Durdans Hospital එකෙන් ඔබට පනු මීල් එකක්...

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,451
    6,328
    113
    අපෝ ඔය hospital එක නම් ගූ ගොඩක් බන් දන්න එකෙක් යවන්න එපා පැත්ත පලාතක
     
    • Like
    Reactions: NRTG

    Truth seeker 2020

    Well-known member
  • Sep 29, 2019
    1,385
    1,987
    113
    Oya wage seen ekak mata wena hospital ekaka una.

    Api ethin recording dada ochchara uka dunne na. Manussayek ge rassawak ne.

    Epa kiyadda free meal ekak patiant gawa inna kenatath genath dunna hama dama.
    Passe channelin walata giyamath dakkoth awith katha karala yanawa.

    Hama reddama social media dala misssu ekka gemata gihin prashna visadanna hoda na. Kage unath rassawakata thamai oken kela wenne
    Yakow, A kichen eke vegitable hodana ekage rassawa nathi wenna one thamai. A wage, tamange job eka hariyata karanne nathi un tawama rassawe inna hinda tamai ada mulu ratatama mehema kelawila tiyenne.
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,010
    15,490
    113
    New Zealand
    Uo3l8q.gif
     
    • Haha
    Reactions: NRTG

    icewiz

    Well-known member
  • Dec 19, 2023
    2,401
    3,207
    113
    හොද වෙලාවට ඒකි අර දෙන්නට කෑ ගැහුවෙ නෑ
    ඔහොම එකක් වීඩියෝ කරල දැම්මට කමක් නෑ බැනගෙන වලි දාගන් නැතුව
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,433
    49,814
    113
    සේදවත්ත
    විඩියෝ කරලා සමාජමාධයට දාල නේ , මාර්ගත පණත මගින් නඩු පවරන්න ඕනේ මේකෙන් වෙන්නේ බිස්නස් වැටෙන එක එක ආර්ථික ත්‍රස්තවාදය.