🎬🎥 Dune: Part Two | Official Trailer 3 🎥🎬

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,931
    152,832
    113
    76pUXSQhOpeR7i6MaP2MZmRJ8sPEcg.jpg



    Paul Atreides unites with Chani and the Fremen while seeking revenge against the conspirators who destroyed his family. Facing a choice between the love of his life and the fate of the universe, he must prevent a terrible future only he can foresee.


    Release date: March 1, 2024 (USA)


     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,931
    152,832
    113
    ado me month eke neda enna tibbe 👀
    bluray enna thawa maasa gaanak yayi
    හොලිවුඩ් ඇක්ටර්ස්ලගෙ SAG-AFTRA union එකෙන් මාස ගාණක් තිස්සෙ කරපු ස්ට්‍රයික් එක නිසයි රිලීස් ඩේට් එක ලබන අවුරුද්දට කල් ගියේ. SAG එකයි හොලිවුඩ්වල screen writers ලගෙ WGA කියන union එකයි කරපු ඔය ස්ට්‍රයික් එක නිසා හොලිවුඩ් ප්‍රඩක්ෂන් ගොඩක ෂූටින් තාවකාලිකව නැවතිලා තිබුණෙ පහුගිය ටිකේම. ඒ කාලෙ ඇතුළත කිසිම ෆිල්ම් එකක ප්‍රමෝෂනල් කැම්පේන්වලට සහභාගි වෙන්න එපා කියලා ඇක්ටර්ස්ලට කියලා තිබ්බා යූනියන් එකෙන්. :yes:
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,931
    152,832
    113
    Long Live the Fighters
    ඔයා පළවෙනි ෆිල්ම් එකට කැමති නෑ කිව්වනෙ. මොකද හිතන්නෙ අලුත් ට්‍රේලර් එක ගැන. මට නම් Dune universe එක ගැන ලොකු දැනුමක් නෑ. ඒ හින්දා ඒ ගැන දන්න කෙනෙක්ගෙ අදහස් දැන ගන්න කැමතියි. :yes: :)