Duty free එකෙන් බඩු ගන්න එක ඇත්තටම ලාබද?

undefined

Well-known member
  • Nov 20, 2016
    706
    652
    93
    Duty free එකෙන් බඩු ගන්න එක ඇත්තටම ලාබද?

    දැන් තියන ඩොලර් රෙට් එකත් එක්ක?
     
    • Like
    Reactions: kinkon

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ඉස්සරනම් ලාබ ඇති.තනිකර බිස්නස් එක යන්නෙ.ලංකාවේ උන් හිතන්නෙ ඩියුටි ෆ්‍රී එකේ තියෙන්නෙ කොලිටි අයිටම් කියල.ඩියුටි ෆ්‍රී එකට වඩා සමහර අයිටම් කොටුවෙ කොලිටි
     
    undefined

    Well-known member
  • Nov 20, 2016
    706
    652
    93
    ඉස්සරනම් ලාබ ඇති.තනිකර බිස්නස් එක යන්නෙ.ලංකාවේ උන් හිතන්නෙ ඩියුටි ෆ්‍රී එකේ තියෙන්නෙ කොලිටි අයිටම් කියල.ඩියුටි ෆ්‍රී එකට වඩා සමහර අයිටම් කොටුවෙ කොලිටි
    ow machan, quality eka nam same, eth cost eka athin beluwama?
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    Mama hair iron ekak ganna gihin duty free eke athule indan online prices check kara. Eliye labai, Duty free shop eke buwata eka pennuwama u kiyapu "Eliyen ganna malli, eka labai" kiyala. :D

    Bottles witarada koheda oke labeta tiyenne
     
    • Like
    Reactions: undefined

    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,804
    1
    1,851
    113
    ගෙදර තමයි බං
    oka thanikara boruwak den. Liquor witharayi adu.
    eka parak mama rata idan enakota air fryer ekak ganna baluwa duty free eken. Rs.14000k wage una. ekama softlogic eke sale dala thibba Rs. 12000 ganakata. mama unta e add eka pennala Rs.11500ta wage aragatta. unge thanikara boruwa. eliye price check karanne nethiwa ganna epa.
     
    • Like
    Reactions: undefined

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    oka thanikara boruwak den. Liquor witharayi adu.
    eka parak mama rata idan enakota air fryer ekak ganna baluwa duty free eken. Rs.14000k wage una. ekama softlogic eke sale dala thibba Rs. 12000 ganakata. mama unta e add eka pennala Rs.11500ta wage aragatta. unge thanikara boruwa. eliye price check karanne nethiwa ganna epa.
    Same story as mine. Mama add eka pennuwama un eliyen ganna kiyala shape wuna.
     
    • Like
    Reactions: undefined

    chande

    Well-known member
  • May 22, 2015
    827
    819
    113
    අදුරන එකෙක්ට එනකොට duty free එකෙන් හොද steam iron එකක් ගේන්න කිව්වා. පොර ටිකක් වයසක එක්කෙනෙක්. මිනිහට මොඩ්ල් එක කිව්වට තේරෙන්නෙ නෑ හොයන්න.කොහොමහරි මෑන් Panasonic එකක් ඇරන් ආවා 8000කට විතර. මං නෙට් එකේ බැලුවහම ඒක 6500 ට විතර තියෙනවා. මොනවා කරන්නද මිනිහට සල්ලි දීලා ගත්තා. 🙄
     
    • Like
    Reactions: undefined

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ෆ්‍රිජ්, වොෂින් මැෂින් වගේ ඒවා ලාබයි. රයිස් කුකර් අයර්න් වගේ පොඩි ගණන් වල ඒවා පාඩුයි. මහින්ද ලොක්කා AC අයින් කරානෙ, නැත්නම් ACත් ලාබෙට තිබ්බා.
     
    • Like
    Reactions: undefined