Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Duka Hithuna Kawiyak
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පාසල් යන වයසේ පසුවන තම එකම දියනිය

ගැබ්බර වී ඇති බව දැනගත් පියෙකුගේ විලාපය........

(කෙල්ලක් නන් කියවහන්)

අවුරුදු 6ක් උනා

මගෙයි

උබලෑ අම්මගෙයි

දීගෙට,,

පැටියෙක්

පේන මානෙක නෑ

මොතරන් දේ

කෙරුවද,,

ටොන් ගානක්

ගිලින්න ඇති

බේත් නන්

උබලෑ අම්මා

ඕසෙට,,

පත්තිනිගේ දේවාල

එකක් ඇතෑරියෙ නෑ

කිරි බාර නන්

කීයක් දුන්නද...................

ගෙයි උන්න

බලු පැටියව

පෙන්න පෙන්න

බැන බැන,,

මගේම අම්මා උනත්

උබලෑ ආච්චි

කිව්වේ

මෙහෙමයි මට,,

"""බලපන්

ගෙදර ඉන්න බැල්ලිටත්

පැටව්

ඉන්නවනේ බොල,,

ඒකට මෙහෙ ඉන්න ගෑනු

ආසාවට බඩක් නෑ

මුන්ගෙ තියෙන

මූසලකම""......................

බනිනකොට හැම එකාම

ඒකිට

වද ගෑනි කිය කිය,,

උහුලගන්නට බැරි උනා මට

උබලෑ අම්මා තමයි

මගේ පන,,

සරනක් නැතුව අපි

දහ අතේ ගිනි අරන්

දුවනකොට,,

අන්තිමට නතර උනේ

ගිහින්,

සිරි මහා බෝදිය ලග.................

දවසකට දෙපාරක්

පැන් කලෙත්

අරගෙන,,

වට 7ක් ඈ ගියේ

කදුලු පෙර පෙර

අඩාගෙන,,,

වැලි මලුවේ වැතිරිලා

දරු පෙමක්

පතාගෙන,,

අනේ ඈ නැහුන හැටි

හිතේ දුක

කියාගෙන.....................

එක දවසක් මහ රෑ,

ආවා අම්මට

ඕක්කාරෙට,,

උබ දන්නවද පුතේ

ඒකී රෑ අඩපු තරමක්

හිතේ ආපු සතුටට,,

දස අතේ පින් දිදී

අත ගාගා බඩ

දවසෙම,,

ඈ ඉතින් පේ උනා

තුන් හිතින්

උබ පතාගෙන........................

ආපු දා ඉදන් උබ

අම්මගේ

බඩට,,

උබ දන්නවද

ඒ අහින්සකී

වින්ද දුකක තරම,,

හැමදාම

එලි වෙනකන්

ඇහැරගෙන,,

මමයි බන් තෙල් ගෑවේ

මහත්තයෝ මට

ඉන්න බෑ කියනකොට....................

දවසක්

විලි රුදාවෙන් ඈ

මර ලතෝනි දෙනකොට,,

දෝතට අරන් දිව්වේ මන්

අත ගගා

ඉවසහන් පන කිය කිය,,

කුස පලාගෙන ඇවිත් උබ

මහ හඩින්

මොර දෙනකොට,,

හිතට ආපු සතුටක්

සත්තමයි මගෙ ඇස් දෙකේ

කදුලු පිරිලා හොදටම........................

කිරි වෑහෙන ඇගේ තනයක්

චූටි කටින්

හපාගෙන,,

ඇගේ තුරුලට වෙලා හිටියා

සුදුම සුදුයි

එදා උබ,,

මැනික කියලා ආදරයෙන්

මන්

අතගාඩ්ඩි ඇගේ හිස,,

නෑ කිසිම සද්දයක්

ඈ හිටියෙ

උඩ බලාගෙන........................

කොයි තරන් නැහුනාද

දරු පෙමක්

පතාගෙන,,

දැකගන්න උබෙ මූන

එද්දි බඩ

පලාගෙන,,

කිරි සුවද ආවත්

දසඅතින්

හමාගෙන,,

අනේ ඒ අසරනී

සදහටම

ඇස් පියාගෙන........................

