7187962

Active member
  • May 30, 2014
    365
    143
    43
    Hello Dear Friends
    Machan mata den lankawe job karala apa wela thiyenne hemadama weda but no salary Ethin mama hithuwa Dubai paththy yanna kiyala Danna kattiya poddak kiyanawada wisthara tikak
    viyadama kohomada?
    minimum salary kiyak wage ganna onada?
    This is my first tour mama kisima deyak danne ne

    Kema bima edum hitum mama hoya ganna ona

    Thanks
     
    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,105
    237
    63
    Borella Junction

    ඇත්තම කතාව බන්. ඩුබායි කියන්නේ හොදට කල බිලා ඉතුරු කරන්න පුළුවන් ලෝකේ තියන එකම රට කිව්වොත් හරි. මම වැඩ කරපු සමාගමේ එංගලන්ත ජාතිකයන් එහෙමත් හිටිය. උනුත් ඇවිල්ල කියන්නේ එහෙ ටක්ස් නිසා පඩිය ඉතුරුවක් නැහැ කියලා. එත් මන් දන්නේ නැහැ ඇත්ත නැත්ත. එත් ලංකාවත් එක්ක බලනකොට ඇත්තටම බඩු ගහන්නේ නැතුව ස්පා වලට ගිහින් අතල් ගන්නේ නැතිව, බිල පිස්සු කෙලින්නේ නැති එකෙක් නම්. සුපිරියට ඉතුරක් දල එන්න පුල්වුඅන්. එත් ඉතුරු නැතුව අතල් ජිවිතයක් ඕනේ නම්, පඩියට ඔය කිව්වා දේවලුත් කර ගන්න පුළුවන්. එත් ඉතින් හොද පැදියක් ලැබෙන්න ඕනේ.

    මට හම්බ උනේ දිරම් 9000ක් මම 2000න් මාසේ ගෙවා ගත්තා හොදට කළා බිල ලෙව කන්නේ නැතුව. තනි රුම් හොයාගෙන දගලන්න එපා මුලින්ම නිකන් සල්ලි අපරාදේ. 500කට වගේ හොයා ගන්න පුළුවන්, බුරියානි කලත් සැපට ඉන්න පුළුවන් බුරියනියක් 10ථ් 25ථ් අතර, කඩේ අනුව මිල වෙනස් වෙනවා එත් සවුත්තු කම නැහැ. එහෙම කම වික්කොත්, උන්ට බඩුම තම එක නිසා මම දනන විදියට ඩුබායි බල බල බඩු කියල දෙයක් නැහැ. සිංහල අපේ කෑම ඇත්තටම මර ගණන. දනනවා සිංහලු තම එන්නේ කියක් දීල හරි කනවා කියලා. අපේම උන්නේ අපිට කෙලින්නේ. අවුලක් නැහැ, සල්ලි තියනවනම් වැඩි පුර දීල කන්න පුළුවන්.

    තම්බින්ට කඩේ යමක් නෙවේ මෙය, නමුත් මන් දැක්ක ජාතිය ආගමක් විදියට අදහන මිනිස්සු ඉන්න රටක්. ලංකාවේ ගෙවල් 10ක් වරක් පල්ලි ඉල්ලනව්ව එත් මන් එහෙම මගුලක් දැක්කේ නැහැ, ලොකු පල්ලි තියනව, මෙහෙ වගේ මහා හයියෙන් කගන්නත් නැහැ. හරිම නිට් විදියට එහෙ මිනිස්සු තමුන්ගේ අගමැ අදහගෙන පාඩුවේ ඉන්නවා. කඩවල් වල වැඩ කරන්නේ වැඩි පුරාම පිලිපින් ගනු. බස් වල මෙට්‍රෝ වල නැග්ගම මේ ඩුබායි ද කියලත් හිතෙනවා. වැඩි පුරාම චීන මුණු. ඒ අතෙරේ හින්දි දෙමල කතා කරන අයත් ඉන්නවා. මේ දව්වස් වල ටැක්ස් එක 5%, වාහන ගණන එහෙම කියන්න ඕනේ නැහැ. මොන්ටෙරෝ එකක්ම ලංකා මුදලින් ලක්ෂ 30 වගේ. අනිත් ඒවා ගැන කියන්න ඕනේ නැහැ.

    ගිහින් නතර වෙන්න හිතන්න එපා, මෙහෙ ඉන්න , හිටපු පාලකයෝ මේ රට විනාස කලට උන්ගේ යහපත් ගැන හිතුවට, ලන්කවව් තරම් රටක් නැහැ. එත් ලංකාවේ සල්ලි හොයන්න පුළුවන් හොරුන්ට, කුඩු කරයෝන්ටයි විතරයි. පොඩි මිනිහෙකුට නය නොවී ගෙයක් හද ගන්න බැහැ.

