Duka Sithuna Mithure 😁😁

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    habai eka deyak nam sure, normal education path eke ynne nathi, nothing to lose unta nam ohma crypto wage seen ekakin salli hoyana puluwan wage. 😐

    awla tyne experience nathuwa ohoma earn krna un vinasa wela yannath yanne 5 minutes 😃
    Loku capital ekak thiyanawa nam laksha 90 kiyanne 1 trade ekai. Iwasala indala nidahase hondama opportunity eka balala trade eka danna puluwan.
    Salli nathi kenekta loku kalayak yanawa. Ikmanin goda yanna ona nam godak leverage karala loku risk ekak ganna ona. Ethakota nam ithin luck eka wage thama.
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    ඌ ඔය කියන තරම් සල්ලිකාරයෙක් නම්, Prado එකකුත් තියෙනවානම් මුඩුක්කුවක ඉන්නේ නෑනේ :baffled:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,794
    12,695
    113
    Mahanuwara
    මට මතකයි දවසක් පෞර්ෂ වර්ධන හාදයෙක් කියනවා හරි පාරක් නැති ශිල්පයක් ඉගෙනගන හම්බ කරන්න හිතනවා නම් 100 පාරක් හිතන්න කියලා,තමුන් එ මාර්ගය ගැන හොඳින්ම වැටහිමක් සහ කන්සෙප්ට් වයිස් හොඳටම තෙරෙනවා නම් කරන්න කියලා,නක්ෂත්‍රයත් එ වගේ එකක්,මැණික් බිස්නස් හැමොටම කරන්න බැ,උගන්වන්න හැමොටම බැ (එහෙම ගොඩක් උන් හැදුවට) සිංදු කියන්න හැමොටම බැ (එහෙම ගොඩක් උන් හැදුවට) මේ මගඩිය ගැන නම් මට අදහසක් නැ,ඉතින් ඔකත් එහෙමම වෙන්න ඔනේ..බොරු කියන්න බැ මොකෝ ජෙනුයින් වගේ උන් මම දැකලා තියනවා,හැබයි බොරු ශෝ ඔෆ් කාරයෝ රොත්තක් වටේ ඉන්නවා.

    පිස්සු හැදෙන්න දෙයක් නැ,අනික් උන් කරන දෙවල් බල බල කාලය කන්නෙ නැතුව මචං තමුන්ට කරන්න පුලුවන් දෙයක් කරමු,ඔවා බලලා කාලය කන එක අපරාදේ.පුලුවන් තරම් අලුත් දෙවල් ඉගෙනගන්න බලන්න,එතකොට සමහර දෙවල් වෙන්නෙ කොහොමද කියලා නිකන්ම තෙරෙයි,ඔය ඔන තරම් කොර්සස් තියෙන්නෙ ඔන්ලයින්.
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,009
    8,258
    113
    Chilaw
    ඌ ඔය කියන තරම් සල්ලිකාරයෙක් නම්, Prado එකකුත් තියෙනවානම් මුඩුක්කුවක ඉන්නේ නෑනේ :baffled:
    danna kiyana un innawa bn, inna gewal kadan wetenna onna menna, eth KDH, Tractors, JCB ehema tiyena.
    ehema mind set tiyena minissu innawa.