හීතලේ ඇගේ ලග

හිටපු උබ

මන් වඩාගෙන,,

දන්නවද අඩපු හැටි

උබලෑ අම්මාව

බදාගෙන,,

ඇස් දෙකේ තියන් උබ

රකිනවා

හිතාගෙන,,

දිවුරුවවේ මන් ඇගේ

මිනිය ලග

වැටීගෙන........................

වෙනදා වගේ නෙමෙයි උබ

දවස තිස්සෙම

කැඩපතටම

මූන ඔබනකොට,,

පුයර වෙනුවට කඩපිලේ ඇති

නොයෙක් දේවල්

ගෙන

උලනකොට,,

නිතර මන් ලග දැවටිච්චි උබ

කාබරේටම

සින්න

වෙනකොට,,

උබේ වෙනඩක් නොදැනුනේ ඇයි

හිච්චියේ

අදත් මගෙන්ම අහනවා

මගේ හිත..................................

උබේ යාලුවෝ

තාම සෙල්ලන්

ගෙවල් වල

බත් උයනකොට,,

රාග සිතුවිලි කොහොම ආවද

කියාපන්

අව්ලලා

හිත,,

මලක් වගෙ උබ

පිපෙන්නට පෙර

පරවෙනා දෙස

බල බල,,

කොහොම මම ඉන්නද කියාපන්

හෙටම

මන් මැරෙනවා වින..........................

මගේ උකුලට උබව දීලා

අනේ ඈ

ඇස් පියා ගත්තට,,

උබට මොනවද අඩු කරේ මන්

තන් දෙකෙන් කිරි

පොවනවා වින,,

අහින්සක ඈ මේවා දැක්කොත්

වලෙන් අව්දින්

නැගිටගෙන,,

සාප දෙයි මට

ඒකි නැහුනේ

උබට දීලයි ඇගේ පන..........................

ඊයෙ වෙනකන් මගේ ලග හිද

හුරතලෙන්

දැවටුනු

එකී,,

ගේ පුරාවට ඇවිද දුව පැන

සෙල්ලමෙන් වුන්

පොඩි

එකී,,

තනපටේවත්

තාම හරියට

අදින්නට වත්

බැරි එකී,,

දෙවියනේ බඩ උනේ

කොහොමද

අම්මා නැති

අසරන එකී....................

ආදරයකදී පෙම්වතියක් තම පෙම්වතාගෙන් බලාපොරොත්තු විය යුතු පලමු දේ රැකවරනයි,ආරක්ශාවයි,,පෙම්වතෙක් පෙම්වතියට ලබාදිය යුතු පලමු දේද රැකවරනයි,,ආදරය යනු ලින්ගිකත්වය මූලික කර ගත්තක් නොවේ,,ලින්ගිකත්වය මූලික කර ගත් සම්බන්දයක රැකවරනය යනු හුදෙක් වච්නයක් පමනි,,එවැනි සම්බන්දයක අවසාන ප්‍රතිපලය මෙසේ විය හැක.....

(මේක මන් කලින් දාපු කවියක්....පරන අය නන් කියවලා ඇති...ඒත් මේ දවස් ටිකේ පොඩි නන්ගි කෙනෙක්ගෙයි මල්ලි කෙනෙක්ගෙයි video එකක් share වෙනවා fb එකේ හැමතැනම....ඒක හින්දා මට මේක ආපහු දාන්න හිතුනා..ඒකටි ටිකක් වෙනස් කරලා අපහු දැම්මේ......)

පද රචනය---shashika sadeep

විදින්න කැමති නන් my page---හීන with shashi

Meken thamai copy kare - https://www.facebook.com/2244014839188887/photos/a.2244331415823896/2557258041197897/?type=3&theater

[QUOTE="dilshan87, post: 25099395, member: 91015"] [SIZE=3]පාසල් යන වයසේ පසුවන තම එකම දියනිය ගැබ්බර වී ඇති බව දැනගත් පියෙකුගේ විලාපය........ (කෙල්ලක් නන් කියවහන්) ---------------------------------------------- අවුරුදු 6ක් උනා මගෙයි උබලෑ අම්මගෙයි දීගෙට,, පැටියෙක් පේන මානෙක නෑ මොතරන් දේ කෙරුවද,, ටොන් ගානක් ගිලින්න ඇති බේත් නන් උබලෑ අම්මා ඕසෙට,, පත්තිනිගේ දේවාල එකක් ඇතෑරියෙ නෑ කිරි බාර නන් කීයක් දුන්නද...................[/SIZE] [SIZE=3] ගෙයි උන්න බලු පැටියව පෙන්න පෙන්න බැන බැන,, මගේම අම්මා උනත් උබලෑ ආච්චි කිව්වේ මෙහෙමයි මට,, """බලපන් ගෙදර ඉන්න බැල්ලිටත් පැටව් ඉන්නවනේ බොල,, ඒකට මෙහෙ ඉන්න ගෑනු ආසාවට බඩක් නෑ මුන්ගෙ තියෙන මූසලකම""......................[/SIZE] [SIZE=3] බනිනකොට හැම එකාම ඒකිට වද ගෑනි කිය කිය,, උහුලගන්නට බැරි උනා මට උබලෑ අම්මා තමයි මගේ පන,, සරනක් නැතුව අපි දහ අතේ ගිනි අරන් දුවනකොට,, අන්තිමට නතර උනේ ගිහින්, සිරි මහා බෝදිය ලග.................[/SIZE] [SIZE=3] දවසකට දෙපාරක් පැන් කලෙත් අරගෙන,, වට 7ක් ඈ ගියේ කදුලු පෙර පෙර අඩාගෙන,,, වැලි මලුවේ වැතිරිලා දරු පෙමක් පතාගෙන,, අනේ ඈ නැහුන හැටි හිතේ දුක කියාගෙන.....................[/SIZE] [SIZE=3] එක දවසක් මහ රෑ, ආවා අම්මට ඕක්කාරෙට,, උබ දන්නවද පුතේ ඒකී රෑ අඩපු තරමක් හිතේ ආපු සතුටට,, දස අතේ පින් දිදී අත ගාගා බඩ දවසෙම,, ඈ ඉතින් පේ උනා තුන් හිතින් උබ පතාගෙන........................[/SIZE] [SIZE=3] ආපු දා ඉදන් උබ අම්මගේ බඩට,, උබ දන්නවද ඒ අහින්සකී වින්ද දුකක තරම,, හැමදාම එලි වෙනකන් ඇහැරගෙන,, මමයි බන් තෙල් ගෑවේ මහත්තයෝ මට ඉන්න බෑ කියනකොට....................[/SIZE] [SIZE=3] දවසක් විලි රුදාවෙන් ඈ මර ලතෝනි දෙනකොට,, දෝතට අරන් දිව්වේ මන් අත ගගා ඉවසහන් පන කිය කිය,, කුස පලාගෙන ඇවිත් උබ මහ හඩින් මොර දෙනකොට,, හිතට ආපු සතුටක් සත්තමයි මගෙ ඇස් දෙකේ කදුලු පිරිලා හොදටම........................[/SIZE] [SIZE=3] කිරි වෑහෙන ඇගේ තනයක් චූටි කටින් හපාගෙන,, ඇගේ තුරුලට වෙලා හිටියා සුදුම සුදුයි එදා උබ,, මැනික කියලා ආදරයෙන් මන් අතගාඩ්ඩි ඇගේ හිස,, නෑ කිසිම සද්දයක් ඈ හිටියෙ උඩ බලාගෙන........................