ඔය මගුල් බොන්න එපා. ආදරයක් තියෙනවා නම් කිසිම එකෙක්ට දෙන්නවත් එපා. කොච්චර අපි කිව්වත් බොන එකා බොනවා. ඒත් මම ආයි ආයි කියන්නේ ඔය වැඩේ කරන්නම එපා.
මේ ළඟකදි මට අඳුරන එකෙක් එද්දී switch එකක් අරං වරෙන් කිව්වා. මම බෑ කියන්න බැරි කමට ගිහින් දුන්නා. අදටත් පසුතැවෙනවා ගිහින් දුන්න එක ගැන. දීලා පහුවදා මම කිව්වා ආයිත් ගේන්න කියන්න එපා කියලා. ඌ ඒක තේරුම් ගත්තා.