Dubai Yanna Baluwe....

Chandi_Bandi

Well-known member
  • May 28, 2016
    264
    277
    63
    Aye Dubai Yanna baluwe, Kalin giya 2018 wage, 1 year wage unne, Freezone Visa hambuna, Amu Moda thiranayk Gaththa, Lankawata awa.

    Dan kohomada Dubai wala Job Thathwe ??

    IT Feild Eken Hoyanne , PHP, WEB developing wage.
    4 Year + Experience Thiyanwa.
    Freelancing kale me wenakan.

    3 month Visit awoth job ekak hoya ganna puluwan weida ?
     
    • Like
    Reactions: kinkon

    modara

    Well-known member
  • Jul 29, 2016
    456
    238
    63
    ENNA EPA KIYANNE NAHA ..HODATA DANNA SURE KENEKGE UDAW RASSAWAK LABENAWANAM ENNA...
    dan hena godak innawa awilla rassawal nathiwa monawa hari hoyanawa ...e nisa parissamin ...
    hoyaganna bari wenne naha job experience tiyana hinda ..it allan inne indian un ....
    mona unath hoda sure contact ekakin enna ....nathnam hamadema wathure ...
    jaya wewa ...!!!!
     
    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,713
    4,063
    113
    ඩුබායි IT ජොබක් හොයාගන්න එක නම් අමාරු නෑ මේ දවස් වල සෑහෙන වේකන්සි තියනව..

    ලංකාවේ ඉඳන් LinkedIn එකෙන් ට්‍රයි කලත් සෙට් වෙන්න ඉඩ තියේ උබේ ප්‍රෝෆයිල් එක හොදයි නම්....

    pm එකක් දාපන් එනවා නම් සප් එකක් දෙන්නම්...
     
    thank u bro

    Thank you bro, Ekenma pm ekak dannam enna set wela.
    ------ Post added on May 10, 2022 at 5:47 PM
     
    • Like
    Reactions: Gunther

    sihina22

    Well-known member
  • Dec 25, 2008
    1,609
    117
    63
    ඩුබායි IT ජොබක් හොයාගන්න එක නම් අමාරු නෑ මේ දවස් වල සෑහෙන වේකන්සි තියනව..

    ලංකාවේ ඉඳන් LinkedIn එකෙන් ට්‍රයි කලත් සෙට් වෙන්න ඉඩ තියේ උබේ ප්‍රෝෆයිල් එක හොදයි නම්....

    pm එකක් දාපන් එනවා නම් සප් එකක් දෙන්නම්...
    මචන් උබ ඩුබායි ද ඉන්නෙ? IT ෆිල්ඩ් එකෙද වැඩ කරන්නෙ?
     
    • Like
    Reactions: chirantha19890821

    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    Aye Dubai Yanna baluwe, Kalin giya 2018 wage, 1 year wage unne, Freezone Visa hambuna, Amu Moda thiranayk Gaththa, Lankawata awa.

    Dan kohomada Dubai wala Job Thathwe ??

    IT Feild Eken Hoyanne , PHP, WEB developing wage.
    4 Year + Experience Thiyanwa.
    Freelancing kale me wenakan.

    3 month Visit awoth job ekak hoya ganna puluwan weida ?
    3 months visit gahala nam enna pluwan eth IT job tamai awala :(
    Dubai IT nam India , Philippine un allala iwarai kiyala hithanwa
    So danna ekekgen margen job eka set karaganna eka tamai shape wade nathan amru wei kiyala hithenwa :)

    ඩුබායි IT ජොබක් හොයාගන්න එක නම් අමාරු නෑ මේ දවස් වල සෑහෙන වේකන්සි තියනව..

    ලංකාවේ ඉඳන් LinkedIn එකෙන් ට්‍රයි කලත් සෙට් වෙන්න ඉඩ තියේ උබේ ප්‍රෝෆයිල් එක හොදයි නම්....

    pm එකක් දාපන් එනවා නම් සප් එකක් දෙන්නම්...
    Ado menna me kiyana widiyata hari nam awalak na bn :yes:
    ------ Post added on Jun 1, 2022 at 12:07 PM
     
    Last edited:

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,468
    3,162
    113
    斯里蘭卡
    ඩුබායි IT ජොබක් හොයාගන්න එක නම් අමාරු නෑ මේ දවස් වල සෑහෙන වේකන්සි තියනව..

    ලංකාවේ ඉඳන් LinkedIn එකෙන් ට්‍රයි කලත් සෙට් වෙන්න ඉඩ තියේ උබේ ප්‍රෝෆයිල් එක හොදයි නම්....

    pm එකක් දාපන් එනවා නම් සප් එකක් දෙන්නම්...

    mage yaluwek dubai innawa ubata cv eka ewannam jobak set karahanko u den 3 month visa avila renew karanawa kiwwa ayae thama job nae lankawe 7-10 years it field eke - u kiwwe hoyanawa hemathenama eth thama set nae kiyala
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,253
    113
    Dubai, UAE
    Aye Dubai Yanna baluwe, Kalin giya 2018 wage, 1 year wage unne, Freezone Visa hambuna, Amu Moda thiranayk Gaththa, Lankawata awa.

