Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Dubai Yanna Baluwe....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උඹ නම් මහ පිස්සෙක් යකෝ... අච්චර Benefits තියෙන අවුරුදු 3කටම හම්බවෙන Freezone වීසා එක දාලද යකෝ ආවේ...

මේ දවස් වල ජොබ් ටිකක් තියෙනවා කියලා තමයි කියන්නේ. හැබැයි ජොබ් හොයන කට්ටිය වැඩී. කට්ටක් කන්න වෙනවා කොහොමත්. ඇවිල්ලම තමයි බන් බලන්න ඕනේ.

මන් මෙහෙම කියන්නම්කෝ.

සාමාන්‍යයෙන් HND එකක් වගේ තියෙන එකෙකුට අවම AED 2,500 වගේ ඉදන් AED 4,000 වගේ ලැබෙනවා දැනුම අනුව. එහෙම බලලා Break-down එක හැදුවොත්:

1. Bed Space ඉන්නවා නම් මාසෙකට AED 400 වගේ ඉදන් AED 1,500 වගේ වෙනකන් වගේ තියෙනවා. පාර්ටිශන් රූම් එකක් නම් AED 1,000 ඉදන් AED 2,000 වගේ වෙනකන් තියෙනවා. හැබැයි රෙකමන්ඩ් කරන්නේ නම් නෑ. ඊට වඩා ලාබයි වෙනම රූම් එකකට යන එක. රූම් එකක් නම් ඉතින් AED 2,000 විතර ඉදන් AED 3,500, 4,000 වගේ ගනන් වලටත් තියෙනවා. මන් නම් රෙකමන්ඩ් කරන්නේ තමන් ගන්න පඩියයි තමන්ට කීයක් ඉතුරු කරන්න ඕනේද කියන එකයි බලලා ඉන්න තැනක් තීරනය කලා නම් තමයි හොදම.

2. කන්න බොන්න නම් AED 500 ක් 600 වගේ උපරිම යයි. උයාගෙන කනවා නම් ඊටත් වඩා අඩුයි. කොහේ ගියත් පුලුවන් තරන් ගනන් අඩු තැන් වලින් ම කන්න බලන්න. මෙහේ ලාබම තැනත් ලන්කාවේ මුඩුක්කු වලටත් වඩා පිරිසිදුයි. යන්න ඕනේ නම් ඉතින් එකෙකුට වේලකට AED 1,500 ක් උනත් වියදම් කරන්න පුලුවන් තැන් තියෙනවා. ඒකත් ඉතින් තමන් ගේ පඩිය ගැන හිතලම තීරනය කරන්න.

3. Transport නම් ඉතින් Bus, Metro තමයි. මාසේ පාස් එකට උපරිම AED 340 යි. ඒක දාගත්තාම මාසෙටම Bus , Metro ඕනතරම් ෆ්‍රී. Taxi වල ගමන් නම් හිතන්නවත් එපා. විකිනෙනවා. ඉදලා හිටලා පරක්කු වෙච්ච වෙලාවක හරි බැරිම වෙලාවක වෙලාවක වගේ නම් කමක් නෑ. නැත්තන් හැමදාම ටැක්සි වල ගියොත් නම් අඹ සරනයි පුතේ.

ඔය ටිකට තමයි වැඩිපුරම ගනන් යන්නේ. තව ඉතින් අමතර දේවල් එහෙම තමන් අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්න දැනගන්න ඕනේ.

කොහොම උනත් ඩුබායි කියන්නේ හොදට ඉතුරු කරන එකාට හොදට ඉතුරු කරන්නත් වියදම් කරලා නැහෙන එකාට නැහෙන්නත් පුලුවන් තැනක්. ඔය දෙකෙන් කරන්නේ මොකද්ද කියන එක තමන්ට භාරයි.

------ Post added on [DATETIME="UT"]1654072035[/DATETIME]

[QUOTE="chirantha19890821, post: 27788220, member: 193080"] [COLOR=rgb(184, 49, 47)][SIZE=7]උඹ නම් මහ පිස්සෙක් යකෝ... අච්චර Benefits තියෙන අවුරුදු 3කටම හම්බවෙන Freezone වීසා එක දාලද යකෝ ආවේ... 🤦♂️🤦♂️ මේ දවස් වල ජොබ් ටිකක් තියෙනවා කියලා තමයි කියන්නේ. හැබැයි ජොබ් හොයන කට්ටිය වැඩී. කට්ටක් කන්න වෙනවා කොහොමත්. ඇවිල්ලම තමයි බන් බලන්න ඕනේ.[/SIZE][/COLOR] [HR][/HR] [COLOR=rgb(184, 49, 47)][SIZE=7]මන් මෙහෙම කියන්නම්කෝ. සාමාන්‍යයෙන් HND එකක් වගේ තියෙන එකෙකුට අවම AED 2,500 වගේ ඉදන් AED 4,000 වගේ ලැබෙනවා දැනුම අනුව. එහෙම බලලා Break-down එක හැදුවොත්: 1. Bed Space ඉන්නවා නම් මාසෙකට AED 400 වගේ ඉදන් AED 1,500 වගේ වෙනකන් වගේ තියෙනවා. පාර්ටිශන් රූම් එකක් නම් AED 1,000 ඉදන් AED 2,000 වගේ වෙනකන් තියෙනවා. හැබැයි රෙකමන්ඩ් කරන්නේ නම් නෑ. ඊට වඩා ලාබයි වෙනම රූම් එකකට යන එක. රූම් එකක් නම් ඉතින් AED 2,000 විතර ඉදන් AED 3,500, 4,000 වගේ ගනන් වලටත් තියෙනවා. මන් නම් රෙකමන්ඩ් කරන්නේ තමන් ගන්න පඩියයි තමන්ට කීයක් ඉතුරු කරන්න ඕනේද කියන එකයි බලලා ඉන්න තැනක් තීරනය කලා නම් තමයි හොදම. 2. කන්න බොන්න නම් AED 500 ක් 600 වගේ උපරිම යයි. උයාගෙන කනවා නම් ඊටත් වඩා අඩුයි. කොහේ ගියත් පුලුවන් තරන් ගනන් අඩු තැන් වලින් ම කන්න බලන්න. මෙහේ ලාබම තැනත් ලන්කාවේ මුඩුක්කු වලටත් වඩා පිරිසිදුයි. යන්න ඕනේ නම් ඉතින් එකෙකුට වේලකට AED 1,500 ක් උනත් වියදම් කරන්න පුලුවන් තැන් තියෙනවා. ඒකත් ඉතින් තමන් ගේ පඩිය ගැන හිතලම තීරනය කරන්න. 3. Transport නම් ඉතින් Bus, Metro තමයි. මාසේ පාස් එකට උපරිම AED 340 යි. ඒක දාගත්තාම මාසෙටම Bus , Metro ඕනතරම් ෆ්‍රී. Taxi වල ගමන් නම් හිතන්නවත් එපා. විකිනෙනවා. ඉදලා හිටලා පරක්කු වෙච්ච වෙලාවක හරි බැරිම වෙලාවක වෙලාවක වගේ නම් කමක් නෑ. නැත්තන් හැමදාම ටැක්සි වල ගියොත් නම් අඹ සරනයි පුතේ. ඔය ටිකට තමයි වැඩිපුරම ගනන් යන්නේ. තව ඉතින් අමතර දේවල් එහෙම තමන් අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්න දැනගන්න ඕනේ. කොහොම උනත් ඩුබායි කියන්නේ හොදට ඉතුරු කරන එකාට හොදට ඉතුරු කරන්නත් වියදම් කරලා නැහෙන එකාට නැහෙන්නත් පුලුවන් තැනක්. ඔය දෙකෙන් කරන්නේ මොකද්ද කියන එක තමන්ට භාරයි.[/SIZE][/COLOR] ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1654072035[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom