මේකෙන් ඉගෙන ගන්න ඕනෙ පාඩම තමා දේශපාලනේ කරනවනං හොඳ වැඩ ඉක්මනට කරල ඉවරයක් කරන්න එපා ඒව ඡන්දයක් කිට්ටු වෙනකං කල් දාන්න

දැන් බලන්න ඊයෙ පෙරේද තිබ්බ ඡන්දෙ කිට්ටු වෙලා මෙයාව හිරේ දැම්ම නං කොච්චර ඡන්ද ගොඩක් ගන්න තිබ්බද. කල් ඇතුව කලාම එව්ව මිනිස්සුන්ට අමතක වෙනව