    Dan kohomada Dubai wala Job Thathwe ??

    IT Feild Eken Hoyanne , PHP, WEB developing wage.
    4 Year + Experience Thiyanwa.
    Freelancing kale me wenakan.

    3 month Visit awoth job ekak hoya ganna puluwan weida ?
    උඹ නම් මහ පිස්සෙක් යකෝ... අච්චර Benefits තියෙන අවුරුදු 3කටම හම්බවෙන Freezone වීසා එක දාලද යකෝ ආවේ... 🤦‍♂️🤦‍♂️

    මේ දවස් වල ජොබ් ටිකක් තියෙනවා කියලා තමයි කියන්නේ. හැබැයි ජොබ් හොයන කට්ටිය වැඩී. කට්ටක් කන්න වෙනවා කොහොමත්. ඇවිල්ලම තමයි බන් බලන්න ඕනේ.

    dubai living cost kohomada
    මන් මෙහෙම කියන්නම්කෝ.

    සාමාන්‍යයෙන් HND එකක් වගේ තියෙන එකෙකුට අවම AED 2,500 වගේ ඉදන් AED 4,000 වගේ ලැබෙනවා දැනුම අනුව. එහෙම බලලා Break-down එක හැදුවොත්:

    1. Bed Space ඉන්නවා නම් මාසෙකට AED 400 වගේ ඉදන් AED 1,500 වගේ වෙනකන් වගේ තියෙනවා. පාර්ටිශන් රූම් එකක් නම් AED 1,000 ඉදන් AED 2,000 වගේ වෙනකන් තියෙනවා. හැබැයි රෙකමන්ඩ් කරන්නේ නම් නෑ. ඊට වඩා ලාබයි වෙනම රූම් එකකට යන එක. රූම් එකක් නම් ඉතින් AED 2,000 විතර ඉදන් AED 3,500, 4,000 වගේ ගනන් වලටත් තියෙනවා. මන් නම් රෙකමන්ඩ් කරන්නේ තමන් ගන්න පඩියයි තමන්ට කීයක් ඉතුරු කරන්න ඕනේද කියන එකයි බලලා ඉන්න තැනක් තීරනය කලා නම් තමයි හොදම.
    2. කන්න බොන්න නම් AED 500 ක් 600 වගේ උපරිම යයි. උයාගෙන කනවා නම් ඊටත් වඩා අඩුයි. කොහේ ගියත් පුලුවන් තරන් ගනන් අඩු තැන් වලින් ම කන්න බලන්න. මෙහේ ලාබම තැනත් ලන්කාවේ මුඩුක්කු වලටත් වඩා පිරිසිදුයි. යන්න ඕනේ නම් ඉතින් එකෙකුට වේලකට AED 1,500 ක් උනත් වියදම් කරන්න පුලුවන් තැන් තියෙනවා. ඒකත් ඉතින් තමන් ගේ පඩිය ගැන හිතලම තීරනය කරන්න.
    3. Transport නම් ඉතින් Bus, Metro තමයි. මාසේ පාස් එකට උපරිම AED 340 යි. ඒක දාගත්තාම මාසෙටම Bus , Metro ඕනතරම් ෆ්‍රී. Taxi වල ගමන් නම් හිතන්නවත් එපා. විකිනෙනවා. ඉදලා හිටලා පරක්කු වෙච්ච වෙලාවක හරි බැරිම වෙලාවක වෙලාවක වගේ නම් කමක් නෑ. නැත්තන් හැමදාම ටැක්සි වල ගියොත් නම් අඹ සරනයි පුතේ.

    ඔය ටිකට තමයි වැඩිපුරම ගනන් යන්නේ. තව ඉතින් අමතර දේවල් එහෙම තමන් අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්න දැනගන්න ඕනේ.

    කොහොම උනත් ඩුබායි කියන්නේ හොදට ඉතුරු කරන එකාට හොදට ඉතුරු කරන්නත් වියදම් කරලා නැහෙන එකාට නැහෙන්නත් පුලුවන් තැනක්. ඔය දෙකෙන් කරන්නේ මොකද්ද කියන එක තමන්ට භාරයි.

    ------ Post added on Jun 1, 2022 at 1:57 PM
     
    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,713
    4,063
    113
    mage yaluwek dubai innawa ubata cv eka ewannam jobak set karahanko u den 3 month visa avila renew karanawa kiwwa ayae thama job nae lankawe 7-10 years it field eke - u kiwwe hoyanawa hemathenama eth thama set nae kiyala
    CV eka PM krpn blnna....
     
    Last edited: