Nanosudha

Well-known member
  • Dec 28, 2012
    5,143
    4,897
    113
    Dulux Aquatech Flexible Waterproof Basecoat vs Dulux Aquatech Damp Protect Topcoat

    packshot_medium.jpg

    IMG-20250625-WA0042.png

    Mokakda bn wenasa??

    Exterior Walls walata?
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,165
    1
    100,936
    113
    34
    Kalutara
    ඕක CIC එකේ ඉන්න උන්ගෙන් අහන්න ඕන. ගෙදර එළියේ බිත්තියේ ගාන්නද, නැත්තන් තාප්පේ ගාන්නද, නැත්තන් බ්ලයින්ඩ් වෝල් එකක ගාන්නද වගේ තැන අනුව වෙනස් වෙනවා.
     
    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,143
    4,897
    113
    ඕක CIC එකේ ඉන්න උන්ගෙන් අහන්න ඕන. ගෙදර එළියේ බිත්තියේ ගාන්නද, නැත්තන් තාප්පේ ගාන්නද, නැත්තන් බ්ලයින්ඩ් වෝල් එකක ගාන්නද වගේ තැන අනුව වෙනස් වෙනවා.
    ගෙදර එළියේ බිත්තියේ machan, first paint eka. 2 story
     
    • Wow
    Reactions: Heshan Daminda

    Blacq

    Well-known member
  • May 1, 2013
    788
    1,262
    93
    Guess
    damp protect top coat eka thama dan enne, flex water proofing eka issarahata nathi wela yai, damp protect price adui, 3 years warrenty, more colour options, 8 features,

    dan flex eken colour karanawanam karanna epa, thawa kalayakin touchup ekak karanna giyoth product eka nathi nisa amaruwe watenna puluwan,

    damp protect ekata yanna, paint eka hodai
     
    • Love
    Reactions: Nanosudha

    bdnsp

    Active member
  • Mar 30, 2014
    620
    156
    43
    Sri Lanka
    Dulux Aquatech Flexible Waterproof Basecoat - මේක හුගක්ම weather shield එකකට සමානයි. specially use කරන්නේ තෙතමනය වැඩි ප්‍රදේශ වලට තාම. example එකක් විදියට middle of the country. එහෙමයි කියල පායන ප්‍රදේශ වලට ගාන්න බෑ කියලා නෙමේ. special formula එකකින් හදල තියෙන්නේ හුගක්ම තෙතමනය සහිත ප්‍රදේශ වලට තමා . මේක එන්නේ base colors වලින්. තමන් කැමති පාටකින් හදාගන්නත් පුළුවන්.

    Dulux Aquatech Damp Protect Topcoat -
    මේක ගොඩක්ම sutable වෙන්නේ ගෙදරක rooftop එකක් තියෙන flour එකක apply කරන්න තමා . per 1L - 25 Sq තම messure එක තියෙන්නේ apply කරන්න. එහෙම apply කලොත් තමයි එකේ තියෙන benifit එක ගන්න පුළුවන්. මොකද හැම වෙලේම තෙතමනය තියෙනවනන් එක උඩ අවිදිනවානම් paint එක ගැලවිලා යන්න තියෙන ප්‍රවනතාවය වැඩි. කැමතිනම් outside wall එකෙත් apply කරන්න පුළුවන්. ඒක depend වෙන්නේ user ගේ choice එක අනුව. but මොස්ට්
    sutable for rooftop flour.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    damp protect top coat eka thama dan enne, flex water proofing eka issarahata nathi wela yai, damp protect price adui, 3 years warrenty, more colour options, 8 features,

    dan flex eken colour karanawanam karanna epa, thawa kalayakin touchup ekak karanna giyoth product eka nathi nisa amaruwe watenna puluwan,

    damp protect ekata yanna, paint eka hodai
    Poddak terenna explain krapn mchn...

    Math me dawaswala dulux hoya hoya inne
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,626
    1,897
    113
    Dulux Aquatech Flexible Waterproof Basecoat vs Dulux Aquatech Damp Protect Topcoat

    packshot_medium.jpg

    IMG-20250625-WA0042.png

    Mokakda bn wenasa??

    Exterior Walls walata?
    Oya eka magulakwath wadak naa ban

    man gaththa Megakem Engineering (Pvt) Ltd.
    eken water base ekak eeka patta
    exterior walls walatath hondai gaanna aulakma naa