    යන්න පුළුවන් නම්, ගිහින් එහෙන් ලෝන් එකක් ගන්න, අවුරුදු 2ක 3කින් ලෝන් එක ඉවර වෙන්න හදා ගන්න, රටේ පලකොයෝන්ට ආදරේ කරන්න එපා, රටට ආදරේ කරන්න අපහු ලංකාවට එන්න.
     
    • Like
    Reactions: 7187962

    weer.hasa

    Well-known member
  • Apr 24, 2017
    1,070
    191

    oya hari saho.. denaganna nisa ahanne. oya kare mona job ekakda? oya inna thathweta enna godak kal yanwada?
     
    Thanks friends
    got lot of things
    RAP+
     
    7187962

    Active member
  • May 30, 2014
    365
    143
    43
    ay ban anith un wage ausi yanna europe yanna dagalanne natte ?

    dubay gihin salli tikak ekatu karan europe yanna

    kiriye search karanna dadabbaraya kiyala kollek innawa eya daapu thread ekaka okkoma vacancies thiyenawa dan balanna

    europe yanna tikak viyadam karanna wenawa denata ma laga viyadam karanna sally ne machan a hinda Dubai gihin passe europe yanawa
    RAP+
     
    kawshalyaknight

    Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork
    ath dakimen kiyanne...Dubai kiyanne dan lokuwata hamba karanna puluwan ratak newee...man awrudu 5k work kala...financial sector ...

    dubai kiyanne sahenna viyadam thiyena ratak e wagemai rules and aberration godak wadi ( ape sinhalu bothale kate thiyan inne un hithanne hari loku deyak kiyala eka )

    *Skilled workers lage salary hodai over 5000 AED ( 1 AED = 43 Rs Approx)
    *Normal worker ( non labour ) 3000 AED approx
    *Labour salary 900 + AED

    Skilled worker kenekta aniwa Bsc wath one ( mokada indian unta double degree :angry::angry::angry::angry: )
    - Quantity servay
    - IT Engineer \ Software engineer
    - Accountant ( Charted or Bsc +)
    - ETC

    Normal Worker ( Degree + without exp or non Degree )
    - food sector ( cook or helper )
    - graphic design
    - Clark jobs
    - customer service
    - Sales sector ( sales girls and boys)
    - ETC

    onna oya wage thama yanne...skilled jobs nam thiyenawa... habai competition eka wadii..lankawe degree thiyena un awillat fail wenawa interviews ( 75% will not be selected due to various reasons)

    lankawe godak aya karanne normal jobs...starting salary 2500 - 3000 AED..
    no use reason >>

    Deduction ( Bed place 800 AED + food 700 + transport 400 + internet and phone bills 300 + other 200 = Total 2400

    3000 - 2400 = 600 AED ( 25800 Rs):no::no::no::no::baffled::baffled: ( lankawe hodai):lol::lol::lol:

    godak unge onna okai thatwe....ledak dukak hadunoth anathai (medical nam thiyenwa company walin pay karanwa 75 % )

    anik wadagathma de....ape Housemaids lata vitharai demand eka thiyene thama... Indians \ Filipine \ pakistan un wahi wahala...me aya hinda job market eka wahila ape ayata... no need reasons :P:lol::lol::lol:

    hithalama balanna.... man monawath kiyanne na...awrudu 5 kata wadi exp ekakin me dewal kiyanne....
     
    Mage Job offer ake first 6 month probation 3000AED after 6 month 4000AED how about that

    Thanks for your valuable details
    RAP+++
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,466
    3,162
    113
    斯里蘭卡
    Mage Job offer ake first 6 month probation 3000AED after 6 month 4000AED how about that

    Thanks for your valuable details
    RAP+++
    oka wenne nae ban kiwwata probation iwara unahama aye appraisal ekak thiyala kiyai 1 year walin wedi karanne kiyala :dull:
    ath dakimen kiyanne...Dubai kiyanne dan lokuwata hamba karanna puluwan ratak newee...man awrudu 5k work kala...financial sector ...

    dubai kiyanne sahenna viyadam thiyena ratak e wagemai rules and aberration godak wadi ( ape sinhalu bothale kate thiyan inne un hithanne hari loku deyak kiyala eka )

    *Skilled workers lage salary hodai over 5000 AED ( 1 AED = 43 Rs Approx)
    *Normal worker ( non labour ) 3000 AED approx
    *Labour salary 900 + AED

    Skilled worker kenekta aniwa Bsc wath one ( mokada indian unta double degree :angry::angry::angry::angry: )
    - Quantity servay
    - IT Engineer \ Software engineer
    - Accountant ( Charted or Bsc +)
    - ETC

    Normal Worker ( Degree + without exp or non Degree )
    - food sector ( cook or helper )
    - graphic design
    - Clark jobs
    - customer service
    - Sales sector ( sales girls and boys)
    - ETC

    onna oya wage thama yanne...skilled jobs nam thiyenawa... habai competition eka wadii..lankawe degree thiyena un awillat fail wenawa interviews ( 75% will not be selected due to various reasons)

    lankawe godak aya karanne normal jobs...starting salary 2500 - 3000 AED..
    no use reason >>

    Deduction ( Bed place 800 AED + food 700 + transport 400 + internet and phone bills 300 + other 200 = Total 2400

    3000 - 2400 = 600 AED ( 25800 Rs):no::no::no::no::baffled::baffled: ( lankawe hodai):lol::lol::lol:

    godak unge onna okai thatwe....ledak dukak hadunoth anathai (medical nam thiyenwa company walin pay karanwa 75 % )

    anik wadagathma de....ape Housemaids lata vitharai demand eka thiyene thama... Indians \ Filipine \ pakistan un wahi wahala...me aya hinda job market eka wahila ape ayata... no need reasons :P:lol::lol::lol:

    hithalama balanna.... man monawath kiyanne na...awrudu 5 kata wadi exp ekakin me dewal kiyanne....
    :yes:

    ramesh_jaya

    Member
    Mar 5, 2017
    3,355
    1,135
    0
    ඔටුවගෙ පිට උඩ

    :yes::yes::yes: මමත් දැන් 6year + UAE වල දැන්නම් ගන්නම දෙයක් නැහැ පිල්ලොත් දැන් සෑහෙන්න අඩුවට වැඩට එනව, මන්ම තුන් හතර දෙනෙක් දැම්ම 1800යෙ සැලරියට...
     
    7187962

    Active member
  • May 30, 2014
    365
    143
    43
    :yes::yes::yes: මමත් දැන් 6year + UAE වල දැන්නම් ගන්නම දෙයක් නැහැ පිල්ලොත් දැන් සෑහෙන්න අඩුවට වැඩට එනව, මන්ම තුන් හතර දෙනෙක් දැම්ම 1800යෙ සැලරියට...

    :love::love::love::love::love::love:
     
    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,105
    237
    63
    Borella Junction
    oya hari saho.. denaganna nisa ahanne. oya kare mona job ekakda? oya inna thathweta enna godak kal yanwada?

    :) මම software engineer කෙනෙක්. මට එහෙන් ඔෆර් එකක් ලැබුනා ඉතින් ගිහින් ආවා. මම වැඩ කරපු තැන ලංකාවේ උන් 3දෙනෙක් හිටිය. ඔක්කොම එහෙට විසිටින් විසා ගිහින් ජොබ් හොයාගෙන. තනිකරම නීති විරෝදී, එත් වැඩි පුරාම රටේ ඉන්නේ එහෙම උන්. යනවනම් දිරම් 2000කින් 2500කින් මාසෙට වියදම් කරලා තවත් 2500ක් විතර ඉතුරු කරන්න පුළුවන් තත්වයක් තියනවනම් විතරක් යන්න. කෙටියෙන් කිව්වොත් 5000කට අඩුවෙන් ඒ රටට යන්න එපා.

    මෙහෙ බස් කාරයෝ කඩ කාරයෝ, රුපියලට රුපියල් 5ත් අපෙන් හොරකන් කරනවා. එත් එහෙ හැම දේම සතේට වැඩ. ඩොලර් එක 3.65. දේශගුනෙත් එක්ක ජිවත් වෙන්න අමාරුම රටක් මේ දවස් වල. ඊකයි කිව්වේ කට්ට කළා හරි ලක්වේ හොර බැංකු වලට නය නොවී, ඩුබායි ගිහින් කියක් හරි එකතු කරන අවොත් එක මාරම වටිනවා...
     
    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,105
    237
    63
    Borella Junction
    තව දෙයක් නොදන්නා අපේ මිනිහෙක් හම්බ උනොත් කවදාවත් ඉන්න තැන හම්බෙන පඩිය ගැන කියන්න එපා අමාරුවෙන් ඉන්න ටේප් එක දාගෙනම ඉන්න. හේතුව කියන්න ඕනේ නැහැ. ගියාම දැන ගන්න පුළුවන්.