Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
Duminda Silva Hospitalized
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උඹල දන්නවද ඇත්තටම මොකක්ද වෙලා තියෙන්නෙ කියලා??

කොටිකාවත්ත ප්රාදේශීය සභාවෙ හිටපු සභාපති ප්රසන්න සෝලංගආරච්චි ගෙ බිරිඳ අඩීඑච් පාරෙ ඇවිත් තියෙනවා. මේ වෙලාවෙ ඒ පාරෙන් ආපු දුමින්ද සිල්වා වාහනෙන් බැහැල ඇවිත් අර ගෑණු කෙනාගෙ කණට ගහල තියෙනවා. මෙන්න මේ වෙලාවෙ ප්රශ්ණෙ දුරදිග යනකොට භාරත ලක්ෂ්මන් ඇවිත් තියෙනවා මෙතෙන්ට. ඒ වෙලාවෙ තමයි දුමින්ද ඇතුළු පිරිස භාරතට වෙඩි තියල තියෙන්නෙ. ආරංචියෙ හැටියට දුමින්ද විසින් ම එයාට වෙඩි තියාගෙන රෝහල් ගත වෙලා කියලයි ආරංචිය. (තාම හරි විස්තරේ දන්නෙ නෑ)

මේක කාලයක් තිස්සෙ ඇදෙන ආරවුලක්. ප්රසන්න සෝලංගආරච්චි කියන්නෙ භාරත ගෙ අනුගාමිකයෙක්. දුමින්ද තමයි සංවිධායක ඒ ආසනේ. ඉතින් ආසනේ ප්රාදේශීය සභා සභාපති වෙනත් අයෙකුට සහය දැක්වීම දුමින්ද ට ඇණයක් වෙලයි තිබුණෙ. මීට දින කිහිපයකට උඩදි ප්රසන්න සෝලංගආරච්චිගෙ ගෙදර සවි කරල තිබුණු මහින්ද රාජපක්ෂගෙ විශාල දැන්වීම්පුවරුවකටත් තුන් පාරක් වෙඩි තියල තිබුණ. මේන්න මේ සිදුවීම් වල එක අවසානයක් තමයි මේ මරාගැනිල්ල.

හොයල බලපල්ලා. අඩීඑච්, අංගොඩ, මුල්ලේරියාව හරියෙ අය ඉන්නවනම් කියපල්ලා මම වැරදි නම්..

[QUOTE="thulithasajeewa, post: 11096501, member: 34727"] [COLOR="DarkRed"][SIZE="5"]උඹල දන්නවද ඇත්තටම මොකක්ද වෙලා තියෙන්නෙ කියලා?? කොටිකාවත්ත ප්රාදේශීය සභාවෙ හිටපු සභාපති ප්රසන්න සෝලංගආරච්චි ගෙ බිරිඳ අඩීඑච් පාරෙ ඇවිත් තියෙනවා. මේ වෙලාවෙ ඒ පාරෙන් ආපු දුමින්ද සිල්වා වාහනෙන් බැහැල ඇවිත් අර ගෑණු කෙනාගෙ කණට ගහල තියෙනවා. මෙන්න මේ වෙලාවෙ ප්රශ්ණෙ දුරදිග යනකොට භාරත ලක්ෂ්මන් ඇවිත් තියෙනවා මෙතෙන්ට. ඒ වෙලාවෙ තමයි දුමින්ද ඇතුළු පිරිස භාරතට වෙඩි තියල තියෙන්නෙ. ආරංචියෙ හැටියට දුමින්ද විසින් ම එයාට වෙඩි තියාගෙන රෝහල් ගත වෙලා කියලයි ආරංචිය. (තාම හරි විස්තරේ දන්නෙ නෑ) මේක කාලයක් තිස්සෙ ඇදෙන ආරවුලක්. ප්රසන්න සෝලංගආරච්චි කියන්නෙ භාරත ගෙ අනුගාමිකයෙක්. දුමින්ද තමයි සංවිධායක ඒ ආසනේ. ඉතින් ආසනේ ප්රාදේශීය සභා සභාපති වෙනත් අයෙකුට සහය දැක්වීම දුමින්ද ට ඇණයක් වෙලයි තිබුණෙ. මීට දින කිහිපයකට උඩදි ප්රසන්න සෝලංගආරච්චිගෙ ගෙදර සවි කරල තිබුණු මහින්ද රාජපක්ෂගෙ විශාල දැන්වීම්පුවරුවකටත් තුන් පාරක් වෙඩි තියල තිබුණ. මේන්න මේ සිදුවීම් වල එක අවසානයක් තමයි මේ මරාගැනිල්ල. හොයල බලපල්ලා. අඩීඑච්, අංගොඩ, මුල්ලේරියාව හරියෙ අය ඉන්නවනම් කියපල්ලා මම වැරදි නම්..[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom