Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AI Chat Bot for Websites
sajith.xp.pk
Updated:
Today at 1:17 PM
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
dulux powerflexx vs weathershield and Nippon vinyl silk
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

wall paint වලටනම් තවමත් අපේ රටේ people's choice N0 1 Dulux No 2 Nippon or nippolac කියලයි මගේ අදහස. මම dulux ගැන details දාන්නම්.

paint එකට කලින් primer එකක් ගන්න ඕනේ. ඒක මෙහෙමයි.

rank 1 - dulux crack bridging wall primer 20L aprox Rs 73000

rank 2 - Dulux exterier sealer 20L aprox Rs 45000

rank 3 - Dulux wall filler 20L aprox Rs 11000

rank 4 - Dulux superkote wall filler 20L aprox Rs 8100

මේකේ no 3 & 4 ඇතුල් බිත්තිවලට පමණයි approved. ඒ කියන්නේ paint කරනකොට හරි කළාට පස්සේ හරි guaranteed period එකේ manufacturing defects වලට company එක complaints භාරගන්නවා. ඒ වුණාට recommended නැති products ගෑවම එකේ වගකීම company එක භාර ගන්නේ නැහැ. ඒ වුනට අපේ රටේ එළියේ බිත්ති වලටත් 98% වගේ භාවිතා කරන්නේ no 3 එක වගේ තමයි.

paint වල rank එක මෙහෙමයි

එලියට

rank 1 - Dulux powerflex 20L approx Rs 60000

rank 2 - Dulux weathershield 20L approx Rs 50000

rank 3 - Dulux superkote exterior 20L approx Rs 36000

rank 4 - Smart choice exterior 20L approx Rs 27000

මේකෙත් top finishing ඕනේ අය 95% ගන්නේ no 2 එක තමයි. no 1

එකේ විශේෂත්වය තමයි බිත්තිවල ඉරිතැලීම් වුනත් paint එක crack වෙන්නේ නැහැ flex ගතිය නිසා. no 2 paint එකට වඩා waterproof ගතියක් සහ පාසී හා දුවිලි බැඳීම අඩුයි. මේකේ no 1 හා no 2 අවුරුදු 10 to 12 පාට අවර් න නොවී තියෙනවා. ඉතින් අවුරුදු හය හතකට වතාවක් paint කරන්න අදහසක් නැත්තම් එකවරම හොඳ paint එකක් ගන්න. Rank 3 paint එකක color එක අවුරුදු පහ හයක් විතර good condition තියෙයි.

නමුත් ඉතින් මොන paint එකටත් යටින් putty ගාන නිසා exterior wall putty කියලා ජාතියකුත් තියෙනවා කියලා දැන ගෙන ඉන්න. නමුත් exterior wall putty ගානවානම් නියමිත කාලයේම වැලි කඩදාසි අල්ලලා finishing කරගන්න ඕනේ. කල් ගිහිල්ලා exterior wall putty තද වුනොත් finishing කරගන්න හරිම ආමාරු වෙනවා. ඒත් ඉතින් ලංකාවේ 99% ක් ම වගේ ගේ ඇතුලට ගන්න putty එකම තමයි එළියටත් ගන්නේ.

technically waterproof අවශ්‍ය වෙනවනම්

rank 1 Dulux aquatech max waterproof 20L approx Rs 55000 (සිරස් හා තිරස් බිත්ති සඳහා)

rank 2 Dulux aquatech flex waterproof 20L approx Rs 52000 (සිරස් හා තිරස් බිත්ති සඳහා). ( මේක රළු නිමාවක් ( Matt Finish) ලබාදෙන නිසා දුවිලි බැඳෙනවා වැඩියි. ඒ නිසා primer එකක් විදියට තමයි සැලකෙන්නේ. ඇවිදින තැන්වලටනම් හොඳයි අනෙක් දෙකට වඩා ලිස්සන ගතිය අඩු නිසා.

rank 3 Dulux Damp proof 20L approx Rs 47000 ( සිරස් බිත්ති සඳහා පමණි)

මේ products වල color options අඩුයි. ඒ වුණාට සුදු paint එකට තමන් කැමති color එකක් දාලා දෙන්න කියලා ඉල්ලගන්න පුළුවන්. මේ products primer එකක් විදියටත් ක්‍රියා කරන නිසා. මුලින්ම කිව්ව crack bridging primer හරි exterior sealer හරි ගාන්න ඕනේ නැහැ. එහෙම කියලා ඔයාට මුදල් ඉතිරියක් වෙන්නේ නැහැ . මිල වැඩිවීමක් තමයි වෙන්නේ මොකද primer coat එක මේ paint එකෙන්ම ගාන්න වෙන නිසා. මේ waterproof paint වල no 1 & 3 smooth finishing top coat ( අවසාන ආලේපය ) විදියට පාවිච්චි කරන්න පුළුවන්. no 2 Matt finishing.

