Dutch paver laying machine

adniul2

Active member
  • Feb 28, 2007
    520
    99
    28
    Avissawella
    ලංකාවෙ පාරවල් හදන්න මැෂිමක් ගේමුද??

    ඔයාලා අපි කවුරුත් දැකලා තියෙන දෙයක් තමයි දැන් ලංකාවෙ පාරවල් වලට තාර දානවා වෙනුවට කරන්නෙ කොන්ක්‍රීට් දාන එකනේ..තව දෙයක් තමයි සිමෙන්ති ගල් අතුරන එක..බලන්නකෝ මේ පින්තූර වල තියෙන යන්ත්‍රය භාවිතයෙන් පාරවල් හදන ලස්සන..කොහොමද මේකක් ලංකාවට ගෙනාවොත්..සාමාන්‍ය අතුරු පාරවල් දවස් දෙකෙන් හදයි නේද?වියදමත් අඩුයි..වැඩෙත් ලේසියි..ඒත් මේකට කී දෙනෙක්නම් විරුද්ධ වෙයිද නේද?මම කිව්වේ කොන්ත්‍රාත්කාරයොයි තව ලොකු ලොක්කොයි..මොකද ගසා කන්න අමාරු වෙනවනේ.......

    බලන්නකෝ...බලලා කමෙන්ටුවකුත් කොටලා හොදනම් රෙප් දීලා යන්න....


    21429862.jpg


    38733655.jpg


    68656320.jpg


    26536333.jpg


    95211329.jpg


    88656707.jpg


    15112842.jpg


    60660477.jpg


    010f.jpg


    91265962.jpg


    72817014.jpg


    83469420.jpg


    83236303.jpg


    93681415.jpg


    77432927.jpg


    26991699.jpg


    54900537.jpg


    32895695.jpg
     
    Last edited: