Dubai ඉන්න් එකෙක් උදව්වක් කරපන්?

Chickenkottu

Well-known member
  • Sep 5, 2024
    1,052
    1,163
    113
    මගේ යාලුවෙක්ට වෙච්ච සීන් එකක්. ගෑනූ යාලුවෙක් අපේ නැන්දගේ අක්කගේ ඉස්කෝලේ යාලුවා. මේකී ඉන්නෙ ඩුබායි. මේකිගෙ හස්බන්ඩ්ගේ වීසා එකෙන්. ඌට පුලුවන්ද බන් අරකිගේ ෆෝන් එක ටැප් කරන්න? අනිත් එක සිම් එකක් අලුතෙන් ගත්තා කියලා මිනිහා දැනගෙන.. එහෙම කොහොමද බන් දැනවන්නේ UAE වල ID එක්ව් sponsor කරන කෙනාට බලන්න පුලුවන්ද වවිස්තර? එහෙම ලේසියෙන් බලන්න බෑ නේද?
     
    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,851
    799
    113
    @Thusithaya
    ehanam danne naha sponser visa nisa sim eka husband id ekata enawada danne naha .mama nam mage id eken wife ta sim eka gatte. wife id try kalre naha.
     
    lohan

    Active member
  • Apr 5, 2007
    171
    106
    43
    මගේ යාලුවෙක්ට වෙච්ච සීන් එකක්. ගෑනූ යාලුවෙක් අපේ නැන්දගේ අක්කගේ ඉස්කෝලේ යාලුවා. මේකී ඉන්නෙ ඩුබායි. මේකිගෙ හස්බන්ඩ්ගේ වීසා එකෙන්. ඌට පුලුවන්ද බන් අරකිගේ ෆෝන් එක ටැප් කරන්න? අනිත් එක සිම් එකක් අලුතෙන් ගත්තා කියලා මිනිහා දැනගෙන.. එහෙම කොහොමද බන් දැනවන්නේ UAE වල ID එක්ව් sponsor කරන කෙනාට බලන්න පුලුවන්ද වවිස්තර? එහෙම ලේසියෙන් බලන්න බෑ නේද?

    එහෙම Tap කරන්න බෑ. තමුන්ගේ ID එකට ගත්තොත් වෙන කාටවත් හොයන්න බෑ. but ID එකේ details & registered email එක තියෙනවා නම් service provder App ( du or Etisalat ) through active numbers බලන්න පුලුවන්