Duplicate Malinga from Oman Cricket team

kazzen

Well-known member
  • Dec 3, 2007
    6,220
    3,382
    113
    Maligawatta
    අපේ සුපිරි ක්‍රීඩක ලසිත් මාලිංග ගේ සුවිශේෂී වූ පන්දු යැවීමේ රටාව අනුකරණය කරන තවත් ක්‍රීඩකයෙක් ලොව බිහිවෙලා තියෙනවා. ඒ ඕමානයේ මුනිස් අන්සාරි.

    ඕමානය නියෝජනය කරමින් මෙවර පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලානයට සහභාගිවූ මුනිස් අන්සාරි මාලිංගගේ යෝකර් පන්දුව ඒ විදියටම දාන එක විශේෂිතයි.


    Asia-Cup-Qualifiers-Lasith-Malinga-s-tips-for-Munis-Ansari_StoryPicture.jpg


    Capture482.jpg