[/SIZE] [SIZE=3] කොයි තරන් නැහුනාද දරු පෙමක් පතාගෙන,, දැකගන්න උබෙ මූන එද්දි බඩ පලාගෙන,, කිරි සුවද ආවත් දසඅතින් හමාගෙන,, අනේ ඒ අසරනී සදහටම ඇස් පියාගෙන........................[/SIZE] [SIZE=3] හීතලේ ඇගේ ලග හිටපු උබ මන් වඩාගෙන,, දන්නවද අඩපු හැටි උබලෑ අම්මාව බදාගෙන,, ඇස් දෙකේ තියන් උබ රකිනවා හිතාගෙන,, දිවුරුවවේ මන් ඇගේ මිනිය ලග වැටීගෙන........................[/SIZE] [SIZE=3] වෙනදා වගේ නෙමෙයි උබ දවස තිස්සෙම කැඩපතටම මූන ඔබනකොට,, පුයර වෙනුවට කඩපිලේ ඇති නොයෙක් දේවල් ගෙන උලනකොට,, නිතර මන් ලග දැවටිච්චි උබ කාබරේටම සින්න වෙනකොට,, උබේ වෙනඩක් නොදැනුනේ ඇයි හිච්චියේ අදත් මගෙන්ම අහනවා මගේ හිත..................................[/SIZE] [SIZE=3] උබේ යාලුවෝ තාම සෙල්ලන් ගෙවල් වල බත් උයනකොට,, රාග සිතුවිලි කොහොම ආවද කියාපන් අව්ලලා හිත,, මලක් වගෙ උබ පිපෙන්නට පෙර පරවෙනා දෙස බල බල,, කොහොම මම ඉන්නද කියාපන් හෙටම මන් මැරෙනවා වින..........................[/SIZE] [SIZE=3] මගේ උකුලට උබව දීලා අනේ ඈ ඇස් පියා ගත්තට,, උබට මොනවද අඩු කරේ මන් තන් දෙකෙන් කිරි පොවනවා වින,, අහින්සක ඈ මේවා දැක්කොත් වලෙන් අව්දින් නැගිටගෙන,, සාප දෙයි මට ඒකි නැහුනේ උබට දීලයි ඇගේ පන..........................[/SIZE] [SIZE=3] ඊයෙ වෙනකන් මගේ ලග හිද හුරතලෙන් දැවටුනු එකී,, ගේ පුරාවට ඇවිද දුව පැන සෙල්ලමෙන් වුන් පොඩි එකී,, තනපටේවත් තාම හරියට අදින්නට වත් බැරි එකී,, දෙවියනේ බඩ උනේ කොහොමද අම්මා නැති අසරන එකී....................😥😥😥😥😥[/SIZE] [SIZE=3] ආදරයකදී පෙම්වතියක් තම පෙම්වතාගෙන් බලාපොරොත්තු විය යුතු පලමු දේ රැකවරනයි,ආරක්ශාවයි,,පෙම්වතෙක් පෙම්වතියට ලබාදිය යුතු පලමු දේද රැකවරනයි,,ආදරය යනු ලින්ගිකත්වය මූලික කර ගත්තක් නොවේ,,ලින්ගිකත්වය මූලික කර ගත් සම්බන්දයක රැකවරනය යනු හුදෙක් වච්නයක් පමනි,,එවැනි සම්බන්දයක අවසාන ප්‍රතිපලය මෙසේ විය හැක.....[/SIZE] [SIZE=3] (මේක මන් කලින් දාපු කවියක්....පරන අය නන් කියවලා ඇති...ඒත් මේ දවස් ටිකේ පොඩි නන්ගි කෙනෙක්ගෙයි මල්ලි කෙනෙක්ගෙයි video එකක් share වෙනවා fb එකේ හැමතැනම....ඒක හින්දා මට මේක ආපහු දාන්න හිතුනා..ඒකටි ටිකක් වෙනස් කරලා අපහු දැම්මේ......)[/SIZE] [SIZE=3] පද රචනය---shashika sadeep විදින්න කැමති නන් 👍my page---හීන with shashi[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]Meken thamai copy kare - [url]https://www.facebook.com/2244014839188887/photos/a.2244331415823896/2557258041197897/?type=3&theater[/url] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom