Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Dubai Visit Visa-Important
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාවේ සිට Visit Visa එකක් රැගෙන එක්සත් අරාබි එමීරයට පැමිණෙන බොහෝ දෙනෙකු රක්ෂණයක් (Travel Insurance ) රැගෙන පැමිනෙන්නේ නැත.

ඩිරාම් 100 ( approximately SL. Rs. 5000/-) කටත් වඩා ඉතා අඩුමුදලකට මිලදී ගත හැකි වුවද Travel Insurance එකක් ලබා නොගන්නේ එයින් ලැබෙන ප්රතිලාභ පිලිබදව ඇති නොදැනුවත් කම නිසාද එසේත් නැතිනම් එතරම් මුදලක් හෝ වියදම් කිරීමට ඇති අපහසුව නිසාදැයි නොදනිමි.

තම දු පුතුන්ගේ හෝ යාලු මිත්රාදීන්ගේ ආරාධනාව පිලිගෙන ඩුබායිහි නිවාඩුවක් ගතකිරීමේ අරමුනෙන් මෙසේ පැමිනෙන අයද, රැකියාවක් ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් මෙහි පැමිනෙන අයද මේ අතර සිටී.

මෙහි පැමිනි පසුව හදිසියේ අසනීප වුවොත් ප්රතිකාර ලබා ගැනීම සදහා ඉතා අධික මුදලක් වියදම් කිරීමට සිදුවන බව ඔවුන් බොහෝ දෙනෙකු නොදන්නා කරුනකි. නිසි වේලාවට ප්රතිකාර නොගතහොත් බොහෝ වෙලාවට ජීවිත අනතුරකටවුවද මුහුන දීමට සිදුවිය හැක. සමහර අසනීප තත්වයන්ට මුහුනදීමට සිදුවුවිට නැවත ඉක්මනින් ලංකාවට යාමටද නොහැකිවන්නේ සමහර රෝගී තත්වයේ සිටින රෝගීන්ව ගුවන්තොටුපලේදී නැවත හරවා යවන බැවින්ද එසේත් නැතිනම් Medical Escort කෙනෙකු සමග ගමන් කිරීම ගුවන්සමාගම් අනිවාර්ය කරන නිසාත්ය.

පසුගිය දින කිහිපයේදී විසිට් විසා රැගෙන මෙහි පැමින හදිසියේ අසනීපව ප්රථිකාර ගැනීම සදහා උදව් උපකාර ඉල්ලා " සහන " වෙත ඉල්ලීම් රැසක් ලැබුන අතර ඉතා සීමිත අරමුදලක් පමනක් ඇති බැවින් ඔවුන් සියලුදෙනාටම මුදලින් උපකාර කිරීමට " සහන " අපටද අපහසු කරුනකි.

එබැවින් ඔබත් ඔබගේ පියා, මව, සොහොයුරු සොහොයුරියන්, දුව හෝ පුතා විසිට් වීසා මගින් ඉතා කෙටි සංචාරයකට හෝ ඩුබායිවලට ගෙන ඒමට අදහස් කරන්නේ නම් Travel Insurance එකක් ලබා ගැනීමට අමතක නොකරන්න. එසේ නොවුනහොත් හදිසි අසනීප තත්වයකට මුහුන දීමට සිදුවුවහොත් ප්රතිකාර ගැනීම සදහා ඉතා අධික මුදලක් වියදම් කිරීමට ඔබට සිදුවනු ඇත.

PLEASE REMEMBER TO PURCHASE A TRAVEL INSURANCE WHEN COME TO UAE ON A VISIT VISA.

DON"T REGRET LATER.

it cost less than SL. RS. 5000/- (approximately US $ 27/-) only.

[QUOTE="mj_shiyaz, post: 24841665, member: 54795"] ලංකාවේ සිට Visit Visa එකක් රැගෙන එක්සත් අරාබි එමීරයට පැමිණෙන බොහෝ දෙනෙකු රක්ෂණයක් (Travel Insurance ) රැගෙන පැමිනෙන්නේ නැත. ඩිරාම් 100 ( approximately SL. Rs. 5000/-) කටත් වඩා ඉතා අඩුමුදලකට මිලදී ගත හැකි වුවද Travel Insurance එකක් ලබා නොගන්නේ එයින් ලැබෙන ප්රතිලාභ පිලිබදව ඇති නොදැනුවත් කම නිසාද එසේත් නැතිනම් එතරම් මුදලක් හෝ වියදම් කිරීමට ඇති අපහසුව නිසාදැයි නොදනිමි. තම දු පුතුන්ගේ හෝ යාලු මිත්රාදීන්ගේ ආරාධනාව පිලිගෙන ඩුබායිහි නිවාඩුවක් ගතකිරීමේ අරමුනෙන් මෙසේ පැමිනෙන අයද, රැකියාවක් ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් මෙහි පැමිනෙන අයද මේ අතර සිටී. මෙහි පැමිනි පසුව හදිසියේ අසනීප වුවොත් ප්රතිකාර ලබා ගැනීම සදහා ඉතා අධික මුදලක් වියදම් කිරීමට සිදුවන බව ඔවුන් බොහෝ දෙනෙකු නොදන්නා කරුනකි. නිසි වේලාවට ප්රතිකාර නොගතහොත් බොහෝ වෙලාවට ජීවිත අනතුරකටවුවද මුහුන දීමට සිදුවිය හැක. සමහර අසනීප තත්වයන්ට මුහුනදීමට සිදුවුවිට නැවත ඉක්මනින් ලංකාවට යාමටද නොහැකිවන්නේ සමහර රෝගී තත්වයේ සිටින රෝගීන්ව ගුවන්තොටුපලේදී නැවත හරවා යවන බැවින්ද එසේත් නැතිනම් Medical Escort කෙනෙකු සමග ගමන් කිරීම ගුවන්සමාගම් අනිවාර්ය කරන නිසාත්ය. පසුගිය දින කිහිපයේදී විසිට් විසා රැගෙන මෙහි පැමින හදිසියේ අසනීපව ප්රථිකාර ගැනීම සදහා උදව් උපකාර ඉල්ලා " සහන " වෙත ඉල්ලීම් රැසක් ලැබුන අතර ඉතා සීමිත අරමුදලක් පමනක් ඇති බැවින් ඔවුන් සියලුදෙනාටම මුදලින් උපකාර කිරීමට " සහන " අපටද අපහසු කරුනකි. එබැවින් ඔබත් ඔබගේ පියා, මව, සොහොයුරු සොහොයුරියන්, දුව හෝ පුතා විසිට් වීසා මගින් ඉතා කෙටි සංචාරයකට හෝ ඩුබායිවලට ගෙන ඒමට අදහස් කරන්නේ නම් Travel Insurance එකක් ලබා ගැනීමට අමතක නොකරන්න. එසේ නොවුනහොත් හදිසි අසනීප තත්වයකට මුහුන දීමට සිදුවුවහොත් ප්රතිකාර ගැනීම සදහා ඉතා අධික මුදලක් වියදම් කිරීමට ඔබට සිදුවනු ඇත. PLEASE REMEMBER TO PURCHASE A TRAVEL INSURANCE WHEN COME TO UAE ON A VISIT VISA. DON"T REGRET LATER. it cost less than SL. RS. 5000/- (approximately US $ 27/-) only. [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom