Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Duminda silva
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දුමින්දට වුනේ බරපතල අසාධාරණයක් වෙලාලු

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට කොළඹ මහාධිකරණය ලබාදුන් දඬුවම අහෝසි කර නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා ගොනුකළ අභියාචනය Mar 27, 2018 දෙවන දිනටත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාගයට ගැනිණ.

එහිදී විත්තිකාර දුමින්ද සිල්වා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා සඳහන් කළේ දුමින්ද සිල්වා මහතා වරදකරු කිරීමේ චේතනාවෙන් ලබා දුන් නඩු තීන්දුවේ අඩුපාඩු රැසක් ඇති බවයි.

අභියාචනය විභාගයට ගැනුණේ අගවිනිසුරු ප්රියසාත් ඩෙප් මහතා ප්රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේය.

2011 වසරේ ඔක්තෝම්බර් මස 8 වනදා පලාත් පාලන ඡන්ද විමසීම පැවති දින කොලොන්නාව මැතිවරණ කොට්ඨාශය තුල දී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය ලබා සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන් හතර දෙනා විසින් ඉදිරිපත් කර තිබෙන අභියාචනා පිළිබඳ වැඩිදුර විභාගය මැයි මස 8 වනදා දක්වා කල් බිමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

[QUOTE="hi.dushan, post: 23030803, member: 219284"] [SIZE="5"][B][COLOR="Green"]දුමින්දට වුනේ බරපතල අසාධාරණයක් වෙලාලු :shocked::shocked: :confused::confused: හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට කොළඹ මහාධිකරණය ලබාදුන් දඬුවම අහෝසි කර නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා ගොනුකළ අභියාචනය Mar 27, 2018 දෙවන දිනටත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාගයට ගැනිණ. එහිදී විත්තිකාර දුමින්ද සිල්වා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා සඳහන් කළේ දුමින්ද සිල්වා මහතා වරදකරු කිරීමේ චේතනාවෙන් ලබා දුන් නඩු තීන්දුවේ අඩුපාඩු රැසක් ඇති බවයි. අභියාචනය විභාගයට ගැනුණේ අගවිනිසුරු ප්රියසාත් ඩෙප් මහතා ප්රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේය. 2011 වසරේ ඔක්තෝම්බර් මස 8 වනදා පලාත් පාලන ඡන්ද විමසීම පැවති දින කොලොන්නාව මැතිවරණ කොට්ඨාශය තුල දී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය ලබා සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන් හතර දෙනා විසින් ඉදිරිපත් කර තිබෙන අභියාචනා පිළිබඳ වැඩිදුර විභාගය මැයි මස 8 වනදා දක්වා කල් බිමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය. [/COLOR][/B][/SIZE] [IMG]https://sinhala.srilankamirror.com/images/1_image_gallery/news/2018/3_March/Duminda_Court_2.jpg[/IMG] [IMG]https://sinhala.srilankamirror.com/images/1_image_gallery/news/2018/3_March/Duminda_Court_1.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom