මුන්ව 2022 EU Backlist කරා Money Laundering වලට. ඒ වෙලාවේ හිතුවේ EU උන්ගේ Hypocritic decision එකක් කියලා.
දැන් ලංකාවේ News බලපන්කො ලංකාවේ Drug Dealers ටික, පාතාලේ ලොක්කෝ ටික, හිරෙන් පැනලා ගියපු උන් ඔක්කොම Dubai වල Settle වෙලා ඉන්නේ.
මුන් Tourism කිව්වට තනිකර Money Laundering වලින් කොහෙද මුන් Run වෙන්නේ