මචන්ලා මට dubai වල ජොබ් එකක් සෙට් උනා. මට දැන ගන්න ඕනේ එහෙ accomadation ගැන. මට job එක කරන්න තියෙන්නේ ajman වල. ඉතින් දන්නා එකෙක් ඉනන්ව නම් පොඩ්ඩක් විස්තර කියනවද. රූම් එකකට කියක් විතර යනවද. studio apartment එකක ගාන කියාද. one බෙඩ් රූම් apartment එකක ගාන කියාද. දන්නා කෙනෙක් ඉනන්ව නම් කියනවද.



