Dune: Part Two : 2024 Released

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,699
    20,986
    113
    adala nene
    මේක මරු බන්..
    dune-dune-part-2.gif
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,814
    152,413
    113
    Dune: part 2 වල Blu ray release එක IMAX aspect ratio එකෙන් රීලීස් කරොත් හොදයි. නැත්නම් ඉතින් වැඩක් නෑ. නෝර්මල් Wide screen monitor එකක බලද්දි මුළු ස්ක්‍රීන් එකම කවර් වෙනවා IMAX ratio එකෙන් රීලීස් කරපු එකක් නම්. Black bars පෙන්නන්නෙ නෑ.

    මේ Dune: part 1 වල IMAX aspect ratio එකෙයි, Blu ray version එකට රිලීස් කරපු 2.39 : 1 aspect ratio එකෙයි වෙනස. ස්ක්‍රීන් එකෙන් සෑහෙන කොටසක් අයින් වෙලා blu ray version එකේදි. :dull:

    FDG1fg5VEAUym-v
    FDG118qVcAMqizg

    FDG219VVIA8RS2w
    FDG28sXUUAEffo1
     
    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,341
    30,186
    113
    අපායෙ දොරකඩ

    Dune: part 2 වල Blu ray release එක IMAX aspect ratio එකෙන් රීලීස් කරොත් හොදයි. නැත්නම් ඉතින් වැඩක් නෑ. නෝර්මල් Wide screen monitor එකක බලද්දි මුළු ස්ක්‍රීන් එකම කවර් වෙනවා IMAX ratio එකෙන් රීලීස් කරපු එකක් නම්. Black bars පෙන්නන්නෙ නෑ.

    මේ Dune: part 1 වල IMAX aspect ratio එකෙයි, Blu ray version එකට රිලීස් කරපු 2.39 : 1 aspect ratio එකෙයි වෙනස. ස්ක්‍රීන් එකෙන් සෑහෙන කොටසක් අයින් වෙලා blu ray version එකේදි. :dull:

    FDG1fg5VEAUym-v
    FDG118qVcAMqizg

    FDG219VVIA8RS2w
    FDG28sXUUAEffo1

    🔽Blu-Ray RELEASED🔽 *

    *
    Could be a Leaked version
     
    Last edited:
    • Like
    Reactions: Stimulus mind