DUBAI IS NUTS!!!

JEYkamal

Member
Mar 9, 2012
1,068
108
0
deyya newei chinese un polowe thel hoya gatte(moka hoya gattada danne ne,, habai arabi karaya nam newei :lol: ),, un oya hadala thynne thel salli walin
ethakota ape rateth chinese innavane ithin ai un hoyan neththe???? apita deyyo denne nedda???:lol::lol::lol:
 
sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    අඩේ පට්ට ලස්සනයි. මාරම ගති. මටත් යන්න හිතෙනවා ඩුබායි වලට.
    තෙල් සල්ලි වලින් invest කරලා තමයි හදලා ඇත්තේ. ඒ වුනාට මුන්ට තෙල් ඇරෙන්න කිසිම එකක් නෑ. හැබයි අපිට තෙල් ඇරෙන්න අනිත් ඔක්කොම තියෙනවා. හොඳ skilled workforce එකකුත් තියෙනවා. ඒ වුනාට අපි තාම දුප්පත්. දියුනුව කියන්නේ ගොඩනැගිලි විතරක් නෙවෙයි තමයි නමුත් අපි හැම අතින්ම පහලින් ඉන්න එක ගැන නම් හරිම දුකයි.

    :යෙස්: බට් ලෝක විනාසය අත ලග මචං :(
     
    JAMJOOM

    Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    munta deyyo puduma vidiyata denne.. ai apata neththe denne??? apata dennath deyyek epaa.. apata deyyek na nove...:(:(:(

    Eka ahapang ubalage raththarang wage jathi alaya kiyala thanikara jathivadaya wapuranungen............

    miniha hithang inne anith jathiyunta vairaya saha kunuharapen banala sri lanka diyununeta puluwan Kiyala.

    vairaya koradyen wadakarra jathiyang kawadawath diyunuwennta be...........

    Press

    Member
    May 2, 2012
    174
    29
    0
    :යෙස්: බට් ලෝක විනාසය අත ලග මචං :(

    :rofl:

    මුලින්ම ලෝකෙම මුස්ලිම් වෙන්න ඕනෙ. එතකොටයි අල්ලාහ් ලෝකෙ විනාශ කරන්නෙ. මොකද දෙවියො ඉන්නෙ ලෝකෙ පාලනය කරන්න නිසා. ඒක නිසයි අපි මේ වලි කන්නේ ඉස්ලාම් නැති කරන්න. :rofl: මොකද ඕක නැතිවෙන තරමටට පෘථිවිය පවතිනවා. අපිත් පවතිනවා. :rofl::rofl:
     
    • Like
    Reactions: prabo22

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    :rofl:

    මුලින්ම ලෝකෙම මුස්ලිම් වෙන්න ඕනෙ. එතකොටයි අල්ලාහ් ලෝකෙ විනාශ කරන්නෙ. මොකද දෙවියො ඉන්නෙ ලෝකෙ පාලනය කරන්න නිසා. ඒක නිසයි අපි මේ වලි කන්නේ ඉස්ලාම් නැති කරන්න. :rofl: මොකද ඕක නැතිවෙන තරමටට පෘථිවිය පවතිනවා. අපිත් පවතිනවා. :rofl::rofl:

    මාර දැනුමක් නේ ඔයාට තියන්නේ....:rofl::rofl:
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    980
    113
    PoosHouse
    :rofl:

    මුලින්ම ලෝකෙම මුස්ලිම් වෙන්න ඕනෙ. එතකොටයි අල්ලාහ් ලෝකෙ විනාශ කරන්නෙ. මොකද දෙවියො ඉන්නෙ ලෝකෙ පාලනය කරන්න නිසා. ඒක නිසයි අපි මේ වලි කන්නේ ඉස්ලාම් නැති කරන්න. :rofl: මොකද ඕක නැතිවෙන තරමටට පෘථිවිය පවතිනවා. අපිත් පවතිනවා. :rofl::rofl:
    laughing_cat.gif
     
    ÆSP

    Well-known member
  • Dec 31, 2011
    1,265
    175
    63
    deyya newei chinese un polowe thel hoya gatte(moka hoya gattada danne ne,, habai arabi karaya nam newei :lol: ),, un oya hadala thynne thel salli walin

    Lankaweth thel nidi tika hoya gaththama, lankawath dubai wage tiyei. :lol::lol:
     
    ÆSP

    Well-known member
  • Dec 31, 2011
    1,265
    175
    63
    :rofl:

    මුලින්ම ලෝකෙම මුස්ලිම් වෙන්න ඕනෙ. එතකොටයි අල්ලාහ් ලෝකෙ විනාශ කරන්නෙ. මොකද දෙවියො ඉන්නෙ ලෝකෙ පාලනය කරන්න නිසා. ඒක නිසයි අපි මේ වලි කන්නේ ඉස්ලාම් නැති කරන්න. :rofl: මොකද ඕක නැතිවෙන තරමටට පෘථිවිය පවතිනවා. අපිත් පවතිනවා. :rofl::rofl:

    gif-2-thumbs-up.gif
     
    Press

    Member
    May 2, 2012
    174
    29
    0
    මාර දැනුමක් නේ ඔයාට තියන්නේ....:rofl::rofl:

    මං විහිළුවෙං කිව්වට ඒක විහිළුවක් නෙවෙයි නේද පුතේ ?? :P අන්තිම කාලෙදි සිද්ධවෙන්නෙ ඕක කියලා කුරාණෙ තියෙනවා නේ :nerd: ඇහැක් වහගත්තු හෝ කණ බුවෙක් ඇවිත් මම තමා අල්ලා කියනවා. ඌට පුළුවන් මැරිච්ච මිනිස්සු මරණයෙන් ආපහු ගේන්න වගේ දේවල් පවා.. :shocked::lol: ඉතින් මිනිස්සු කොට්ඨාසයක් ඌගේ පැත්ත ගන්නවාලු... :shocked: ඔහොම දිගට කතාව යනවාලු... ! :lol:
     
    • Like
    Reactions: somadasa