    habai hithala baladdi, apith hamba karana serama gewal hadanna yata kalata ithin eken rupiyalakwath aye enne nehene.
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,378
    3,764
    113
    Colombo
    ඌ ඔය කියන තරම් සල්ලිකාරයෙක් නම්, Prado එකකුත් තියෙනවානම් මුඩුක්කුවක ඉන්නේ නෑනේ :baffled:
    ane manda ban ekama tama awla hari family background base ekak nathuwa mehema raganne kohmada kiyala
    මට මතකයි දවසක් පෞර්ෂ වර්ධන හාදයෙක් කියනවා හරි පාරක් නැති ශිල්පයක් ඉගෙනගන හම්බ කරන්න හිතනවා නම් 100 පාරක් හිතන්න කියලා,තමුන් එ මාර්ගය ගැන හොඳින්ම වැටහිමක් සහ කන්සෙප්ට් වයිස් හොඳටම තෙරෙනවා නම් කරන්න කියලා,නක්ෂත්‍රයත් එ වගේ එකක්,මැණික් බිස්නස් හැමොටම කරන්න බැ,උගන්වන්න හැමොටම බැ (එහෙම ගොඩක් උන් හැදුවට) සිංදු කියන්න හැමොටම බැ (එහෙම ගොඩක් උන් හැදුවට) මේ මගඩිය ගැන නම් මට අදහසක් නැ,ඉතින් ඔකත් එහෙමම වෙන්න ඔනේ..බොරු කියන්න බැ මොකෝ ජෙනුයින් වගේ උන් මම දැකලා තියනවා,හැබයි බොරු ශෝ ඔෆ් කාරයෝ රොත්තක් වටේ ඉන්නවා.

    පිස්සු හැදෙන්න දෙයක් නැ,අනික් උන් කරන දෙවල් බල බල කාලය කන්නෙ නැතුව මචං තමුන්ට කරන්න පුලුවන් දෙයක් කරමු,ඔවා බලලා කාලය කන එක අපරාදේ.පුලුවන් තරම් අලුත් දෙවල් ඉගෙනගන්න බලන්න,එතකොට සමහර දෙවල් වෙන්නෙ කොහොමද කියලා නිකන්ම තෙරෙයි,ඔය ඔන තරම් කොර්සස් තියෙන්නෙ ඔන්ලයින්.
    ape kale nam owa tibune na ape hamuduruwane 🤣🤣 e nisa OL, AL kala , rank damma, campus giya, job kala, salli hambu kala.

    dan inna oya podi un mewa diha balala igena ganne nathuwa pissu vikara karala jivithe vinasa karaganida manda. mokada dan inna godak podi un mahanai wela wadak karanna kamathi na 😃
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,629
    4,282
    113
    me profile eke story eka balapnko, uta Prado 2010 model ekak tynwa, e unata inna geyak na, adugane toilet ekakwath na. mun me kage hari wahanayak da ban penane? KR-2013

    Thopi thawama kollange poi katha dekala nae. Ammo bn ohoma dial innawa katin gena gahana. Depress wennepa.. ube gamana athal eke himin palayan kelagena yanne nathuwa.
     
    • Like
    Reactions: Mr.Thor

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,378
    3,764
    113
    Colombo
    Thopi thawama kollange poi katha dekala nae. Ammo bn ohoma dial innawa katin gena gahana. Depress wennepa.. ube gamana athal eke himin palayan kelagena yanne nathuwa.
    depressed nm na bn, puduma una seen ekak tyne. ow ban videos dakkama terenwa gedra wadakata genapu salli mette uda dala raganwa kiyala godak ewa 😁😁😁
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,629
    4,282
    113
    depressed nm na bn, puduma una seen ekak tyne. ow ban videos dakkama terenwa gedra wadakata genapu salli mette uda dala raganwa kiyala godak ewa 😁😁😁

    Meka siddiya bn podi unta loke patta widihata open. Hebai unta realistically e status walata yanna baa. Un Lajja baya patthaka thiyala hambuna welawata ewa imitate karanawa. Paw ithin podi un.. apita owa magic wenne api owa kale nathi hinda. Mmanam jiwitheta anunge vahanayak elawannawath illala na bn. Paw podi un ithin loke ekka yanna bari unama api ehema yana kari kollo kiyala show off karanawa.
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    උඹ ටිකක් හිතල බලපන් අතේ තියන සල්ලි ටිකෙන් උපරිම showoff කරන්න පුළුවන්

    1) පොඩි down payment එකක් දීලා වාහනයක් අරන් ද?
    2) සෑහෙන කැපිටල් එකක් සහ කාලයක් යන ගෙයක් හදල ද?

    :P