ඇත්තම කතාව බන්. ඩුබායි කියන්නේ හොදට කල බිලා ඉතුරු කරන්න පුළුවන් ලෝකේ තියන එකම රට කිව්වොත් හරි. මම වැඩ කරපු සමාගමේ එංගලන්ත ජාතිකයන් එහෙමත් හිටිය. උනුත් ඇවිල්ල කියන්නේ එහෙ ටක්ස් නිසා පඩිය ඉතුරුවක් නැහැ කියලා. එත් මන් දන්නේ නැහැ ඇත්ත නැත්ත. එත් ලංකාවත් එක්ක බලනකොට ඇත්තටම බඩු ගහන්නේ නැතුව ස්පා වලට ගිහින් අතල් ගන්නේ නැතිව, බිල පිස්සු කෙලින්නේ නැති එකෙක් නම්. සුපිරියට ඉතුරක් දල එන්න පුල්වුඅන්. එත් ඉතුරු නැතුව අතල් ජිවිතයක් ඕනේ නම්, පඩියට ඔය කිව්වා දේවලුත් කර ගන්න පුළුවන්. එත් ඉතින් හොද පැදියක් ලැබෙන්න ඕනේ.
මට හම්බ උනේ දිරම් 9000ක් මම 2000න් මාසේ ගෙවා ගත්තා හොදට කළා බිල ලෙව කන්නේ නැතුව. තනි රුම් හොයාගෙන දගලන්න එපා මුලින්ම නිකන් සල්ලි අපරාදේ. 500කට වගේ හොයා ගන්න පුළුවන්, බුරියානි කලත් සැපට ඉන්න පුළුවන් බුරියනියක් 10ථ් 25ථ් අතර, කඩේ අනුව මිල වෙනස් වෙනවා එත් සවුත්තු කම නැහැ. එහෙම කම වික්කොත්, උන්ට බඩුම තම එක නිසා මම දනන විදියට ඩුබායි බල බල බඩු කියල දෙයක් නැහැ. සිංහල අපේ කෑම ඇත්තටම මර ගණන. දනනවා සිංහලු තම එන්නේ කියක් දීල හරි කනවා කියලා. අපේම උන්නේ අපිට කෙලින්නේ. අවුලක් නැහැ, සල්ලි තියනවනම් වැඩි පුර දීල කන්න පුළුවන්.
තම්බින්ට කඩේ යමක් නෙවේ මෙය, නමුත් මන් දැක්ක ජාතිය ආගමක් විදියට අදහන මිනිස්සු ඉන්න රටක්. ලංකාවේ ගෙවල් 10ක් වරක් පල්ලි ඉල්ලනව්ව එත් මන් එහෙම මගුලක් දැක්කේ නැහැ, ලොකු පල්ලි තියනව, මෙහෙ වගේ මහා හයියෙන් කගන්නත් නැහැ. හරිම නිට් විදියට එහෙ මිනිස්සු තමුන්ගේ අගමැ අදහගෙන පාඩුවේ ඉන්නවා. කඩවල් වල වැඩ කරන්නේ වැඩි පුරාම පිලිපින් ගනු. බස් වල මෙට්‍රෝ වල නැග්ගම මේ ඩුබායි ද කියලත් හිතෙනවා. වැඩි පුරාම චීන මුණු. ඒ අතෙරේ හින්දි දෙමල කතා කරන අයත් ඉන්නවා. මේ දව්වස් වල ටැක්ස් එක 5%, වාහන ගණන එහෙම කියන්න ඕනේ නැහැ. මොන්ටෙරෝ එකක්ම ලංකා මුදලින් ලක්ෂ 30 වගේ. අනිත් ඒවා ගැන කියන්න ඕනේ නැහැ.
ගිහින් නතර වෙන්න හිතන්න එපා, මෙහෙ ඉන්න , හිටපු පාලකයෝ මේ රට විනාස කලට උන්ගේ යහපත් ගැන හිතුවට, ලන්කවව් තරම් රටක් නැහැ. එත් ලංකාවේ සල්ලි හොයන්න පුළුවන් හොරුන්ට, කුඩු කරයෝන්ටයි විතරයි. පොඩි මිනිහෙකුට නය නොවී ගෙයක් හද ගන්න බැහැ.
යන්න පුළුවන් නම්, ගිහින් එහෙන් ලෝන් එකක් ගන්න, අවුරුදු 2ක 3කින් ලෝන් එක ඉවර වෙන්න හදා ගන්න, රටේ පලකොයෝන්ට ආදරේ කරන්න එපා, රටට ආදරේ කරන්න අපහු ලංකාවට එන්න.