DKS

Junior member
  • Dec 20, 2011
    52
    7
    8
    Machanla mn Dubai wala Qs jobak hoyanawa.danata ehe work karana aya kawda inneee.mokak hari vacancyak thienawa nm kiyanawada?

    මගෙ යාලුවෙක් ලබන සතියෙ යනවා Visit visa. පොර කීවා තත්වෙ බලල මට කියන්නම් මටත් එන්න කියලා. පොර යන්නෙ පොරගෙ යලුවෙක් ගාවට. එ නිසා කෑම, නවාතෑන් ඔක්කොම ලබෙනව. මට කිව 250000 වත් හොයගන්න කියල,වීසා, කෑම, නවාතෑන් ඔක්කොටම. පොර මට තත්වෙ කිව ගමන් තොරතුරු කියන්නම්.