DUKAK DANUNAMA

pcguru

Well-known member
  • Sep 26, 2009
    4,351
    715
    113
    kolloth ekka kohe hari gihilla fun ekak ganin machan. ethakota hari yanawa :)
     

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,540
    3,956
    113
    Lanka
    ahapan hoda rock sinu tikak. and ubata puluwan nam shootin rang ekkt gihin shootin pcts krapan or pollak aran kadenna gahpan monjata harii
    or kawuruth nathi tenakata gihin haiyen kagahapan
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මම නම් මචන් කාමරේ දොර වහගෙන පොඩ්ඩක් වෙලා දුක හොදටම දැනෙන්න දෙනවා. කඳුලු එනකම් දුක දැනෙන්න දෙනව. ඊට පස්සෙ ඉතින් කිසිම අවුලක් නෑ.:D:D