Dual sim adapter

AVES

Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    මේ වගේ sim adapter/ extension පාවිච්චි කරන එක ෆෝන් එකට හොඳද, මුකුත් අවුලක් වෙන්නෙ නැද්ද?

    9rrr40.jpg

    පාවිච්චි කරපු කෙනෙක් ඉන්නව නම් පොඩ්ඩක් විස්තර කොටාගෙන යන්න
     
    Last edited:

    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    Dual sim 4n eakak ganna eka lesi neda bn ita wada
    ඩුවල් සිම් තමා, ඒත් හය්බ්‍රිඩ්. මෙමරිය ගැහුවම දෙවෙනි සිම් එක ගහන්න බෑනෙ
     
    TUX_VIM

    Active member
  • Aug 26, 2018
    286
    57
    28
    Colombo
    ඩුවල් සිම් තමා, ඒත් හය්බ්‍රිඩ්. මෙමරිය ගැහුවම දෙවෙනි සිම් එක ගහන්න බෑනෙ

    MI A2 LITE eke nm dual sim + memory slot tinwa :nerd:
     
    Sithumwiraj

    Active member
  • May 29, 2017
    472
    61
    28
    Okama neweyi ita kittu ekak awuru 13 kata withara kalin nokia 2100 ekak ekka use kala

    1 year withara
    Ita passe wena phone ekak gaththa
     
    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    smahara ewata weda ne owa.ewa system ekenma hadalada koheda ewanne ex: note 9
    ගන්න ඉන්න එකට නං සපෝට් මං දන්න තරමට, ඩිස්ප්ලේ එකේ පැච් එහෙම එනවා කියලා සමහරු කියනව :eek:, ඒකය් අවුල?
     
    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    MI A2 LITE eke nm dual sim + memory slot tinwa :nerd:
    RN 7 එකක් බං ගන්න ඉන්නෙ. 128ක් සෙට් උනොත් නං ඕවා ඕනෙ නෑ :yes:. ඒත් ගන්න තැනක් නෑ, පට්ට ඩිමාන්ඩ් එක :(

    Okama neweyi ita kittu ekak awuru 13 kata withara kalin nokia 2100 ekak ekka use kala

    1 year withara
    Ita passe wena phone ekak gaththa
    :lol: 2100 ට නං මොන ලෙඩද?

    oka weda karanne ne ban. math try karala thiyanawa.
    වෙන සරල විසඳුමක් නැද්ද? මේං මේ වගේ click here
     
    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    ඕක වැඩ කරනවා අවුලක් නෑ. හැබැයි ෆෝන් එකේ වතුර යන ඒවට එහෙම සීල් කරල තියෙනවා නම් ඩිටෙක්ට් කරල කියනවා සිම් ට්‍රේ එක අවුල් කියල. මම නෝවා 2i එකකට දැම්මා තවම වැඩ.අනිත් එක තමයි ඕකෙ ප්‍රධාන අරමුන වෙන්නෙ ඩුවල් සිම් ෆෝන් එකක් සිම් 2ක් එක්ක මෙමරි කාඩ් එක ගහල පාවිච්චි කරන්න හදන එක මම හිතන විදිහට.
     
    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    RN 7 එකක් බං ගන්න ඉන්නෙ. 128ක් සෙට් උනොත් නං ඕවා ඕනෙ නෑ :yes:. ඒත් ගන්න තැනක් නෑ, පට්ට ඩිමාන්ඩ් එක :(

    :lol: 2100 ට නං මොන ලෙඩද?

    වෙන සරල විසඳුමක් නැද්ද? මේං මේ වගේ click here

    :lol:

    a50 yak ganin :lol:
     
    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    ඕක වැඩ කරනවා අවුලක් නෑ. හැබැයි ෆෝන් එකේ වතුර යන ඒවට එහෙම සීල් කරල තියෙනවා නම් ඩිටෙක්ට් කරල කියනවා සිම් ට්‍රේ එක අවුල් කියල. මම නෝවා 2i එකකට දැම්මා තවම වැඩ.අනිත් එක තමයි ඕකෙ ප්‍රධාන අරමුන වෙන්නෙ ඩුවල් සිම් ෆෝන් එකක් සිම් 2ක් එක්ක මෙමරි කාඩ් එක ගහල පාවිච්චි කරන්න හදන එක මම හිතන විදිහට.
    :yes:
    :lol:

    a50 yak ganin :lol:
    :no:

    awlak na.. mama use karanawa... habai pattama wadayak... adapeter eliyen thiyana nisa....
    පිටිපස්සෙන් අලෝගන්න බැරිද?
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    මම යූස් කලා ඇපල් පෝන් එකකට, ඩුවල් ස්ටැන්ඩ්බයි නැහැ හැබැයි..සිම් සිලෙක්ට් කරලා වැඩ කරන්න පුලුවන්.. එක සිම් එකක් වැඩ කරද්දි අනිත් සීම් එක offවිදියට තමයි තියෙන්නේ.., iphone එකට එහෙමයි, අනිත් එවට කොහොමද දන්නෙ නෑ