙයි නම් ඉතින් ඔය ප්‍රශ්න මොනවත් නෑ. එකම දේ ඉන්ඩ ගියාම කිසි සනීපයක් නෑ. දඩං ගාල on වෙනවා, ගැහෙන්ඩම සීතල වෙනවා, ටිකකින් off වෙච්ච ගමන් මහ පාණ්ඩු ගතියක් දැනෙනවා. හැබැයි complex නැති නිසා අවුරුදු 20 ක් හරි කිසිම අවුලක් නැතිව වැඩ. Board එක ගියත් ඕන Chinese කට්ටක් අටවල දුවන්න පුළුවන්.
Single inverter එකත් ලොකු අවුලක් නෑ, හැබැයි සද්දෙ සාමාන්‍යයෙන් වැඩියි. Inverter නැත්නම් on වෙනවා off වෙනවනෙ වෙන්නෙ. හැබැයි single inverter වුණාම දවස පුරාම හ්ම්ම්ම්ම්ම්ම් සද්දෙ තමයි ඉන්ඩ වෙන්නෙ. එකම දේ දිගටම කූල් වෙන නිසා අර inverter නැති එ්වා off එකේ තියෙද්දි එන පාණ්ඩු feeling එකයි, on වුණාම ගල් ගැහෙන සීතලයි එන් නෑ.
oya boru baila inverter wala replace karanna tieynne podi capacitors podi ganak yanne.repair karannama beri nan 25k wage yanne board ekatama. hoda electrican kenekta podi wedak oka.එක දිගටම දාල තියෙනවා නම්, සද්දෙට කැමති නැත්නම්, දාපු ගමන්ම වගේ cool වෙන්න ඕන නම් dual inverter තමා. තුනෙන්ම කරන්ට් අඩුවෙන්ම යන්නෙ එ්කට. එකම දේ දාල පැය දෙකෙන් තුනෙන් නිවනවා නම් ලොකු වෙනසක් නෑ. එකදිගටම තියන්න තමයි dual inverter හොඳ.