Dubai job කරලා වෙන රටකට mov උන අය ඉන්නවද ?

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මම දන්නා එකෙක් ඩුබායි ජොබ් එකක් කරා අවුරුදු 7ක්, ඊට පස්සේ විසිට් ගහන ෆ්‍රාන්ස් ගිහින් එහෙ රිෆිඋජි දාගත්තා.
     
    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    මම දන්නා එකෙක් ඩුබායි ජොබ් එකක් කරා අවුරුදු 7ක්, ඊට පස්සේ විසිට් ගහන ෆ්‍රාන්ස් ගිහින් එහෙ රිෆිඋජි දාගත්තා.

    ehema රිෆිඋජි denawada ban. u gal wenna athi
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ehema රිෆිඋජි denawada ban. u gal wenna athi

    ඔය දැන් හබවෙලා තියෙන්නේ බන්. කන්න බොන්න ඔක්කොම දෙනවා ලු, විසා කාඩ් එකක් දීල තියෙනවලු එකෙන් කඩෙන් ගිහින් බඩු ගන්න වියදම් කරන්න සල්ලි තියෙන කාඩ් එකක් දෙනවලු. එකම සින් එක ලංකාවට එන්න බැරි ලු බන් රිෆියුජි හින්ද.

    මට පොර ගත්ත විදිහ කිවවා.
     
    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,405
    5,113
    113
    මම දන්නා එකෙක් ඩුබායි ජොබ් එකක් කරා අවුරුදු 7ක්, ඊට පස්සේ විසිට් ගහන ෆ්‍රාන්ස් ගිහින් එහෙ රිෆිඋජි දාගත්තා.
    Kochchara kal inna pulwnda ehe ?