ඇතුලට

rank 1 Dulux Easy care 20L Approx Rs 46000

rank 2 Dulux pentalite 20L Approx Rs 41000

rank 3 Dulux superkote interior 20L Approx Rs 28000

rank 4 dulux smart choice interior 20L Approx Rs 24000

No 1 ඕනේ කියන අයට 99% දෙන්නේ pentalite තමයි. මේ paint ඔක්කොම වගේ සෝදලා පිරිසිදු කරන්න පුළුවන්. නමුත් Easy care තමයි ඒකට special. බසුන්නැහෙට easy care එක හුරුනම් අවුලක් නැහැ. ඒ වුණාට එක පාරක් paint කරලා crack වහලා අයේ 2nd coat ගානකොට වගේ easy care ආමාරුයි කියලා බසුන්නැහේ ලා කියලා තියෙනවා. (මේ ගැන ඔයාලත් හොයලා බලන්න. patch හද හද ඉන්නේ නැතුව එක දිගටම paint කරනවානම් easy care අවුලක් නැහැ,.

interior paint වල quality එක වැඩිවෙනකොට දිලිසෙන ගතිය වැඩිවෙලා හොඳ නිමාවක් එනවා.

මීට අමතරව light & space කියලා ඇතුලට ගාන paint එකක් එනවා. ලා පාට තමයි එන්නේ. paint එකේ පොඩි Luminous ගතියක් තියෙනවා. ලස්සනයි. හරියට velvet ඇදුමක වගේ, Masmilous එකක වගේ . අඳුරු තැන්වලට, විශාලත්වය වැඩි කරලා පෙන්වන්න වගේ මේ paint එක හොඳයි. කාමරවලටත් හොඳයි. හැබැයි ඉර එලියට හරි වැඩි voltage bulb දැම්මම හරි shining වැඩි ගතියක් එන්න පුළුවන්. 5L Rs 15000 වගේ 1L ගන්නත් පුළුවන්. මේක ලොකු පරාසයක එක දිගට ගාන්න යෝග්‍ය නොවෙන්න පුළුවන්. උපරිම 5L bucket විතරයි එන්නේ.

මේ මිළ ගණන් කොළඹ පැතිවල වගේ තව ගොඩක් අඩුවෙයි. මොකද sale එක වැඩි නිසා පොඩි ගානක් තියාගෙන දෙනවා.

අනෙක තමයි හොඳම water proofing එකක් ඕනෙනම් Dr fix it PIDIFIN 2k ඇදලා ඊට උඩින් exterior wall putty ඇදලා වැඩේ පටන් ගන්නත් පුළුවන්. හැබැයි වියදම වැඩියි. pidfin 2K dr fix it 30Kg Rs 32000. 30kg වලින් 100- 150 sqft cover වෙයි

[QUOTE="aruna1977, post: 31719030, member: 332045"] [B][SIZE=4]wall paint වලටනම් තවමත් අපේ රටේ people's choice N0 1 Dulux No 2 Nippon or nippolac කියලයි මගේ අදහස. මම dulux ගැන details දාන්නම්. [/SIZE][/B] [SIZE=4][B]paint එකට කලින් primer එකක් ගන්න ඕනේ. ඒක මෙහෙමයි. rank 1 - dulux crack bridging wall primer 20L aprox Rs 73000 rank 2 - Dulux exterier sealer 20L aprox Rs 45000 rank 3 - Dulux wall filler 20L aprox Rs 11000 rank 4 - Dulux superkote wall filler 20L aprox Rs 8100 මේකේ no 3 & 4 ඇතුල් බිත්තිවලට පමණයි approved. ඒ කියන්නේ paint කරනකොට හරි කළාට පස්සේ හරි guaranteed period එකේ manufacturing defects වලට company එක complaints භාරගන්නවා. ඒ වුණාට recommended නැති products ගෑවම එකේ වගකීම company එක භාර ගන්නේ නැහැ. ඒ වුනට අපේ රටේ එළියේ බිත්ති වලටත් 98% වගේ භාවිතා කරන්නේ no 3 එක වගේ තමයි. paint වල rank එක මෙහෙමයි එලියට rank 1 - Dulux powerflex 20L approx Rs 60000 rank 2 - Dulux weathershield 20L approx Rs 50000 rank 3 - Dulux superkote exterior 20L approx Rs 36000 rank 4 - Smart choice exterior 20L approx Rs 27000 මේකෙත් top finishing ඕනේ අය 95% ගන්නේ no 2 එක තමයි. no 1 එකේ විශේෂත්වය තමයි බිත්තිවල ඉරිතැලීම් වුනත් paint එක crack වෙන්නේ නැහැ flex ගතිය නිසා. no 2 paint එකට වඩා waterproof ගතියක් සහ පාසී හා දුවිලි බැඳීම අඩුයි. මේකේ no 1 හා no 2 අවුරුදු 10 to 12 පාට අවර් න නොවී තියෙනවා. ඉතින් අවුරුදු හය හතකට වතාවක් paint කරන්න අදහසක් නැත්තම් එකවරම හොඳ paint එකක් ගන්න. Rank 3 paint එකක color එක අවුරුදු පහ හයක් විතර good condition තියෙයි. නමුත් ඉතින් මොන paint එකටත් යටින් putty ගාන නිසා exterior wall putty කියලා ජාතියකුත් තියෙනවා කියලා දැන ගෙන ඉන්න. නමුත් exterior wall putty ගානවානම් නියමිත කාලයේම වැලි කඩදාසි අල්ලලා finishing කරගන්න ඕනේ. කල් ගිහිල්ලා exterior wall putty තද වුනොත් finishing කරගන්න හරිම ආමාරු වෙනවා. ඒත් ඉතින් ලංකාවේ 99% ක් ම වගේ ගේ ඇතුලට ගන්න putty එකම තමයි එළියටත් ගන්නේ. technically waterproof අවශ්‍ය වෙනවනම් rank 1 Dulux aquatech max waterproof 20L approx Rs 55000 (සිරස් හා තිරස් බිත්ති සඳහා) rank 2 Dulux aquatech flex waterproof 20L approx Rs 52000 (සිරස් හා තිරස් බිත්ති සඳහා). ( මේක රළු නිමාවක් ( Matt Finish) ලබාදෙන නිසා දුවිලි බැඳෙනවා වැඩියි. ඒ නිසා primer එකක් විදියට තමයි සැලකෙන්නේ. ඇවිදින තැන්වලටනම් හොඳයි අනෙක් දෙකට වඩා ලිස්සන ගතිය අඩු නිසා. rank 3 Dulux Damp proof 20L approx Rs 47000 ( සිරස් බිත්ති සඳහා පමණි) මේ products වල color options අඩුයි. ඒ වුණාට සුදු paint එකට තමන් කැමති color එකක් දාලා දෙන්න කියලා ඉල්ලගන්න පුළුවන්. මේ products primer එකක් විදියටත් ක්‍රියා කරන නිසා. මුලින්ම කිව්ව crack bridging primer හරි exterior sealer හරි ගාන්න ඕනේ නැහැ. එහෙම කියලා ඔයාට මුදල් ඉතිරියක් වෙන්නේ නැහැ . මිල වැඩිවීමක් තමයි වෙන්නේ මොකද primer coat එක මේ paint එකෙන්ම ගාන්න වෙන නිසා. මේ waterproof paint වල no 1 & 3 smooth finishing top coat ( අවසාන ආලේපය ) විදියට පාවිච්චි කරන්න පුළුවන්. no 2 Matt finishing. ඇතුලට rank 1 Dulux Easy care 20L Approx Rs 46000 rank 2 Dulux pentalite 20L Approx Rs 41000 rank 3 Dulux superkote interior 20L Approx Rs 28000 rank 4 dulux smart choice interior 20L Approx Rs 24000 No 1 ඕනේ කියන අයට 99% දෙන්නේ pentalite තමයි. මේ paint ඔක්කොම වගේ සෝදලා පිරිසිදු කරන්න පුළුවන්. නමුත් Easy care තමයි ඒකට special. බසුන්නැහෙට easy care එක හුරුනම් අවුලක් නැහැ. ඒ වුණාට එක පාරක් paint කරලා crack වහලා අයේ 2nd coat ගානකොට වගේ easy care ආමාරුයි කියලා බසුන්නැහේ ලා කියලා තියෙනවා. (මේ ගැන ඔයාලත් හොයලා බලන්න. patch හද හද ඉන්නේ නැතුව එක දිගටම paint කරනවානම් easy care අවුලක් නැහැ,. interior paint වල quality එක වැඩිවෙනකොට දිලිසෙන ගතිය වැඩිවෙලා හොඳ නිමාවක් එනවා. [/B][/SIZE] [B][SIZE=4]මීට අමතරව light & space කියලා ඇතුලට ගාන paint එකක් එනවා. ලා පාට තමයි එන්නේ. paint එකේ පොඩි [I]Luminous[/I] ගතියක් තියෙනවා. ලස්සනයි. හරියට velvet ඇදුමක වගේ, Masmilous එකක වගේ . අඳුරු තැන්වලට, විශාලත්වය වැඩි කරලා පෙන්වන්න වගේ මේ paint එක හොඳයි. කාමරවලටත් හොඳයි. හැබැයි ඉර එලියට හරි වැඩි voltage bulb දැම්මම හරි shining වැඩි ගතියක් එන්න පුළුවන්. 5L Rs 15000 වගේ 1L ගන්නත් පුළුවන්. මේක ලොකු පරාසයක එක දිගට ගාන්න යෝග්‍ය නොවෙන්න පුළුවන්. උපරිම 5L bucket විතරයි එන්නේ. මේ මිළ ගණන් කොළඹ පැතිවල වගේ තව ගොඩක් අඩුවෙයි. මොකද sale එක වැඩි නිසා පොඩි ගානක් තියාගෙන දෙනවා. අනෙක තමයි හොඳම water proofing එකක් ඕනෙනම් Dr fix it PIDIFIN 2k ඇදලා ඊට උඩින් exterior wall putty ඇදලා වැඩේ පටන් ගන්නත් පුළුවන්. හැබැයි වියදම වැඩියි. pidfin 2K dr fix it 30Kg Rs 32000. 30kg වලින් 100- 150 sqft cover වෙයි[/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom